Home › Ringtones › Nauka (feat. Ravi Jay) - Randhir

Nauka (feat. Ravi Jay) - Randhir

free ringtone for iPhone & Android phones

@Marina
255
30 Sec

Nauka (feat. Ravi Jay) - song lyrics

නෞකා
සයුර කළඹා
දියඹෙ ඇදෙනා
වෙරළ නොබලා

නෞකා
සයුර කළඹා
දියඹෙ ඇදෙනා
වෙරළ නොබලා

ආදරේ
සිහිනයෙන් මා
මිදී
ජීවිතේ
සාගරේ
පා වුනා
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා

මගෙ ලෝකය නුඹයි
හිස මඟෙ පිරිමැද කිව්වෙ නුඹ තමයි
දිනෙන් දින
ඒ අත වෙනතක යන බව දැනගෙන කැලඹුනෙ
පිරිමැදි හිසයි
නැසෙන මේ ලෝකෙ නැති නොවන දේ
මං දැනං හිටිය ඒ
අපේ ආලේ
ලොව කිසිවක් ස්ථිර නැති බව
වටහල දුන්නෙත් අද ඒ
අපේ ආලේ
කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ
ගැලවෙන්න මේ දුකෙන්
අද වෙලා සතුට චීවරය
මා සතු

නෞකා
සයුර කළඹා
දියඹෙ ඇදෙනා
වෙරළ නොබලා

නෞකා
සයුර කළඹා
දියඹෙ ඇදෙනා
වෙරළ නොබලා

මල් තලාවේ
මා ලගින්
ඈ ඉදී
මං මුලාවී
වසන්තේ
තනි වුනා

නෙත් කැළුම් දුන්නාට ලැව් ගින්නසේ ඇවිලුනා
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා
සුන්බුන් වු පෙම් මතක සයුරේ බිදී හිනැහුනා
කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා

ගැලවෙන්න මේ දුකෙන්
අද වෙලා සතුට චීවරය
මා සතු

Top 100 Minecraft Ringtones
Top 100 Game Bgm Ringtones
Top 100 Roblox Ringtones

Similar ringtones:

15
@Jamie
199
(හීන මකා, හංගාලා මං ආවා) (මන් ඒ, හීන මකා මං ආවා) තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා ඒ සිත සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආවා හීන මකා, හංගාලා මං ආවා රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ) හීන මකා, හංගාලා මං ආවා ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා Ravi Jay Westනාහිර මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා යටිහිත රවටලා උඩු හිත මං ආවා ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ, මං පමාවේවි ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන ඒ හිත තැන, තැන යනවනං ආලෙයි, කාමෙයි එක වෙන්නෙ කෙසේද? මට දෙකක්, ඒ දෙක තාවකාලික හිතක, තාවකාලික කුමරා, වෙන එක වෙනම රසකි උගුරට හොරා බොන බෙහෙතක දැනෙන සැප විඳින එක නුඹ නොදනී වගෙ ඉන්න සඳ, මතුවට එන දින යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ පසුතැවෙන්න බෑ, එදින බෑ හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට නුඹ ඔතන, මං මෙතැන විඳිනවා ඈ එක්ක මත රාගය යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ (Ravi Jay) මං ආවා (Charitha, Harsha, Westනාහිර)) හීන මකා, හංගාලා මං ආවා රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ) හීන මකා, හංගාලා මං ආවා ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා Westනාහිර මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා (Ravi Jay) යටිහිත රවටලා (Charitha) උඩු හිත මං ආවා (Harsha) ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දී, ආවරන කලාපෙන්, මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා, පිටින් කමි සඳ, මං පමාවේවි ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී
15
@Marlena
595
පවට බරනුව දැකලා, පඬුපුලට සංකා නොමැත සක් දෙයියා, අහෝ, අද කව්රු අඳිනුද හාවා, රුදුරු දන බෝමා නොමැත සක් දෙයියා, අහෝ, අද ඉඳින් සඳෙහිම හාවා බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත පිරිහිලා ලොව, පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා, අද වඩිනු එපා තහනමේම මල් ගෙන, ආවා හඳ වෙත සකි ඇන්ද හාවා හමුවෙන්න හඳ පෙන්නලා, කළා හාවා දුප්පත් මිනිසා පොලොවේ සක්විති, ඒකටයි දුක අවංක වෙලා පැන්නා ගිනි මගට, දන්නේ දැවෙනකොට වෙලානේ අපි හාවෝ මේ හුස්මේ බදු ගෙවන වැඳගෙන එන්නේ බෝසතුන් නෙමේ පෝසතුන් වෙන්න බොහෝ සත්තු, බෝසත් වෙස් ගෙන එදා සිට රත්කළ එක තමා කළේ පුටු ඔක්කොම සක්විතිවරු හම්බකරං මාරු අපි අසරණයි රටේ කාලෙන් කාලෙට කඬුපුලේ සක්විතිවරු පොර කතේ එදා වගේ අද ගින්නට පැන්නොත් ඉන්නේ මරු කටේ ඉන්න බෑ පොලොවේ, ඒකයි ආවේ මං හඳේ මලක් අරගෙන එහෙනං ඉමු හාවො පොලොව බලං තෙලි තුඩද බිම හෙළුවා, නුඹේ රුව ඇඳලා ගියා සක් දෙයියා, අහෝ, අද අඳින්නට ඒ වාගේ, කෙනෙක් නැත ලෝකේ ඉඳින් හැම කාලේ සඳේ මැද සිනා සී මේ වාගේ බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත පිරිහිලා ලොව, පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා, අද වඩිනු එපා ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව වැදි බණ වේදිකාවේ පන්සලේ නොව කටුමැටි ගේ දුක දෝංකාරය ඇහුන් නෑ කළු වීදුරු ඇතුලට දුප්පතාගේ වෙන්නේ කුස පස්සට සක්විති තුමාගෙ කුස ඇයි පෙරට තේරෙන දින රටේ ඔලුවලට අපි මියැදුනු තැන ගස් නැත පුත
30
@Azra
499
කුවේණියේ මා, කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා, රූබරියේ මම ආලේ සොයා එනවා සළුව අරන් ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය කුවේණියේ මා, කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා, රූබරියේ මම ආලේ සොයා එනවා වියූ සළුව නොම හැරයන් කුවේණියේ ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ නිරිඳුන් නුඹේ ආලේ නිසා බෝ විපතක් වෙනා, නොවඩින් සදා මතු භවයේ මා හමුවන තුරා ආලය පසෙක ලා හිඳිමි මෙමා සළුව අරන් ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය කුවේණියේ මා, කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා, රූබරියේ මම ආලේ සොයා එනවා නිරිඳුන් නුඹේ ආලේ නිසා බෝ විපතක් වෙනා, නොවඩින් සදා මතු භවයේ මා හමුවන තුරා ආලය පසෙක ලා හිඳිමි මෙමා
27
@Dalia
1377
සදා කාලේ මා, හදේ වීනා මවා පෑ සිනා මගේ හීනේ මා, සොයා ආවා පැතූ සේ එදා කොයිද උපමා, ලොවේ කිසිදා අසා නෑ මා හදේ ඇඳුනා, හිතේ රැඳුනා ඔබේ රුව මා මගේ ගීතේ මා, එදා කීවා හදේ පෑරෙනා ඔබේ දෑසේ ගී පොතේ වූ වා මගේ චේතනා ඇයි ද ගොලු වී, බලා නොබලා සිනා පානා සොයා ආවා, සොයා ආවා එදා මෙන් මා දෑසේ ලා සඳ රේඛා සිසිලේ නෑ වේවා මුහුනේ ගෑ ආලෙපේ සොඳුරේ මා වේවා ඉතිරේවා, සැමදා සෙනේ මා පැතුවා හදින්, සමාවී අසන් අඳුරේ මා නොහෙලා ඉතින් සිනා පා ඉඳින්, සදා මා ළඟින් මගේ ගීතේ මා, එදා කීවා හදේ පෑරෙනා ඔබේ දෑසේ ගී පොතේ වූ වා මගේ චේතනා ඇයි ද ගොලු වී, බලා නොබලා සිනා පානා සොයා ආවා, සොයා ආවා
MORE...[+]
Top 100 Fortnite Ringtones
Top 100 Overwatch Ringtones
Top 100 PUBG Ringtones
Top 100 Genshin Impact Ringtones
Top 100 Free Fire Ringtones

Users also like:

30
@Jaxon
1411
මුවගේ හස කැන් දිලුණේ නෙතගේ කඳුළැල් නිවුණේ හදෙහී පැතුමන් පිපුණේ සැනසූ වදනින් දෙඩුවේ දසුනින් නොමැකී රැඳුණේ රිදෙනා සිතමයි හැදුණේ නොබිඳී සසරේ බැඳුණේ ඇසුරේ ඔබමයි පැතුවේ එකසේ දෙහදක් පිදුණේ ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා සිහිනයක මා තබා ඇරයුම් කළා විකසිතව ළං වෙලා සුවඳකට මුසු වෙලා රහස කොඳුරා කියා ඔච්චම් කළා නොගැයූ කවියක් වාගේ නොලියූ පදවැල් මාගේ මේ දිවි ගමනේ ඔබගෙනි ඇසුණේ මතකේ රඳවා සොඳුරු ම යාමේ හමනා පවනක් වාගේ සිසිලයි ඔබ ගෙන ආවේ කතරට වැටෙනා පොද වැහි වාගේ දෙහදක් පතලා සිත් මල් යාමේ පියමැන අපි යමු පැහැසර යාමේ ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා සිහිනයක මා තබා ඇරයුම් කළා විකසිතව ළං වෙලා සුවඳකට මුසු වෙලා රහස කොඳුරා කියා ඔච්චම් කළා
20
@Angelica
1649
රහත් හිමිවරුන් උඩින් වඩිනවා වී පැදුරට හෙවනැල්ල වැටෙනවා සිරිමහා බෝපත් බුදු බණ ලියවී පාවි යනවා වැව් සුළඟේ කහමල් පොකුරු වගේ රන්වැලි සෑ රදුනේ කහමල් පොකුරු වගේ රන්වැලි සෑ රදුනේ නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස දෑස වසාගත්තා මං මනසින් හොයන්න නිමාවක් (නිමාවක්) මාර සේනා වලකනකන් ඇත්ත හොයාගෙන යනවා මිසදෙටුවෙකු වෙයිද මං (වෙයිද මං) මිසදෙටුවෙකු නෙමෙයි මං (නෙමෙයි මං) ඇත්ත මට වැටහෙනකන් ඇත්ත හොයගෙන යමි මං බුදුන් දැක නිවන් දකින්න මේ සසරින් දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින් සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ බණ අපෙ සාදු නිවන් දුර නිසා ද මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන් අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැදන් අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක දුකේ හේතුව අපිව ඉපදුව එක නේද සෙත් පතන් මා අතේ බැඳ පිරිත් නූල දුටුවා මස් කඩේ මුදලාලි අතේද ප්රාණගාතෙ පව් නම් මරුවෙක් ඇයි නූල බැඳන් ආරක්ෂා වෙන්න ඕනි ප්රාණේ ඒ මරුවගෙන් නේද හිතේ කහටක් නැත්තන් කාටවත් ගිනි දෙන්නැත්තන් ඉන්නකන් හොඳින් දැන් ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල් ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන මහා විහාරෙ මහ සඟරුවනේ මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ තව කප් දහසක් අප හට පිහිටයි දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන කහමල් පොකුරු වගේ රන්වැලි සෑ රදුනේ කහමල් පොකුරු වගේ රන්වැලි සෑ රදුනේ නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
30
@Malik
187
නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ බිතක්කනට පිටදී නිය සැපුවයි සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි බිතක්කනට පිටදී නිය සැපුවයි සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි යමින් එමින් ඇඹරෙයි මගේ හිත බාන කඩාගෙන යයි යමින් එමින් ඇඹරෙයි මගේ හිත බාන කඩාගෙන යයි ඇබිත්තකට හිටපං තව නොදුවා කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා ඇබිත්තකට හිටපං තව නොදුවා කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා දාංගලේ බොහොමයි මගෙ නංගියේ මේං මේක අහපං දාංගලේ බොහොමයි මගෙ නංගියේ මේං මේක අහපං නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ
11
@Blanka
816
සකුරා මලේ සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ හිමි නොවෙනා ප්රේමේ ලුහුබඳිනා ප්රේමේ සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා මලේ සකුරා මලේ පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ) සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ Mic check, mic check Lights Camera Bona Action කඳුළු පිලියමක් උඹට වියැකෙන්න හනමිටින් සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින් සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින් මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින් යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක් උඹයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත් මගේ රහසක නිම්හිම් නිම්නයක කලවල ඉහන් උඹත් ගිම් හිම් ඩිම්බයක ගිනි තියන් ඕම negative පටි ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී මිරැන්ඩා දැන් උඹ අර්ත්මාර්තකාමී වගනොකියන්න ජාතකෙට මා ප්රාර්ථනා වී කිමෝනාව කඩතුරක් ගැබත් උඹ දරාගෙන උඹේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න හිමි නොවෙනා ප්රේමේ ලුහුබඳිනා ප්රේමේ සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ) සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ) සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ) නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි මුහුලස උර බෙත්මේ කඩා වැටී මා දළු රෝස ඵලයට හඬා වැටී පුර සකුරා සිසිරය පතනවා ඇතී Charitha Manasick Westනාහිර සකුරා මලේ සකුරා මලේ
MORE...[+]

Set Nauka (feat. Ravi Jay) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Nauka (feat. Ravi Jay) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.