Home › Ringtones › Kuweni (feat. Ridma Weerawardena & Dinupa Kodagoda) - Charitha Attalage & Ravi Jay

Kuweni (feat. Ridma Weerawardena & Dinupa Kodagoda) - Charitha Attalage & Ravi Jay

free ringtone for iPhone & Android phones

@Azra
499
30 Sec

Kuweni (feat. Ridma Weerawardena & Dinupa Kodagoda) - song lyrics

කුවේණියේ මා, කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා, රූබරියේ මම
ආලේ සොයා එනවා
සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා, කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා, රූබරියේ මම
ආලේ සොයා එනවා

වියූ සළුව නොම හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

නිරිඳුන් නුඹේ ආලේ නිසා
බෝ විපතක් වෙනා, නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලය පසෙක ලා හිඳිමි මෙමා

සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා, කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා, රූබරියේ මම
ආලේ සොයා එනවා

නිරිඳුන් නුඹේ ආලේ නිසා
බෝ විපතක් වෙනා, නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලය පසෙක ලා හිඳිමි මෙමා

Top 100 Call of Duty Ringtones
Top 100 World of Warcraft Ringtones
Top 100 Battlefield 5 Ringtones

Similar ringtones:

30
@Harvey
663
Bro, හ්ම් මොනවද අලුත් ප්රශ්න? හ්ම්-ම්ම් හ්ම්-ම්ම් හ්ම්-ම්ම් හ්ම්-ම්ම් හෝ-හෝ හෝ-හෝ හෝ-හෝ හෝ-හෝ ලෝක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය ලෝකෙ කෙලවර දන්නෙ නැතිවම පෙරලුනා ලෝකාන්තයකට වර්ගයා නසාගෙන ස්වර්ගයා හොයා යන මුර්ගයන් ඉන්න ලෝකෙක සොයනවා අපි වසන්තය වේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා යනවා වේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා යනවා මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආධ්යාත්මික ප්රාන්තේ ඇති වේදනාවට අනන්තේ දුර යන්නෙ මොකටද? වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද? වේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා යනවා වේදනා දැකලා (වේදනා දැකලා) හේතුවක් සොයලා (හේතුවක් සොයලා) වේදනා නැති ලෝකෙක මං සොයා යනවා වේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා යනවා වේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා යනවා කරගහන් එන හේතු ඵල ටික ගෙවනවා තව එකතු කරගෙන
30
@Jaxon
1411
මුවගේ හස කැන් දිලුණේ නෙතගේ කඳුළැල් නිවුණේ හදෙහී පැතුමන් පිපුණේ සැනසූ වදනින් දෙඩුවේ දසුනින් නොමැකී රැඳුණේ රිදෙනා සිතමයි හැදුණේ නොබිඳී සසරේ බැඳුණේ ඇසුරේ ඔබමයි පැතුවේ එකසේ දෙහදක් පිදුණේ ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා සිහිනයක මා තබා ඇරයුම් කළා විකසිතව ළං වෙලා සුවඳකට මුසු වෙලා රහස කොඳුරා කියා ඔච්චම් කළා නොගැයූ කවියක් වාගේ නොලියූ පදවැල් මාගේ මේ දිවි ගමනේ ඔබගෙනි ඇසුණේ මතකේ රඳවා සොඳුරු ම යාමේ හමනා පවනක් වාගේ සිසිලයි ඔබ ගෙන ආවේ කතරට වැටෙනා පොද වැහි වාගේ දෙහදක් පතලා සිත් මල් යාමේ පියමැන අපි යමු පැහැසර යාමේ ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා සිහිනයක මා තබා ඇරයුම් කළා විකසිතව ළං වෙලා සුවඳකට මුසු වෙලා රහස කොඳුරා කියා ඔච්චම් කළා
27
@Dalia
1377
සදා කාලේ මා, හදේ වීනා මවා පෑ සිනා මගේ හීනේ මා, සොයා ආවා පැතූ සේ එදා කොයිද උපමා, ලොවේ කිසිදා අසා නෑ මා හදේ ඇඳුනා, හිතේ රැඳුනා ඔබේ රුව මා මගේ ගීතේ මා, එදා කීවා හදේ පෑරෙනා ඔබේ දෑසේ ගී පොතේ වූ වා මගේ චේතනා ඇයි ද ගොලු වී, බලා නොබලා සිනා පානා සොයා ආවා, සොයා ආවා එදා මෙන් මා දෑසේ ලා සඳ රේඛා සිසිලේ නෑ වේවා මුහුනේ ගෑ ආලෙපේ සොඳුරේ මා වේවා ඉතිරේවා, සැමදා සෙනේ මා පැතුවා හදින්, සමාවී අසන් අඳුරේ මා නොහෙලා ඉතින් සිනා පා ඉඳින්, සදා මා ළඟින් මගේ ගීතේ මා, එදා කීවා හදේ පෑරෙනා ඔබේ දෑසේ ගී පොතේ වූ වා මගේ චේතනා ඇයි ද ගොලු වී, බලා නොබලා සිනා පානා සොයා ආවා, සොයා ආවා
MORE...[+]
Top 100 Toca Toca Ringtones
Top 100 One Piece Ringtones
Top 100 Overwatch Ringtones
Top 100 Naruto Ringtones
Top 100 Roblox Ringtones

More ringtones from Charitha Attalage & Ravi Jay:

25
@Lilien
101
කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා උන් රෑ මගෙ තනිකම මකනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා උඹ කකුලෙන් අදිනවා දැනෙනවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා ඒත් අසලින් ඇවිදින් ඉන්නවා මට ඒ බව ඉඳහිට දැනෙනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කොනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවා සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා සේපාලිකා මල් සංකාවෙන් තනිවම පිපිලා පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා ගේ මැද පාළුයි මතකය පෑරෙයි යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා හතර පෝයට නුඹ සිල් ගන්නවා උරබන්දිය විස්තර අහනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා නුඹ මඟහැරලා උන් ඉන්නවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා මම දෑස් වසාගෙන අහනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා වැරදිකාරයෝ මුනිවත රකිනවා දඬුවම් නැති බව උන් දන්නවා නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කොනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවා (ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී...) (නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම)
15
@Jamie
199
(හීන මකා, හංගාලා මං ආවා) (මන් ඒ, හීන මකා මං ආවා) තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා ඒ සිත සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආවා හීන මකා, හංගාලා මං ආවා රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ) හීන මකා, හංගාලා මං ආවා ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා Ravi Jay Westනාහිර මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා යටිහිත රවටලා උඩු හිත මං ආවා ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ, මං පමාවේවි ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන ඒ හිත තැන, තැන යනවනං ආලෙයි, කාමෙයි එක වෙන්නෙ කෙසේද? මට දෙකක්, ඒ දෙක තාවකාලික හිතක, තාවකාලික කුමරා, වෙන එක වෙනම රසකි උගුරට හොරා බොන බෙහෙතක දැනෙන සැප විඳින එක නුඹ නොදනී වගෙ ඉන්න සඳ, මතුවට එන දින යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ පසුතැවෙන්න බෑ, එදින බෑ හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට නුඹ ඔතන, මං මෙතැන විඳිනවා ඈ එක්ක මත රාගය යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ (Ravi Jay) මං ආවා (Charitha, Harsha, Westනාහිර)) හීන මකා, හංගාලා මං ආවා රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ) හීන මකා, හංගාලා මං ආවා ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා Westනාහිර මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා (Ravi Jay) යටිහිත රවටලා (Charitha) උඩු හිත මං ආවා (Harsha) ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දී, ආවරන කලාපෙන්, මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා, පිටින් කමි සඳ, මං පමාවේවි ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී
15
@Marlena
595
පවට බරනුව දැකලා, පඬුපුලට සංකා නොමැත සක් දෙයියා, අහෝ, අද කව්රු අඳිනුද හාවා, රුදුරු දන බෝමා නොමැත සක් දෙයියා, අහෝ, අද ඉඳින් සඳෙහිම හාවා බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත පිරිහිලා ලොව, පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා, අද වඩිනු එපා තහනමේම මල් ගෙන, ආවා හඳ වෙත සකි ඇන්ද හාවා හමුවෙන්න හඳ පෙන්නලා, කළා හාවා දුප්පත් මිනිසා පොලොවේ සක්විති, ඒකටයි දුක අවංක වෙලා පැන්නා ගිනි මගට, දන්නේ දැවෙනකොට වෙලානේ අපි හාවෝ මේ හුස්මේ බදු ගෙවන වැඳගෙන එන්නේ බෝසතුන් නෙමේ පෝසතුන් වෙන්න බොහෝ සත්තු, බෝසත් වෙස් ගෙන එදා සිට රත්කළ එක තමා කළේ පුටු ඔක්කොම සක්විතිවරු හම්බකරං මාරු අපි අසරණයි රටේ කාලෙන් කාලෙට කඬුපුලේ සක්විතිවරු පොර කතේ එදා වගේ අද ගින්නට පැන්නොත් ඉන්නේ මරු කටේ ඉන්න බෑ පොලොවේ, ඒකයි ආවේ මං හඳේ මලක් අරගෙන එහෙනං ඉමු හාවො පොලොව බලං තෙලි තුඩද බිම හෙළුවා, නුඹේ රුව ඇඳලා ගියා සක් දෙයියා, අහෝ, අද අඳින්නට ඒ වාගේ, කෙනෙක් නැත ලෝකේ ඉඳින් හැම කාලේ සඳේ මැද සිනා සී මේ වාගේ බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත පිරිහිලා ලොව, පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා, අද වඩිනු එපා ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව වැදි බණ වේදිකාවේ පන්සලේ නොව කටුමැටි ගේ දුක දෝංකාරය ඇහුන් නෑ කළු වීදුරු ඇතුලට දුප්පතාගේ වෙන්නේ කුස පස්සට සක්විති තුමාගෙ කුස ඇයි පෙරට තේරෙන දින රටේ ඔලුවලට අපි මියැදුනු තැන ගස් නැත පුත
30
@Malik
187
නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ බිතක්කනට පිටදී නිය සැපුවයි සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි බිතක්කනට පිටදී නිය සැපුවයි සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි යමින් එමින් ඇඹරෙයි මගේ හිත බාන කඩාගෙන යයි යමින් එමින් ඇඹරෙයි මගේ හිත බාන කඩාගෙන යයි ඇබිත්තකට හිටපං තව නොදුවා කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා ඇබිත්තකට හිටපං තව නොදුවා කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා දාංගලේ බොහොමයි මගෙ නංගියේ මේං මේක අහපං දාංගලේ බොහොමයි මගෙ නංගියේ මේං මේක අහපං නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ
MORE...[+]

Set Kuweni (feat. Ridma Weerawardena & Dinupa Kodagoda) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Kuweni (feat. Ridma Weerawardena & Dinupa Kodagoda) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.