Home › Ringtones › Heena Maka (feat. Ravi Jay & Harshadewa Ariyasinghe) - Charitha Attalage & Ravi Jay

Heena Maka (feat. Ravi Jay & Harshadewa Ariyasinghe) - Charitha Attalage & Ravi Jay

free ringtone for iPhone & Android phones

@Jamie
199
15 Sec

Heena Maka (feat. Ravi Jay & Harshadewa Ariyasinghe) - song lyrics

(හීන මකා, හංගාලා මං ආවා)
(මන් ඒ, හීන මකා මං ආවා)

තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා

ඒ සිත සඟවන් මෙසේ
වැටෙනා කඳුළු සඟවන් මෙසේ
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ
මං ආවා

හීන මකා, හංගාලා මං ආවා
රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)
හීන මකා, හංගාලා මං ආවා
ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා

Ravi Jay
Westනාහිර

මා ගැන හිතනා
මගෙ උණුහුම හොයනා
නිදි යහනට වෙලා
මං එනකං නොනිදා
මගෙ භාරියට හොරා
ඇගෙ ලොවෙ තනි කරලා
යටිහිත රවටලා
උඩු හිත මං ආවා

ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි
නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී
හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ, මං පමාවේවි
ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී

කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන
ඒ හිත තැන, තැන යනවනං ආලෙයි, කාමෙයි
එක වෙන්නෙ කෙසේද? මට දෙකක්, ඒ දෙක
තාවකාලික හිතක, තාවකාලික කුමරා, වෙන එක වෙනම රසකි
උගුරට හොරා බොන බෙහෙතක
දැනෙන සැප විඳින එක නුඹ නොදනී
වගෙ ඉන්න සඳ, මතුවට එන දින
යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ
පසුතැවෙන්න බෑ, එදින බෑ
හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට

නුඹ ඔතන, මං මෙතැන
විඳිනවා ඈ එක්ක මත රාගය
යටි හිත රවටලා මං ආවා
උඩුහිත ඉල්ලන අන් සැපට

තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා

සඟවන් මෙසේ
වැටෙනා කඳුළු සඟවන් මෙසේ
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ (Ravi Jay)
මං ආවා (Charitha, Harsha, Westනාහිර))

හීන මකා, හංගාලා මං ආවා
රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)
හීන මකා, හංගාලා මං ආවා
ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා

Westනාහිර

මා ගැන හිතනා
මගෙ උණුහුම හොයනා
නිදි යහනට වෙලා
මං එනකං නොනිදා
මගෙ භාරියට හොරා
ඇගෙ ලොවෙ තනි කරලා (Ravi Jay)
යටිහිත රවටලා (Charitha)
උඩු හිත මං ආවා (Harsha)

ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි
නුඹෙ ඇමතුම එද්දී, ආවරන කලාපෙන්, මං බැහැරව යාවී
හැමදා කන රස ඇති වෙලා, පිටින් කමි සඳ, මං පමාවේවි
ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී

Top 100 League of Legends Ringtones
Top 100 Minecraft Ringtones
Top 100 Among Us Ringtones

Similar ringtones:

30
@Vincent
340
මා ළඟටම තව ළං වෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්රියේ පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්රියේ පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ සඳගිරි පව්වේ පෙර දා සංසාරේ සැතපුණු දා දුටු කින්නර පෙම් සිහිනේ මහළු වෙලා අද සඳ වාගේ යෞවන රෑ සඳු බලාන උන්නාවේ කල්ප කාල යුග අප අතරින් ගෙවිලා අපි යමු මේ රෑ අනාගතය සොයලා නල මුදු සුවඳේ නිදන මලේ මට මල් රොනගුනු සුවඳ දැනේ ළඳුනේ මා ළඟටම තව ළං වෙලා
30
@Floor
34
සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ හිස් වාතලේ ඈ සොයා තාරුකාවෙන් මංපෙත් සොයා මේ පාළු තනි යහනේ පෙම් හීන අවුලා තියා ඈ කොයිද වෙන් වී ගියේ පෙම් හීන අවුලා තියා ඈ කොයිද වෙන් වී ගියේ ගිම්හාන ගින්නක් වී හිත යාය ගිනිලාවී දුස්ස්වප්නයක් වේ ජිවිතේ ගිම්හාන ගින්නක් වී හිත යාය ගිනිලාවී දුස්ස්වප්නයක් වේ ජිවිතේ වාලුකාවේ වැස්සක් වගේ පාළුවූ මේ සන්තානයේ වැගිරෙන්න අවොත් ඉතින් සුපිපෙවී පෙම්වත් කුසුම් පෙම් හීන අවුලා තියා ඈ කොයිද වෙන් වී ගියේ මල් රේණු විස්සෝපයෙන් මල් යාය හැර යාවී රෑසියෝන්ගේ ගී මැදින් මල් රේණු විස්සෝපයෙන් මල් යාය හැර යාවී රෑසියෝන්ගේ ගී මැදින් පාලු වූ මේ යාමේ ගෙවෙයි හාදවූ දා පෑ ආදරෙන් ලංවෙන්න ආවොත් ඉතින් දැල් වේවි ප්රේමේ පහන් පෙම් හීන අවුලා තියා ඈ කොයිද වෙන් වී ගියේ සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ හිස් වාතලේ ඈ සොයා තාරුකාවෙන් මංපෙත් සොයා මේ පාළු තනි යහනේ පෙම් හීන අවුලා තියා ඈ කොයිද වෙන් වී ගියේ පෙම් හීන අවුලා තියා ඈ කොයිද වෙන් වී ගියේ
15
@Marlena
595
පවට බරනුව දැකලා, පඬුපුලට සංකා නොමැත සක් දෙයියා, අහෝ, අද කව්රු අඳිනුද හාවා, රුදුරු දන බෝමා නොමැත සක් දෙයියා, අහෝ, අද ඉඳින් සඳෙහිම හාවා බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත පිරිහිලා ලොව, පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා, අද වඩිනු එපා තහනමේම මල් ගෙන, ආවා හඳ වෙත සකි ඇන්ද හාවා හමුවෙන්න හඳ පෙන්නලා, කළා හාවා දුප්පත් මිනිසා පොලොවේ සක්විති, ඒකටයි දුක අවංක වෙලා පැන්නා ගිනි මගට, දන්නේ දැවෙනකොට වෙලානේ අපි හාවෝ මේ හුස්මේ බදු ගෙවන වැඳගෙන එන්නේ බෝසතුන් නෙමේ පෝසතුන් වෙන්න බොහෝ සත්තු, බෝසත් වෙස් ගෙන එදා සිට රත්කළ එක තමා කළේ පුටු ඔක්කොම සක්විතිවරු හම්බකරං මාරු අපි අසරණයි රටේ කාලෙන් කාලෙට කඬුපුලේ සක්විතිවරු පොර කතේ එදා වගේ අද ගින්නට පැන්නොත් ඉන්නේ මරු කටේ ඉන්න බෑ පොලොවේ, ඒකයි ආවේ මං හඳේ මලක් අරගෙන එහෙනං ඉමු හාවො පොලොව බලං තෙලි තුඩද බිම හෙළුවා, නුඹේ රුව ඇඳලා ගියා සක් දෙයියා, අහෝ, අද අඳින්නට ඒ වාගේ, කෙනෙක් නැත ලෝකේ ඉඳින් හැම කාලේ සඳේ මැද සිනා සී මේ වාගේ බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත පිරිහිලා ලොව, පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා, අද වඩිනු එපා ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව වැදි බණ වේදිකාවේ පන්සලේ නොව කටුමැටි ගේ දුක දෝංකාරය ඇහුන් නෑ කළු වීදුරු ඇතුලට දුප්පතාගේ වෙන්නේ කුස පස්සට සක්විති තුමාගෙ කුස ඇයි පෙරට තේරෙන දින රටේ ඔලුවලට අපි මියැදුනු තැන ගස් නැත පුත
30
@Marina
255
නෞකා සයුර කළඹා දියඹෙ ඇදෙනා වෙරළ නොබලා නෞකා සයුර කළඹා දියඹෙ ඇදෙනා වෙරළ නොබලා ආදරේ සිහිනයෙන් මා මිදී ජීවිතේ සාගරේ පා වුනා පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා මගෙ ලෝකය නුඹයි හිස මඟෙ පිරිමැද කිව්වෙ නුඹ තමයි දිනෙන් දින ඒ අත වෙනතක යන බව දැනගෙන කැලඹුනෙ පිරිමැදි හිසයි නැසෙන මේ ලෝකෙ නැති නොවන දේ මං දැනං හිටිය ඒ අපේ ආලේ ලොව කිසිවක් ස්ථිර නැති බව වටහල දුන්නෙත් අද ඒ අපේ ආලේ කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ ගැලවෙන්න මේ දුකෙන් අද වෙලා සතුට චීවරය මා සතු නෞකා සයුර කළඹා දියඹෙ ඇදෙනා වෙරළ නොබලා නෞකා සයුර කළඹා දියඹෙ ඇදෙනා වෙරළ නොබලා මල් තලාවේ මා ලගින් ඈ ඉදී මං මුලාවී වසන්තේ තනි වුනා නෙත් කැළුම් දුන්නාට ලැව් ගින්නසේ ඇවිලුනා පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා සුන්බුන් වු පෙම් මතක සයුරේ බිදී හිනැහුනා කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා ගැලවෙන්න මේ දුකෙන් අද වෙලා සතුට චීවරය මා සතු
MORE...[+]
Top 100 Battlefield 5 Ringtones
Top 100 Free Fire Ringtones
Top 100 Genshin Impact Ringtones
Top 100 PUBG Ringtones
Top 100 Naruto Ringtones

More ringtones from Charitha Attalage & Ravi Jay:

25
@Lilien
101
කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා උන් රෑ මගෙ තනිකම මකනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා උඹ කකුලෙන් අදිනවා දැනෙනවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා ඒත් අසලින් ඇවිදින් ඉන්නවා මට ඒ බව ඉඳහිට දැනෙනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කොනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවා සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා සේපාලිකා මල් සංකාවෙන් තනිවම පිපිලා පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා ගේ මැද පාළුයි මතකය පෑරෙයි යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා හතර පෝයට නුඹ සිල් ගන්නවා උරබන්දිය විස්තර අහනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා නුඹ මඟහැරලා උන් ඉන්නවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා මම දෑස් වසාගෙන අහනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා වැරදිකාරයෝ මුනිවත රකිනවා දඬුවම් නැති බව උන් දන්නවා නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කොනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවා (ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී...) (නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම)
15
@Marlena
595
පවට බරනුව දැකලා, පඬුපුලට සංකා නොමැත සක් දෙයියා, අහෝ, අද කව්රු අඳිනුද හාවා, රුදුරු දන බෝමා නොමැත සක් දෙයියා, අහෝ, අද ඉඳින් සඳෙහිම හාවා බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත පිරිහිලා ලොව, පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා, අද වඩිනු එපා තහනමේම මල් ගෙන, ආවා හඳ වෙත සකි ඇන්ද හාවා හමුවෙන්න හඳ පෙන්නලා, කළා හාවා දුප්පත් මිනිසා පොලොවේ සක්විති, ඒකටයි දුක අවංක වෙලා පැන්නා ගිනි මගට, දන්නේ දැවෙනකොට වෙලානේ අපි හාවෝ මේ හුස්මේ බදු ගෙවන වැඳගෙන එන්නේ බෝසතුන් නෙමේ පෝසතුන් වෙන්න බොහෝ සත්තු, බෝසත් වෙස් ගෙන එදා සිට රත්කළ එක තමා කළේ පුටු ඔක්කොම සක්විතිවරු හම්බකරං මාරු අපි අසරණයි රටේ කාලෙන් කාලෙට කඬුපුලේ සක්විතිවරු පොර කතේ එදා වගේ අද ගින්නට පැන්නොත් ඉන්නේ මරු කටේ ඉන්න බෑ පොලොවේ, ඒකයි ආවේ මං හඳේ මලක් අරගෙන එහෙනං ඉමු හාවො පොලොව බලං තෙලි තුඩද බිම හෙළුවා, නුඹේ රුව ඇඳලා ගියා සක් දෙයියා, අහෝ, අද අඳින්නට ඒ වාගේ, කෙනෙක් නැත ලෝකේ ඉඳින් හැම කාලේ සඳේ මැද සිනා සී මේ වාගේ බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත පිරිහිලා ලොව, පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා, අද වඩිනු එපා ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව වැදි බණ වේදිකාවේ පන්සලේ නොව කටුමැටි ගේ දුක දෝංකාරය ඇහුන් නෑ කළු වීදුරු ඇතුලට දුප්පතාගේ වෙන්නේ කුස පස්සට සක්විති තුමාගෙ කුස ඇයි පෙරට තේරෙන දින රටේ ඔලුවලට අපි මියැදුනු තැන ගස් නැත පුත
30
@Malik
187
නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ බිතක්කනට පිටදී නිය සැපුවයි සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි බිතක්කනට පිටදී නිය සැපුවයි සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි යමින් එමින් ඇඹරෙයි මගේ හිත බාන කඩාගෙන යයි යමින් එමින් ඇඹරෙයි මගේ හිත බාන කඩාගෙන යයි ඇබිත්තකට හිටපං තව නොදුවා කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා ඇබිත්තකට හිටපං තව නොදුවා කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා දාංගලේ බොහොමයි මගෙ නංගියේ මේං මේක අහපං දාංගලේ බොහොමයි මගෙ නංගියේ මේං මේක අහපං නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ
11
@Blanka
816
සකුරා මලේ සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ හිමි නොවෙනා ප්රේමේ ලුහුබඳිනා ප්රේමේ සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා මලේ සකුරා මලේ පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ) සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ Mic check, mic check Lights Camera Bona Action කඳුළු පිලියමක් උඹට වියැකෙන්න හනමිටින් සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින් සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින් මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින් යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක් උඹයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත් මගේ රහසක නිම්හිම් නිම්නයක කලවල ඉහන් උඹත් ගිම් හිම් ඩිම්බයක ගිනි තියන් ඕම negative පටි ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී මිරැන්ඩා දැන් උඹ අර්ත්මාර්තකාමී වගනොකියන්න ජාතකෙට මා ප්රාර්ථනා වී කිමෝනාව කඩතුරක් ගැබත් උඹ දරාගෙන උඹේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න හිමි නොවෙනා ප්රේමේ ලුහුබඳිනා ප්රේමේ සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ) සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ) සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ) නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි මුහුලස උර බෙත්මේ කඩා වැටී මා දළු රෝස ඵලයට හඬා වැටී පුර සකුරා සිසිරය පතනවා ඇතී Charitha Manasick Westනාහිර සකුරා මලේ සකුරා මලේ
MORE...[+]

Set Heena Maka (feat. Ravi Jay & Harshadewa Ariyasinghe) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Heena Maka (feat. Ravi Jay & Harshadewa Ariyasinghe) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.