Home › Ringtones › Sonduru Sithuwam (feat. Niranjala Manjari) - Kasun Kalhara

Sonduru Sithuwam (feat. Niranjala Manjari) - Kasun Kalhara

free ringtone for iPhone & Android phones

@Flora
323
30 Sec

Sonduru Sithuwam (feat. Niranjala Manjari) - song lyrics

සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී...
ඔබේ හිතේ ඉහිරමි...//

මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා...
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්...

සොදුරු සිතුවම්...//

රතු පාට හැන්දෑවේ
දෑස දෙස නොබලා...
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්...

සොදුරු සිතුවම්...//

Sanjaya

Top 100 World of Warcraft Ringtones
Top 100 Civilization VI Ringtones
Top 100 Game Bgm Ringtones

Similar ringtones:

16
@Natsuki
1462
මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්රියේ ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී ඔබයි මගේ මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ තුරුලතා පවා දුකෙන් වගේ අතවනා සොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න මගේ හදේ මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ
30
@yaru
187
ආදරේ කුරුටු ගෑ . නෙතු පුරා කදුළු අතුරලා. හසඟනාවියේ නුඹ ගියා . නෙතු මානයේ දුක තියා. ආදරේ කුරුටු ගෑ . නෙතු පුරා කදුළු අතුරලා. හසඟනාවියේ නුඹ ගියා . නෙතු මානයේ දුක තියා. පෑ උඳුල් නෙතු විලේ සතපවා මා ඔබේ වසඟයට ගෙන තබා හසඟනාවියේ නුඹ ගියා. නෙතු මානයේ දුක තියා. ආදරේ කුරුටු ගෑ . නෙතු පුරා කදුළු අතුරලා. හසඟනාවියේ නුඹ ගියා . නෙතු මානයේ දුක තියා. රෑ අනත් සිහිනයේ සැඟවිලා හිතගාව මතක මල් වැහි සලා හසඟනාවියේ නුඹ ගියා. නෙතු මානයේ දුක තියා. ආදරේ කුරුටු ගෑ . හිත පුරා කදුළු අතුරලා. හසඟනාවියේ නුඹ ගියා . නෙතු මානයේ දුක තියා.
30
@Capucine
459
එක වසන්තයක, එක රාත්රියක දැනුනා මතකයි, මට ඉබේම වාගේ ඔබෙ සුවඳ එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා විතරක් මතකයි හද ලුහුබැඳ ඉව කරලා පෙර සසරක සුපුරුදු සුවඳ ඒ ඔබේ නොවෙද, එනමුදු ඒ ඔබමද, ඔබමද ඒ සොඳුර ඒ වසන්තයෙදි හමුවන සුළඟ සමග සසැඳී පෑහෙන්නට හිතයි මට ඔබෙ සුවඳ සමග මුසුවනු පිණිස, මගෙ සුසුමක් තියන්නද සිහිවනු පිණිස, සොඳුර ඒ වසන්තයම ගතවී යන්නට පෙර තුරුලේ ඇහිරෙන්නට පතමි මම ඔබෙ සිතැඟි වලට මුසු වනු පිණිස, මගෙ හැඟුමක් තියන්නද ගිවිසනු පිණිස, සොඳුර එක වසන්තයක, එක රාත්රියක දැනුනා මතකයි, මට ඉබේම වාගේ ඔබෙ සුවඳ එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා විතරක් මතකයි
30
@Jaxon
1683
ആലിലയും കാറ്റലയും കഥപറയും കാവ് ചധനവും പെയ്തു വരും പഞ്ചമി രാവ്... അരിമുല്ലേ... വരുന്നുണ്ട് വിരുന്നുകാരൻ അവനല്ലേ കിനാവിന്റെ കുരുന്നുമ്മാരൻ ആവണി രാവിന്റെ വെള്ളിനില്ലാ നൂലിഴകൾ നീ ആണിയുന്നോ... ആതിര നാള്ളിന്റെ ഓർമ്മയില്ലേ മഞ്ഞലയിൽ നീ കുളിരുന്നോ... അരിമുല്ലേ... വരുന്നുണ്ട് വിരുന്നുകാരൻ അവനല്ലേ കിനാവിന്റെ കുരുന്നുമ്മാരൻ ആലിലയും കാറ്റലയും കഥപറയും കാവ് ചധനവും പെയ്തു വരും പഞ്ചമി രാവ് അഴകിന്റെ തള്ളിരുകൾ ഒരുങ്ങിനിന്നു ഇല മൂടും തള്ളിരുടൽ ഒതുങ്ങി നിന്നു നിറമുള്ള ചിറകുമായി അവനണഞ്ഞു നനവുള്ള കവിളിലായി തോടുന്നുവോ പൊതിഞ്ഞുവോ... അവനെന്തേ കുറുമ്പുംമായി മൊഴിഞ്ഞു മെല്ലെ അവളെന്തേ കുറുമ്പനായി കുഴഞ്ഞു മെല്ലെ. ആലിലയും കാറ്റലയും കഥപറയും കാവ് ചധനവും പെയ്തു വരും പഞ്ചമി രാവ്... കനവിന്റെ ഇരളുകൾ നുലഞ്ഞു വെന്നോ കരളിന്റെ കതവുകൾ തുറന്നു വെന്നോ. അവൻ നിന്റെ കുമ്പിളിൽ പറന്നിരുന്നു മധുവുള്ള ചുടിയത്തിൽ കുരുങ്ങിയോ നുണഞ്ഞുവോ... അവന്നെന്നും മിഴി തുമ്പിൽ വസന്തമെല്ലേ. ഇനി നീയെൻ മനസ്സിന്റെ സുഗന്ധമെല്ലേ... ആലിലയും കാറ്റലയും കഥപറയും കാവ് ചധനവും പെയ്തു വരും പഞ്ചമി രാവ്... അരിമുല്ലേ... വരുന്നുണ്ട് വിരുന്നുകാരൻ അവനല്ലേ കിനാവിന്റെ കുരുന്നുമ്മാരൻ ആലിലയും കാറ്റലയും കഥപറയും കാവ് ചധനവും പെയ്തു വരും പഞ്ചമി രാവ്...
MORE...[+]
Top 100 Toca Toca Ringtones
Top 100 Naruto Ringtones
Top 100 Among Us Ringtones
Top 100 One Piece Ringtones
Top 100 Black Desert Ringtones

More ringtones from Kasun Kalhara:

20
@Kitti
391
යනව නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න නුඹේ මග දිග තුරුලතා වල මල් පිපී දැයි බලන්න අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න පියුම් දහසක් පිපුනු පොකුනක් හමූඋනොත් මග රැදෙන්න බඹර සමනල මී මැසින්හට සෙනෙහසේ කවි කියන්න ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න
30
@Zorka
148
මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුව සේමා ලා ඉරේ රන් ගෑවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ දෙතොලේ ළැගුම් සොය සොයා සඳ රේණු යායේ මුදු සීත පෙලුනේ ලං වෙන්නමයි නෙත් පියා උදා වේ මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ රෑ තුන් යමේ හිත් පුරා නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ දෙතොලේ සුසුම් උතුරලා උදා වේ මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
30
@Inga
187
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද... තරුව ඔබද.අහසේ තනි වෙන්න ඕනැද එයා ඔබද යලි හමුවෙන්න එනවද... සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද... තරුව ඔබද.අහසේ තනි වෙන්න ඕනැද එයා ඔබද යලි හමුවෙන්න එනවද... ලැජ්ජාවට දෝ... අහක බලන්නේ හුරතලයට දෝ මුහුණ වහන්නේ තරහ වෙලාදෝ... හිනා නොවෙන්නේ යලි කවදාදෝ ආපසු එන්නේ. සැනසීමටදෝ... ඈත බලන්නේ ආදරයට දෝ මට රිදවන්නේ... කවුරු නිසාදෝ... ඔබ ලතැවෙන්නේ යලි කවදා දෝ අපි හමුවන්නේ තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද දුක මටද මගේ දුක විදගන්න දෙනවද...
MORE...[+]

Set Sonduru Sithuwam (feat. Niranjala Manjari) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Sonduru Sithuwam (feat. Niranjala Manjari) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.