Home › Ringtones › Mawath - Mahiru Senarathne, Venu Lfdy & Rashan Balasooriya

Mawath - Mahiru Senarathne, Venu Lfdy & Rashan Balasooriya

free ringtone for iPhone & Android phones

@Eoin
0
30 Sec

Mawath - song lyrics

හීන යායක් ඇයි පායා
නොමැතිදා මා
පාට සේයා
ලංව ඇයිදෝ චෝදනා

වේදිකාවේ ඇඳි රේඛා
නොදැන බෝමා
නොවුන ආශා
කවම දා නෑ තේරිලා

පැතුවේ හැමදා දුර මායා
හිතුවේ නෑනේ මා
රිදුනේ ඇයිදෝ ඇසුවේ මං
නොදැනේ හේතු නම්

මාත් නොදැන තුන් දොරින් කලා පව්
මං මාවත් තුල අතරමං වෙලා ගනන් ගව්
හීන තාමත් සොයයි මාව මම තුලින්
මං ආවා මේකෙ දුරක් අවසානේ සොයන් තුටින්
අන්දකාරෙ තුලින් හෙව්වා මගක්
මිදෙන්න කටු කම්කටුලු තුලින් දැක්කා තවත්
මිනිස්සු අද ඉන්න තැන නෙමේ ඉන්නේ හෙටත්
සිහි තබා ගනිව් මේ මාවතේ මාත් යාවි දුරක් තනියෙන්

හීන යායක් ඇයි පායා
නොමැතිදා මා
පාට සේයා
ලංව ඇයිදෝ චෝදනා

වේදිකාවේ ඇඳි රේඛා
නොදැන බෝමා
නොවුන ආශා
කවම දා නෑ තේරිලා

කරන් මේ මගේ හිතම මටම මාලිමාවක්
නොදැන යන්නේ මේ ගමන මගේ දාරිතාවත්
නවතින්නෑ ඉදිරියෙන් කවුරු ආවාත් නාවත්
මිදෙන්න අඳුරින් මං මා තුළින්ම සොයයි මාවත්

සැනසුම නැතිම තැන පසුතැවීම් මැද මං හෙව්වා මේ හීනෙට ඉඩක්
නොවී බරක් මේ ගෙන්දගම් පොලොවට යන දාට යාවි
තැනක් හදන්
මගෙම ලොවක වෙලා මං අතරමං දුවයි හීන පස්සෙ තාම තරු ගැනන්
අවසානේ දුරු කරන් අඳුරුම තැන් මං යාවි ඒ හීනෙට ආලෝකයක් අරන්
නවතින්නේ කොතන? හිත රැඳුනු තැනක සෑමදාම
ඒ මගෙම වචන මටම අවියක් නසන්න
කාරණාව මනස දොඩන
"ඇයි උඹට බැරි? මේක උඹට උරුම වේදිකාව"

කලු සුදු හීන කරන්න පාට එන්නම් මං ආයෙත් මගෙ පාරෙන්
කඩා දැම්මා බැමි මම හරස් වුණු
මකා දැම්මා ඒ මතක වහක් වුණු
වළ දැම්මා ඒ අතීතෙ මටම නොපෙනූ කාලේ ඒ හිතට වහල් වුණු

නොසිතූ දේ - සිදුවේවි නොදැකපු දේ
නැවතුනු ගමනක මේ - යාවි මං සොයාන හීන ඒ
පැතුව දේ - සැමවිටම සිදු නොවේ
මේ ජීවිකාවෙ දැක්කා ඇත්ත වින්දා මං සෑම දේ

හීන යායක් ඇයි පායා
නොමැතිදා මා
පාට සේයා
ලංව ඇයිදෝ චෝදනා

වේදිකාවේ ඇඳි රේඛා
නොදැන බෝමා
නොවුන ආශා
කවම දා නෑ තේරිලා

පැතුවේ හැමදා දුර මායා
හිතුවේ නෑනේ මා
රිදුනේ ඇයිදෝ ඇසුවේ මං
නොදැනේ හේතු නම්

Top 100 Bollywood Ringtones
Top 100 Roblox Ringtones
Top 100 One Piece Ringtones

Similar ringtones:

MORE...[+]
Top 100 Genshin Impact Ringtones
Top 100 League of Legends Ringtones
Top 100 Fortnite Ringtones
Top 100 Overwatch Ringtones
Top 100 World of Warcraft Ringtones

More ringtones from Mahiru Senarathne, Venu Lfdy & Rashan Balasooriya:

24
@Scott
113
සඳවතියේ ඔබ මගේම යයි කියාලා රාධාවණී මා එන්නම් නිල් වරල පුරා ගලන ගඟක රල වාගේ(මහමායා) සදා කාලේ මා හදේ වීනා හීන මකා මං අහස බලා උන්නා මා එන්නම් මං අහස බලා හා මගේ හීනේ මා සොයා ආවා පැතූ සේ එදා වලාකුලක ඔබ මුවා වෙලා ආදරෙන් මා වෙලා ඇයි මගෙ සඳවතියේ කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා නුඹ නා මෙනෙවි හීන මකා හංගාලා මං ආවා හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් ශුංගාරී මගේ හද විල් තීරයේ නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් රඳවන්නම් රාධාවණී මා එන්නම් හීන මකා හංගාලා ගලන ගඟක රල වාගේ
30
@Martin
0
ආදරේ ගේනා දූතිකා මා හා නොහිතාලා බැදුනා දෙතොලේ අලු රූ දැවුනා පාරවාමා සීමා ඒ රූ මා දවාලා සොයනා හාදුවෙන් තවනා හීන ගේනා ආදරී මා ඒ ආලෙ බැදුනේ ඇය හා නෑ කිසි සේ පැතුවේ දුටු මා පාරා පේනා අලු රූ දැවුනා මා හා ඒ රූ චායා සිදුනා කාරණා නෑ පේනා පෑරුණා දෝ ආදරී මා
30
@Penelope
561
හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ නේ මං මුසා බස් ගොතා කියන්න කාරණා නැතත් හීන මානයෙන් මිදෙන්න ඕනෙ නෑ තවත් ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත් ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා
30
@Isabel
17
මැදියම රැයක ප්රේමනීය රැඟුමන් එක්ටැම් මාලිග පවුරු අතරින් ඇසුණා පෙම් කවන් මැදියම රැයක ප්රේමනීය රැඟුමන් එක්ටැම් මාලිග පවුරු අතරින් ඇසුණා පෙම් කවන් කෝල මන බඳිනා රූබරිය මා ප්රේම හීනෙක සොයනා මා රම්බරිය මා ඈගේ සෙනේ නීල යහනේ නුඹේ මා සැතපූ වෙලේ මල් යහනේ නුඹේ ඒ සොඳුරු සිහිනයේ සිටු කුමරිය මගේ හැම භවයෙන් භවේ ළඟ හිඳිනා මැනේ සීතාව සේ මා ලංවී හිඳින් සංසාරයේ මා හා රූපිකාවී ඈගේ වරලේ ශෝභනාවී මා ආදරී රූපිකාවී තා, රේ, රේ, රා තා, රේ, රා, රා, රේ තා, රා, රේ, ර, රා මා රම්බරිය මා
30
@Aisha
119
අම්බරේ නුඹ රූ සඟවා කවිලියා නොකියා උන්නා මීන දම් ආශා දුටුවා මුවඟේ රූ රටා හඟවා හීන රෑ මා නුඹ අත් අල්ලන් ඉඳලා ඇවිද යන්නදෝ ජීවිතේ නුඹ හා ආදරේ කිමදෝ නැතුවා නුඹේ සිනා පැතුවේ සැමදා කවමදාහෝ නොදොඩා ඉඳලා කිව මැනේ මා සිත සනහා ඇවිද මේ මාවතේ ආලෙන් බැඳිලා පෙර හා නැතුවදෝ පෙනුනේ මගෙ ආලේ කවදා
MORE...[+]

Set Mawath ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Mawath ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.