Home › Ringtones › Alu Roo - Mahiru Senarathne

Alu Roo - Mahiru Senarathne

free ringtone for iPhone & Android phones

@Martin
0
30 Sec

Alu Roo - song lyrics

ආදරේ ගේනා දූතිකා මා හා
නොහිතාලා බැදුනා
දෙතොලේ අලු රූ දැවුනා
පාරවාමා සීමා
ඒ රූ මා දවාලා සොයනා

හාදුවෙන් තවනා හීන ගේනා
ආදරී මා

ඒ ආලෙ බැදුනේ ඇය හා
නෑ කිසි සේ පැතුවේ දුටු මා
පාරා පේනා අලු රූ දැවුනා
මා හා ඒ රූ චායා සිදුනා
කාරණා නෑ පේනා
පෑරුණා දෝ ආදරී මා

Top 100 GTA5 Ringtones
Top 100 Bollywood Ringtones
Top 100 One Piece Ringtones

Similar ringtones:

30
@Aruzhan
0
13
@Brooklyn
969
Step - Bobby Alu I know I've had enough of this and I've prayed for the new day Patience has had its stint, and now I throw it away. With these lessons, it seems to work out Cause now I'm ready to leave this world of doubt. Step to the side; We're gonna leave these things behind. Step to the side; We're gonna leave these things behind. Do me a favour, do me a favour, do me a favour Looking back, how did I miss that this is what would go down You can say that it was a gift, and blessings that we got out With these lessons, it seems to work out Cause now I'm ready to leave this world of doubt. Step to the side; We're gonna leave these things behind. Step to the side; We're gonna leave these things behind. Do me a favour, do me a favour, do me a favour I'll see you later. Do me a favour, do me a favour. Just so you know, the page has turned And I will follow the path that I walk. Part of me says, thank you again I am so glad that it was yesterday. Step to the side; we're gonna leave these things behind. Step to the side; we're gonna leave these things behind. Do me a favour, do me a favour, do me a favour I'll see you later. Do me a favour, do me a favour.
MORE...[+]
Top 100 Attack on Titan Ringtones
Top 100 Genshin Impact Ringtones
Top 100 Toca Boca Ringtones
Top 100 Overwatch Ringtones
Top 100 PUBG Ringtones

More ringtones from Mahiru Senarathne:

24
@Scott
113
සඳවතියේ ඔබ මගේම යයි කියාලා රාධාවණී මා එන්නම් නිල් වරල පුරා ගලන ගඟක රල වාගේ(මහමායා) සදා කාලේ මා හදේ වීනා හීන මකා මං අහස බලා උන්නා මා එන්නම් මං අහස බලා හා මගේ හීනේ මා සොයා ආවා පැතූ සේ එදා වලාකුලක ඔබ මුවා වෙලා ආදරෙන් මා වෙලා ඇයි මගෙ සඳවතියේ කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා නුඹ නා මෙනෙවි හීන මකා හංගාලා මං ආවා හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් ශුංගාරී මගේ හද විල් තීරයේ නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් රඳවන්නම් රාධාවණී මා එන්නම් හීන මකා හංගාලා ගලන ගඟක රල වාගේ
30
@Penelope
561
හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ නේ මං මුසා බස් ගොතා කියන්න කාරණා නැතත් හීන මානයෙන් මිදෙන්න ඕනෙ නෑ තවත් ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත් ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා
30
@Isabel
17
මැදියම රැයක ප්රේමනීය රැඟුමන් එක්ටැම් මාලිග පවුරු අතරින් ඇසුණා පෙම් කවන් මැදියම රැයක ප්රේමනීය රැඟුමන් එක්ටැම් මාලිග පවුරු අතරින් ඇසුණා පෙම් කවන් කෝල මන බඳිනා රූබරිය මා ප්රේම හීනෙක සොයනා මා රම්බරිය මා ඈගේ සෙනේ නීල යහනේ නුඹේ මා සැතපූ වෙලේ මල් යහනේ නුඹේ ඒ සොඳුරු සිහිනයේ සිටු කුමරිය මගේ හැම භවයෙන් භවේ ළඟ හිඳිනා මැනේ සීතාව සේ මා ලංවී හිඳින් සංසාරයේ මා හා රූපිකාවී ඈගේ වරලේ ශෝභනාවී මා ආදරී රූපිකාවී තා, රේ, රේ, රා තා, රේ, රා, රා, රේ තා, රා, රේ, ර, රා මා රම්බරිය මා
30
@Aisha
119
අම්බරේ නුඹ රූ සඟවා කවිලියා නොකියා උන්නා මීන දම් ආශා දුටුවා මුවඟේ රූ රටා හඟවා හීන රෑ මා නුඹ අත් අල්ලන් ඉඳලා ඇවිද යන්නදෝ ජීවිතේ නුඹ හා ආදරේ කිමදෝ නැතුවා නුඹේ සිනා පැතුවේ සැමදා කවමදාහෝ නොදොඩා ඉඳලා කිව මැනේ මා සිත සනහා ඇවිද මේ මාවතේ ආලෙන් බැඳිලා පෙර හා නැතුවදෝ පෙනුනේ මගෙ ආලේ කවදා
MORE...[+]

Set Alu Roo ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Alu Roo ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.