Home › Ringtones › Kamini - Kevin Smokio, Tee Cee & Ramesses Reezy

Kamini - Kevin Smokio, Tee Cee & Ramesses Reezy

free ringtone for iPhone & Android phones

@Linde
504
15 Sec

Kamini - song lyrics

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී

හඳ නෑ, කළුවරයි රාත්රිය
ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය
ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය
කතාවේ තව කොටසක් නිමා විය
දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ
ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ
කවදාවත් අහන්නෑ මගෙන් "ඇයි පමා වූයේ?"
මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ
ඈ මන්දෝදරී, මං රාවණා
ඈ කාමිණී, මමයි වත්ස්යායණ
වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන
මේ හෝරාවයි සංවාස අධ්යාපන
කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි
එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි
උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි
රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි
තව මදියි ඇගේ කාමුක දෑස් අයදී
ඈ ළඟදි රති මාර දූත් පරදියි
ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී
"මා සනසන්න හැකි නුඹට ප.ම.ණී."

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී

ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි
දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි
මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී
මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී
අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්
ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්
සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්?
එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්
පුරඟනී, ඈ මා ගාව දැවටී
මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී
මුමුණාවී මතකින්, "මමයි නුඹේ රැජිණී"
"රජුනී, නුඹ කැමති දේ කළ මැනවී"
තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ
මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ
රාගය ඇත ආලය නැතත් හදේ
ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී

හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්
ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි
ඒ කාමිණී මං ළඟ වැටී දණින්
එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්

Top 100 One Piece Ringtones
Top 100 Attack on Titan Ringtones
Top 100 Roblox Ringtones

Similar ringtones:

MORE...[+]
Top 100 Free Fire Ringtones
Top 100 Minecraft Ringtones
Top 100 League of Legends Ringtones
Top 100 Game Bgm Ringtones
Top 100 World of Warcraft Ringtones

More ringtones from Kevin Smokio, Tee Cee & Ramesses Reezy:

30
@Lusy
884
එන්න යන්න යමු අපි හඳ පානේ වලාකුළු මැද පාවෙන්නයි ඕනේ පිණි පිණි වැටෙ සීතල යාමේ වෙමු දඟ යහනේ උණුහුම ඕනේ එන්න යන්න යමු අපි හඳ පානේ වලාකුළු මැද පාවෙන්නයි ඕනේ පිණි පිණි වැටෙ සීතල යාමේ වෙමු දඟ යහනේ උණුහුම ඕනේ එක පාරක් මදියි මටත්, ඕනෙමයි දෙපාරක් වත්. එක පාරෙන් නතර නොවී එන්න දෙවෙනි පාරත් යං. කරුණු කාරණාවන් නොකිව්වත් මං කාටවත්. මං කාටවත්ම කියලා නෑ! ඔය කාමේ දැන් මට ආගමක් වගේමයි. ඔව්මයි! "ස්වර්ගයට මග කියන පාලමක්" මං රැක්කා ඒ රන් ද්වාරය විශ්වාසෙන්, දුන්න දා පටන්. ආදරේ ගලයි, දිය ගලා යා මෙන් උල්පතක් කඩන්. "ශුද්ධ රත්තරන්" තාලෙකට * පද්දපන්. ඒ පයෝධර, බරක් ඇස් වලට. කොල්ලන්ට වගේමයි කෙල්ලන්ටත් අවුළයි මෝල්! Ayy! ඒ සද්දෙයි විනෝදෙයි වහලා ලෝකෙම ආදරෙන්, කෑදරෙන්, ලෝබෙන්. මං ආසයි ඔය මූන පිරෙද්දි මං ගැන කෝපෙන්. මං Kurt Cobain නම්, ඔයා cocaine. මානා ගෙන හී තල, දුනු. සංසාරේ පුරා එන්න ඇති හොයාගෙන උනුන්. අපේ කතාවත්, පුරාවෘත්තයකට දේවි තුඩු. Baby! වෘතයක් මෙන් රකින්නම් ඔයාව, මගේ හිසත් කරන් මුඩු. මගෙ ආදරෙ වගෙ මිනි මුතු ඔයා දැක්ක දවසෙම සීලෙ උනා කුඩු අත ගාලා කිව්ව හ්ම්ම් මේවා හොද බඩු බේබි උහ්හ්හ් මම දෙන්නැ කටු වෙන කෙල්ලො දුන්නත් ලෝක නඩු එන්න යන්න යමු අපි හඳ පානේ වලාකුළු මැද පාවෙන්නයි ඕනේ පිණි පිණි වැටෙ සීතල යාමේ වෙමු දඟ යහනේ උණුහුම ඕනේ එන්න යන්න යමු අපි හඳ පානේ වලාකුළු මැද පාවෙන්නයි ඕනේ පිණි පිණි වැටෙ සීතල යාමේ වෙමු දඟ යහනේ උණුහුම ඕනේ පිපාසෙන් පෙලෙන තොල්, යවන්නැහැ සෙල්ලමක් නොකර. ගෙන්දගම් පොලව පෑගිලා වෙන්නැති රතු පැහැ දෙපතුල් පතොක් මල් වගේ මොළොක්. ඒ මොණර ගෙල වන් වළලුකර බදන්, පා සලඹ වේවි තොදොල්. රිය සක වන් පුළුලුකුල බොහෝ විනෝදෙන් නළවන, දෙපළු වගෙයි දොදොල්. ooh! ooh! සුවඳ තවරන්, නුඹ හමන්න සුළඟ මත් කරන්. මං කරන්නම් භාවනාවක් නිරුවත්වාදී නුඹවත් ලං කරන්. පිටු ගණන් කලාම දිනපොතේ, නෑ මාසයක් වත් තාම. ඒ වුනත්! දන්නවා මෙන් හැගේවි, අවසන් ආත්ම වාර පහ ම. වර්තමාන කාල පාදපරිචාරිකාව! සුර ලෝකේ චාරිකා යං, අල්ලාගන්න හයියෙන් මාව. හරි ම පරිමාව! මට ම හරි ධාරිතාව! අධි සරාගී සංඛ්යාතයක්! දැන් අපේ නාලිකාව! හඳ පානේ... කො... එන්න යන්... හඳ පානේ... කො... එන්න යන්... එන්න යන්න යමු අපි හඳ පානේ වලාකුළු මැද පාවෙන්නයි ඕනේ පිණි පිණි වැටෙ සීතල යාමේ වෙමු දඟ යහනේ උණුහුම ඕනේ එන්න යන්න යමු අපි හඳ පානේ වලාකුළු මැද පාවෙන්නයි ඕනේ පිණි පිණි වැටෙ සීතල යාමේ වෙමු දඟ යහනේ උණුහුම ඕනේ
30
@Nour
686
If it ain't a Chevy, don't raise it up And, if it ain't the kush, don't blaze it up I'm sticking to the script while niggas changing up They beats sounding like the homie, now they fake as fuck But look, I was in the fo' with my crew tryna cop me on the ten Getting high, with my whole hood behind me I had two zones on me, play it cool, there go Johnny As soon as I could say it, I felt like they got behind me So he tried to hit the exit but his brakes ain't working Doing 50 on the red bout to brace the swerve And, much to my surprise We ain't even crashing, ain't nobody died But, we burnt rubber from the side Parked and hopped out like it ain't nobody side Fuck it, GPS the body shop This type of shit happen all the fucking time cause All I do is bounce in my low low Getting called this nigga out the solo Got the burner in the low low Damn nigga, there go po po Pops used to have the low low I was little in a low low You know I got it for the low low You know I get it for the low low Let's get high, bitch, in my Damu ride On my momma, I'm on one, hitting that side to side Bitch, wrapped a flag round the pistol, the rag sit awkward Hop out schwanging, sag show my boxers Belt $12.50, Robins, no Dickie Dice Gang [?], school 'em like Tee Cee Boy, motherfuck a rumor, last week I died twice But lose your mind and double cross me, hope you find Christ Papa was a rolling stone in the low rider Piru boy with more passes than a Globetrotter '6-4, six chains, Impala Bend the corner, three-wheeling, scrape the bottom Front, back, pancake, fuck what a man say Pull up on your hood, day, and park it on your landscape
30
@Hailey
162
අනූහතරේ අගදි ඉපදුනේ මම කොලඹ ඒදා ඉදන්ම තිබුනේ දෙපතුල ගැවිලා පොලව හැන්ගිලා තිබ්බ හැම දේම හදවත අස්සේ කොනක කරපු කියපු ගලපලා එලිසම ලිවුවා මම පොතක මොකක්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දල්ලයි ඉන්නේ දුවලා මං හුග දුරක් දැන් නම් මව අල්ලයි මලවනි මටම බනිස් කලගුන පස්සේන් පන්නයි අපෙන් නම් අපිව මකයි තෙරෙනකොට කලේ තමත් මතකයි මට දකපු හීන පොඩි කාලේ බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසේන මාලේ රස්තියාදු තාලේ විභගේ ලිවුවා පාරේ සමත් උනා සමජේ ඉහලින්ම කෙටි කාලේ දැන් නම් මැරුනත් මං අකාලේ දුකක් නම් නෑ මේ හිතේ පසු තැවිල්ලක් නැහැ වින්දා හින්දා ජිවිතේ තියෙවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ ලියේවි එල කොල්ලේක් රන් අකුරේන් සොහොන් කොතේ එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට කියලා දෙන්නම් අද මුල ඉදන් පෙලියට අලුවලින් යට තිබ්බ ගින්න ගන්නම් එලියට දන්නේ නැති ලපයි සිපයි වහලා ඉන්න සද්ද ඔලුවට වදියි උන්ඩ මගේ රචන සටපට වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට කට කටත් කියවෙයි අඩෝ මේක පට්ට ගලපන්න වදන් කට වෙනකන් මොට්ට කලබල උනත් පිස්සෝ කලබල නෑ Doctor මේ බෙහෙත් කොල්ලන්ට හංදි ගානේ බහින ඕනේ නෑ දකින ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින අනුන්ට කහින, පිටි පස්සේන් අනින, බනින දෙන්නම් මම බෙහෙත් කාගෙත් කාගෙත් උණ බහින්න විශ්වාස කරන්න පුලුවන් කාවද කැපිලි කෙටිලි ගැරහිලි වලින් පිරිල තිරිලා මාවත මට වැරදුන දම දැන කතා කවුද එන්නේ මගේ ගාවට තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත් පස්සේ ඉන්නේ අරගෙන පාවඩ වෙලාවට කලාවට ඇදිලා එයි ලතාවට දැම්මට මරුසි අහුවෙන් නැ මම සුරංගනා කතාවට සියසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට බලපන් වල කැපුව උන් හෙට ඉදියි මගේ දෙපා යට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට කැපුවත් කට කියෙවෙන බොරු මේවා ඇත්ත සිද්දි උස්සුවා මම රැප් මිම්ම උබලා බලන් ඉද්දි මම ඉන්නේ සැපේ ලොකේ කැර කෙද්දි බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දි කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට වැටක් බැන්දත් තදට නවත්වන්න බෑ මගේ කට උඩටම ගියත් වැටුනත් යට අඩියට වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට ඉලක්කන් දෙක හෙට පත්තරේ බලපන් අකුරු හතර ලග තොපිලා දන ගහපන් සැර වදන් වලින් දෙන ඔවදන් අහපන් කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන් කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත පිලිකන්නේ නමය දොරකඩ කැත්ත ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත වැරැද්ද තමයි ඇත්ත බල්ලන්ට දැමිම පිටිපස්සේන් ඇනීම, නැති තැන කැපීම කරන ලාමක ලපටි නිවටුන් වැනසීම එදාට තමයි ලැබෙන්නේ මට සැනසීම නිග එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
MORE...[+]

Set Kamini ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Kamini ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.