Home › Ringtones › Mudukkuwen Eliyata (feat. Iraj) - Smokio

Mudukkuwen Eliyata (feat. Iraj) - Smokio

free ringtone for iPhone & Android phones

@Hailey
162
30 Sec

Mudukkuwen Eliyata (feat. Iraj) - song lyrics

අනූහතරේ අගදි ඉපදුනේ මම කොලඹ
ඒදා ඉදන්ම තිබුනේ දෙපතුල ගැවිලා පොලව
හැන්ගිලා තිබ්බ හැම දේම හදවත අස්සේ කොනක
කරපු කියපු ගලපලා එලිසම ලිවුවා මම පොතක
මොකක්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දල්ලයි
ඉන්නේ දුවලා මං හුග දුරක් දැන් නම් මව අල්ලයි
මලවනි මටම බනිස් කලගුන පස්සේන් පන්නයි
අපෙන් නම් අපිව මකයි තෙරෙනකොට කලේ
තමත් මතකයි මට දකපු හීන පොඩි කාලේ
බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසේන මාලේ
රස්තියාදු තාලේ විභගේ ලිවුවා පාරේ
සමත් උනා සමජේ ඉහලින්ම කෙටි කාලේ
දැන් නම් මැරුනත් මං අකාලේ දුකක් නම් නෑ මේ හිතේ
පසු තැවිල්ලක් නැහැ වින්දා හින්දා ජිවිතේ
තියෙවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ
ලියේවි එල කොල්ලේක් රන් අකුරේන් සොහොන් කොතේ

එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට

කියලා දෙන්නම් අද මුල ඉදන් පෙලියට අලුවලින් යට තිබ්බ ගින්න ගන්නම් එලියට
දන්නේ නැති ලපයි සිපයි වහලා ඉන්න සද්ද ඔලුවට වදියි උන්ඩ මගේ රචන සටපට
වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට
කට කටත් කියවෙයි අඩෝ මේක පට්ට
ගලපන්න වදන් කට වෙනකන් මොට්ට
කලබල උනත් පිස්සෝ කලබල නෑ Doctor
මේ බෙහෙත් කොල්ලන්ට හංදි ගානේ බහින
ඕනේ නෑ දකින ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින
අනුන්ට කහින, පිටි පස්සේන් අනින, බනින
දෙන්නම් මම බෙහෙත් කාගෙත් කාගෙත් උණ බහින්න
විශ්වාස කරන්න පුලුවන් කාවද
කැපිලි කෙටිලි ගැරහිලි වලින් පිරිල තිරිලා මාවත
මට වැරදුන දම දැන කතා කවුද එන්නේ මගේ ගාවට
තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත් පස්සේ ඉන්නේ අරගෙන පාවඩ
වෙලාවට කලාවට ඇදිලා එයි ලතාවට
දැම්මට මරුසි අහුවෙන් නැ මම සුරංගනා කතාවට
සියසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට
බලපන් වල කැපුව උන් හෙට ඉදියි මගේ දෙපා යට

එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට

කැපුවත් කට කියෙවෙන බොරු මේවා ඇත්ත සිද්දි
උස්සුවා මම රැප් මිම්ම උබලා බලන් ඉද්දි
මම ඉන්නේ සැපේ ලොකේ කැර කෙද්දි
බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දි
කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට
වැටක් බැන්දත් තදට නවත්වන්න බෑ මගේ කට
උඩටම ගියත් වැටුනත් යට අඩියට
වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට
ඉලක්කන් දෙක හෙට පත්තරේ බලපන්
අකුරු හතර ලග තොපිලා දන ගහපන්
සැර වදන් වලින් දෙන ඔවදන් අහපන්
කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන්
කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත
මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත
පිලිකන්නේ නමය දොරකඩ කැත්ත
ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත
වැරැද්ද තමයි ඇත්ත බල්ලන්ට දැමිම
පිටිපස්සේන් ඇනීම, නැති තැන කැපීම
කරන ලාමක ලපටි නිවටුන් වැනසීම
එදාට තමයි ලැබෙන්නේ මට සැනසීම නිග

එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට

Top 100 Minecraft Ringtones
Top 100 Overwatch Ringtones
Top 100 Bollywood Ringtones

Similar ringtones:

30
@Lana
1649
මා දෙස නෙත් නොපියා බලාපූ හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ වැඩිපුර මාත් එක්ක නොආපූ මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ පපුවට තුරුලු වී හිඳ හඬාපූ ළං වී තොඳොල් බස් මට දොඩාපූ හිත ළග හීනෙන් නිදි වරාපූ සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ මට තවමත් සුවඳ දෙයි මට තවමත් සුවඳ දෙයි මට තවමත් සුවඳ දෙයි මලකින් හමාපූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරෙ තෙරේනා තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරේනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙන නනා නා
20
@Princess
1139
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ වශි වෙන්න මොනවාද ඔබෙන් මොන තරම් උනේ වශි උනේ මම රුවට ඔබේ එය බැන්ද සෙනේ සන්සාරෙ ප්රියේ එකම දෙයයි ඉල්ලන්නෙ ප්රියේ පිලිගන්න එපා අන් ලඳක සෙනේ ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා ආදරය ආශා හෝඩි පොත කියාවලා මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා රත්තරනේ හැමදාම ඉතින් මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී මාව බැඳන් කරකාර මගුල් ඔබ ගන්න දිනේ කවදාද අනේ ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
15
@Ichika
214
Mana malakam Me nadagam Mata kiya denna Hitunama nam Kata karamanm Pura saramin Mama dina gatthe hari seeruwen Mana malakam Me nadagam Mata kiya denna Hitunama nam Oya premayen Wahila edan A wanradda karanne man Oba yanna ithin piyabaa Sada dun kinda hithe radawa Sewanalla wage idala Piya pat sinda mage kumara Oba yanna ithin piyabaa Sada dun kinda hithe radawa Sewanalla wage idala Piya pat sinda mage kumara Mana malakam Me nadagam Mata kiya denna Hitunama nam Kata karamanm Pura saramin Mama dina gatthe hari seeruwen Mana malakam Me nadagam Mata kiya denna Hitunama nam Oya premayen Wahila edan A wanradda karanne man Lisent kocchara kiwwat wenne naa Kelle manan aye kawadawat enne Naa Oya kiyana de walin Wadak naa Bruwata adwata mama dan harenne naa Should thought twice before let me that night Shoulda known girl ur wrong and i am right So dan nam kelle matanam oyawa kohomat apa pls. Metana awit Mata wada denna apa Oba yanna ithin piyabaa Sada dun kinda hithe radawa Sewanalla wage idala Piya pat sinda mage kumara Oba yanna ithin piyabaa Sada dun kinda hithe radawa Sewanalla wage idala Piya pat sinda mage kumara Aha Yeah So we do baby Aaa Ill noise U one watch it right now U got a play this every where Yeah In a car, in a jeep, ha in a trishows Ha, u know what iam saying Mama ganaga laga idegena dun pemin pri chumbana mal mala Geta ana kota dora kada dun ahin saka mathkaya maga dala Mama ganaga laga idegena dun pemin pri chumbana mal mala Geta ana kota dora kada dun ahin saka mathkaya maga dala Ishi boy Iraj Aha Come on// Hadakaranam Kata karanam Mata kadayak natuwa plss metanin yanawanam Na haduwak kisi wasiyak Mage puse akata widda oya maha anayak Masa dekak tisse man dan rim ake Taxi u mage credit card dan kale Trishow ake yanne no parkin wale Adum tikat ahe denima witharai ituru une Oba yanna ithin piyabaa Sada dun kinda hithe radawa Sewanalla wage idala Piya path sinda mage kumara Oba yanna ithin piyabaa Sada dun kinda hithe radawa Sewanalla wage idala Piya path sinda mage kumara
30
@Suus
901
හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ Rap හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ Rap සංකරද ඔතරම් ඔය නෙතු සංවර නැති තරම් ලස්සනම නැති නම් මොකටද ඇස් වල ඔය තරම් මගෙ හිස් වුන ළැම මත ගැස්සෙන විගස ලස්සනද එතරම් මගෙ හිස් වුන ළැම මත ගැස්සෙන විගස ලස්සනද එතරම් මං අහන්නේ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ ලාලල ලාලල ලල ලල ලා ලාලල ලාලල ලල ලල ලා ලාලල ලාලල ලල ලල ලා හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ
20
@Fiene
1394
මතක මන්දිර තනා කීව ඒ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනිවෙලා දෙතොල් සිප කිවු කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි හීනෙන් හැඬුව තාලේ දන්නේ මගේ හිත තමයි ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි හීනෙන් හැඬුව තාලේ දන්නේ මගේ හිත තමයි මතක මන්දිර තනා කීව ඒ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනිවෙලා දෙතොල් සිප කිවු කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා මගේ මතක මාලිගාවේ රැජින චංචලා සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා මගේ මතක මාලිගාවේ රැජින චංචලා සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා මතක මන්දිර තනා කීව ඒ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනිවෙලා දෙතොල් සිප කිවු කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා
MORE...[+]
Top 100 Toca Boca Ringtones
Top 100 PUBG Ringtones
Top 100 Attack on Titan Ringtones
Top 100 Civilization VI Ringtones
Top 100 GTA5 Ringtones

Users also like:

20
@Serena
697
Hey whats up Chinthy Iraj whats up මේ මට මාර වැඩක් වුනා නියම beat එකක් තියෙනවා මොනාහරි කරමුද කරමු එහෙනන් එනවද studio එක පැත්තට දෙන්නකො beat එක මම කතාව කියන්න වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී ඔබ තවත් ලං වුනා තොල් පෙතිත් හිමි වුනා මගෙ හිතත් නැවතුනා කන් පෙතිත් රතු වුනා උණුහුමත් රැවටුනා මට සිහිත් නැති වුනා වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී ඔබ තවත් ලං වුනා තොල් පෙතිත් හිමි වුනා මගෙ හිතත් නැවතුනා කන් පෙතිත් රතු වුනා උණුහුමත් රැවටුනා මට සිහිත් නැති වුනා
20
@Maxime
748
Madhumatiye madhumatiye... Sanda gaava sandalu tale Madu bandune sanda viya ve Handa paana obe kopule Madhumatiye obama tamaa Taru raena gagana tale Tada bada vee hada pipenaa Madu malawan madhumatiye Rae andura sadaa madurai Hada maedura saraa suwandai E suwanda mage susumai E susuma oba namatai Maage aadare madhumatiye Oya sirure sita saetape Maage aadara bara sihine Obe pahasa pataa waelape Madhumatiye madhumatiye... Sanda gaava sandalu tale Madu bandune sanda viya ve Handa paana obe kopule Madhumatiye obama tamaa Taru raena gagana tale Tada bada vee hada pipenaa Madu malawan madhumatiye Maage aadare madhumatiye Oya sirure sita saetape Maage aadara bara sihine Obe pahasa pataa waelape Madhumatiye madhumatiye... Sanda gaava sandalu tale Madu bandune sanda viya ve Handa paana obe kopule Madhumatiye obama tamaa Taru raena gagana tale Tada bada vee hada pipenaa Madu malawan madhumatiye Maage aadare madhumatiye Oya sirure sita saetape Maage aadara bara sihine Obe pahasa pataa waelape
15
@Live
130
වස්සානේ හීනේ කඳුළේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා කඳුලක උණුහුම ඇහිදාරේ ඉඳුරා පවසයි ඔබ මාගේ ප්රේමාලිංගන ආල කතන්දර විඳින්න නෑ අද වැලපේ හිත මාගේ වස්සානේ හීනේ කඳුලේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා යහනක තනිකම ඉකි බින්දේ තුරුලේම වු හැටි ලය කන්දේ රෝස තොල් ළඟ හාදු වැස්සක තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ ආශාවරී නෑ ඇගෙ කඳුල දැන මට ඉඹින්න ඕනි උන් තලපු මල පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල ඒකයි ආදරය අද ගෙවලා මිල උඹ පෝරක සරසල කර මගුල් පෝරුව යන්න හිතන් නුඹ එක්ක දුර බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය මාලුවෙක් විතරයි මම ඒ මුහුදට වස්සානේ හීනේ කඳුලේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා
30
@Suze
165
රැය හැර යන්නට, නෑ හිත දෙන්නේ හිත තව තව උණුසුම, අයදින්නේ මං දැන දැන තුරුලට, ලං වෙන්නේ හද රිද්මය කලඹලා ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් (ශෘංගාර හාදු දීලා) ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් (නෙත් වැල් අමුණලා) ගිනියම් රෑ (ගිනියම් රෑ) නිම වෙන්නෑ (නිම වෙන්නෑ) තනියක් නෑ (තනියක් නෑ) ඉමු ලංවීලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා රැය සීතල හැගුමන් යව යවා මුදු තොල්පෙති දෙකපුල් දව දවා මදු සුසුමන් මුවගින් සල සලා තව ලං වෙන්න සැනසිලා ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් (ශෘංගාර හාදු දීලා) ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් (නෙත් වැල් අමුණලා) ගිනියම් රෑ (ගිනියම් රෑ) නිම වෙන්නෑ (නිම වෙන්නෑ) තනියක් නෑ (තනියක් නෑ) ඉමු ලංවීලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා හිතවත් දෙවියන් වෙත ලියනවා ලියුමක් මම නුබ ගැන එව්වට ගොඩක් පිං මෙයාව පාළු උනා නේද තව්තිසාව දැන් ෆුල් හැපනින් මගේ අපාය ලෝදිය වෙනුවට ගලන්නේ හිනාව පුදුමක්කාරයි මගේ මුළු ලෝකෙම මාරයි මිනිත්තුවක් එන්න මගේ ලගට කිනිත්තුවත් ආසයි මට අනංගයත් ඊරිසියයි අපිට කළුවරේ දිලිසෙනවා මගේ මැණික තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා
MORE...[+]

Set Mudukkuwen Eliyata (feat. Iraj) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Mudukkuwen Eliyata (feat. Iraj) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.