Home › Ringtones › Yatharthaya II - Lazzy Chay

Yatharthaya II - Lazzy Chay

free ringtone for iPhone & Android phones

@Joseph
0
20 Sec

Yatharthaya II - song lyrics

මිනිස්සු කොහේද මේ යන්නේ ඇයි ඇත්ත ඇස් දෙකට නැද්ද පේන්නේ
වංචාව දූෂණේ විතරයි ලෝකේ දැන් සාධාරණේ කවදද රජ වෙන්නේ
නොදැක්ක දේවල් ගැනමයි ලෝකයා හැමදාම කතාකරන්නේ (yeah)
බැඳීමක් ලැබේවා ඔලුව කන්නේ නැති එතකොට කොල්ලෝ කෙල්ලෝ සතුටින්නේ

ඇඳුම් මාරු කරනවා වගේ වෙනස් වෙන්නේ අද බැඳීම් කවදත් තාවකාලිකයි
කියන්නෙ ඇයි පිට කෙනාගෙ ඇද තමන්ගෙ වැරැද්ද වහගෙන ඉන්නයි
මිනිස්සු අනිත්ය තේරුම්ගෙන ඉන්නෙ වැරදි විදිහකට වාසි පැත්තටයි
හැමදේම අතහැර ඉන්න නෙමේ ඕනේ අත්හැරෙන බව දැන් ජීවත් වෙන්නයි

පන්සලෙන් මිනිස්සු ඈත් කරන්නයි මාන බලන්නේ කලුසුද්දො ටික
තරුණ ප්රාණ ටික බිලි අරගන්නයි විෂබීජ පුරවන්නේ හෝදලා මොළ
ජාතිවාදේ කියලා ලේබල් කරන්නේ යට ගහලා තියන්න ඇත්ත කතාව
ඇස් දෙකෙන් නොදැක්ක ගොඩක් කතා දැන් හැමතැන අවුලයි ඇහිච්ච විදිහට

මාන්නේ ගලවලා බිමින් තිබ්බනම් ඇවිදින්න ලේසියි ඔලුව නිදහසේ
මිනිස්සු මෙච්චර දුක් විඳින්නෙ ඇයි දෙවියො මේ තරම් ඉඳලත් අහසේ
මිනිස්සු මොනවා හිතයිද දන්නේ නෑ කියපු යුගේ දැන් අවසන් වෙන්නේ
එලියට එන්නේ දැන් නිදහස් ජීවිත මේ ගෙවෙනා වර්තමාන කාලේ

සිල්වත් නෑ මේ සත්ත්ව ලෝකේ මිනිසා තමයි තිරිසන් සතා
මනසින් උසස් කියලා අපි අපිටම විහිළු සපයනවා දැන් දිනපතා
දුවව නෙමෙයි ගෙයි තියන්න ඕනා පුතාගෙ මනසයි හැදෙන්න ඕනා
වෙනස් වෙන්නොනේ සිතුම් පැතුම් ඇයි මනුස්ස ගති දැන් දුරස් වෙලා

කතාව එපා වෙන්නෝනෙ වැඩ දොලාවෙන් බැරිනම් පයින් හරි
තමන්ගෙ හැකියාව යටයන්න දෙන්නෙපා උඩට අරගන්න කොහොමහරි
කලින් කිව්වා වගේ දුකයි සැපයි දෙක සමව ගන්න හිත කරන් දැඩි
වෙනස් වෙන ලෝකේ වෙනස්වීම ගැන තමයි විශ්වාස කරනු බැරි

දෙයක් දිහා අපි දකින විදිහටයි රැඳෙන්නේ අපේ හිතේ සතුට
සර්ව සම්පූර්ණ කවුරුත් නැහැ මෙහෙ හැමතැන ඉන්නේ කලු සුදු චරිත
තමන්ට වෙනවට අකමැති දේවල් වෙන්නදෙන්නෙපා තවත් කෙනෙක්ට
අරං යන්න වෙන්නේ කරපු හොඳ නරක සල්ලි කන්දනම් පස් වෙයි පොළවට

යකාගේ හැටියට විමානෙ තියෙන්නේ විමානේ හැටියට යක්කුත් පිරෙන්නේ
යක්කුන්ගේ හැටියට ආතල් තියෙන්නේ දන්නෙම නැතුවයි වලටම වැටෙන්නේ
හිතන්නේ නැති තැන ජාතියක් නැහෙන්නේ දරන්න බැරි තරම් දුඟදයි හමන්නේ
හිත්වල ආදරේ පිරුනම විතරයි මනුස්සකම ටික ටික දළුලන්නේ

Top 100 One Piece Ringtones
Top 100 Free Fire Ringtones
Top 100 Bollywood Ringtones

Similar ringtones:

MORE...[+]
Top 100 Among Us Ringtones
Top 100 Roblox Ringtones
Top 100 Toca Toca Ringtones
Top 100 Attack on Titan Ringtones
Top 100 Overwatch Ringtones

More ringtones from Lazzy Chay:

23
@Antonina
1,035
雨音に気づいて 遅く起きた朝は まだベッドの中で 半分眠りたい ストーブをつけたら くもったガラス窓 手のひらでこすると ぼんやり冬景色 今にもあなたが 白い息をはき 通りをわたって この部屋に来る気がして 時はいつの日にも 親切な友達 過ぎてゆくきのうを 物語にかえる もうすぐ来るクリスマス 想い出の日には また会おうと云った もう会えないくせに 今でもうしろを ふとふり返れば あなたが笑って たってるような気がして 時はいつの日にも 親切な友達 過ぎてゆくきのうを 物語にかえる 時はいつの日にも 親切な友達 時はいつの日にも 親切な友達
30
@Nadezhda
0
නෙතු නොනිදන රෑ කිසිදා සඳ තනි වී නෑ සිත විමසුම් නෑ දැසේ කඳුලැල් සඟවා සුළඟට සැලෙනා කෙහෙරැල් සැඟවී මතකෙන් ඒ හසරැල් මුව සොයමි සොයමි මුදු සිනහා මවනා සිහිනෙන් මා තනිවෙලා ආලෙන් ඈ කී කතා සෙනෙහේ මා දවනා මතකය සිත පාරනා සිහිනෙන් මා තනිවෙලා ආලෙන් ඈ කී කතා සෙනෙහේ මා දවනා මතකය සිත පාරනා වේදනාවෙන් මා කාමරේ චෝදනාවන් පමණක් මා කෙරේ මට හුරු පුරුදුයි මේ කාරණේ මේ පළමුවර නොවෙයි පෑරුනේ හිත ආයෙ නුඹ හා නෑ බැඳීම් වලට තිත සතුටින් ගෙවුනු දවස් ඈතයි මතකෙට එන්නත් කලේ නුඹයි වේදනාව මට මේ ගෙවෙනා හෝරා ගානෙ මතක දවයි පෙරදා සොඳුරූ හැඟීම් වෙසින් විනිසුරුවන් එයි විත්ති අසන්නට වෙන්වුනු කරුණු දුකයි සතුටයි එකම රේඛාවේ පණ දෙන්න බෑ මේ හිත වෙත මැරුණු සියල්ල දැන් අවසානයි මෙහි ඉතිරි උනේ එක මිනිසෙක් දරුණු ඒ කතාව නිමයි නිදහස් මං නුඹගෙන් දැන් නුඹගෙන් නම් පාරගන්න දෙයක් නෑ තවත් හැඟීම් නිමයි සුන්බුන් (Lazzy Chay) වාදකරලා ඵලක් වෙන්නෙ නෑ සොඳුරු හැඟුම් මගෙන් නුඹට නෑ තාමත් ඇයි ඉඳගෙන මං ළඟින් යන්න හැකියි නුඹෙ මතකෙත් අරන් Yeah මතකෙත් අරන් සිහිනෙන් මා තනිවෙලා ආලෙන් ඈ කී කතා සෙනෙහේ මා දවනා මතකය සිත පාරනා
MORE...[+]

Set Yatharthaya II ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Yatharthaya II ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.