Home › Ringtones › Tharu Pirunu (feat. K V N) - Ishan Lantra

Tharu Pirunu (feat. K V N) - Ishan Lantra

free ringtone for iPhone & Android phones

@Lova
0
20 Sec

Tharu Pirunu (feat. K V N) - song lyrics

මේ සීත පවනැල් සිහිලසින් මා වේලාවි
ඒ මතක ගොනුවේ මුලු රෑ පුරා මා පෙලාවි
ප්රිය කතාවේ ඔය සිනහවේ
දැනුනු සෙනේහේ මාගේ ප්රිය ලදුනේ
දමා දුර ඈත පියාඹා ඇයි ගියේ මා ප්රියේ

තරු පිරුණු නිල් ආකාහේ
අප ලංව සිටි ඒ යාමේ
සුවද පිරි කෙහෙරැල් ඔබගේ
ආදරෙන් මා මත් කෙරුවේ

ඔබේ හඩත් නෑසී
මදක් තනිවි
හදත් නැවති
මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි

Been awhile since I saw your face
But all my friends told me that you already had me replaced
Well I ain't tripping cause I know that's not the case
You're still tracking me down cause he can't take my place
Really smug when I rap yeah I'm one of kind
I ain't surprised that's prolly why I'm the one in your mind
අතීත මතක හිතෙ කොනක නුඹ තබා
ගෙන දින පොත පිටු එකින් එක හෙමින් ඉරා
වැටෙහෙයිද ඔය ජීවිතේ
කරගත්ත දේවල් එක්ක ඔබ කීව දේ
දෙන්න බෑ දවසක් තව, ඇත්ත දැන් පවසන්
විරහ වුන කවියක් මේ, කාලේ දැන්නම් අවසන්
මටනම් නුඹ අරහං, වෙන්න තියෙයි නම් දෙයක් වෙයි හෙමින් හරි
පැත්තෙන් අනින්නෙ ආලේ සැබෑ නම් නුඹ කෙලින් බනී
This ain't no joke but now shit's really funny
Shunned a dark cloud now it's really damn sunny

ප්රිය කතාවේ ඔය සිනහවේ
දැනුනු සෙනේහේ මාගේ ප්රිය ලදුනේ
දමා දුර ඈත පියාඹා ඇයි ගියේ මා ප්රියේ

ප්රිය කතාවේ ඔය සිනහවේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
ප්රිය කතාවේ ඔය සිනහවේ

තරු පිරුණු නිල් ආකාහේ
අප ලංව සිටි ඒ යාමේ
සුවද පිරි කෙහෙරැල් ඔබගේ
ආදරෙන් මා මත් කෙරුවේ

ඔබේ හඩත් නෑසී
මදක් තනිවි
හදත් නැවති
මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි

Top 100 Free Fire Ringtones
Top 100 Toca Boca Ringtones
Top 100 Black Desert Ringtones

Similar ringtones:

MORE...[+]
Top 100 Fortnite Ringtones
Top 100 Battlefield 5 Ringtones
Top 100 Civilization VI Ringtones
Top 100 League of Legends Ringtones
Top 100 Genshin Impact Ringtones

More ringtones from Ishan Lantra:

28
@Ioana
320
Oh oh oh oh oh oh Yeah yeah yeah yeah yeah Oh oh oh oh oh oh Yeah yeah yeah yeah yeah Feel like the world is on my shoulders I'm broken heart I'm sober now (I'm sober now) I have an insecure disorder order I'm on my radio is three to six now (I'm on my radio is three to six now) It's all the same peanut butter ne dovi 'Cause you never was around Yeah, taimbova ocean nema waves Tsime nechitini but it's over now You should be loving me the same (loving me the same) Ndide Maidei, ndide Maidei (ndide Maidei) You should be loving me the same (You should be loving me the same) Ndide Maidei (ndide Maidei) ndide Maidei Babe inzwa inini I've been lonely, I've been fighting (fighting, fighting) I've been kwese kwese in the world Kumasowe kumatombo looking for remedies Yeah, yeah It's all the same peanut butter ne dovi 'Cause you never was around Yeah, taimbova ocean nema waves Tsime nechitini but it's over now You should be loving me the same (loving me the same) Ndide Maidei, ndide Maidei (ndide Maidei) You should be loving me the same (You should be loving me the same) Ndide Maidei (ndide Maidei) ndide Maidei Oh oh oh oh oh (ndide Maidei) Yeah yeah yeah yeah yeah yeah (ndide Maidei Oh oh oh oh oh (ndide Maidei) Yeah yeah yeah yeah yeah yeah (yeah yeah yeah) It's all the same peanut butter ne dovi 'Cause you never was around Yeah, taimbova ocean nema waves Tsime nechitini but it's over now You should be loving me the same (loving me the same) Ndide Maidei, ndide Maidei (ndide Maidei) You should be loving me the same (You should be loving me the same) Ndide Maidei (ndide Maidei) ndide Maidei Hoya hoya yeah yeah, hoya hoya yeah yeah Hoya hoya yeah yeah, hoya hoya yeah yeah Hoya hoya yeah yeah, hoya hoya yeah yeah Hoya hoya yeah yeah, hoya hoya yeah yeah You should be loving me the same Ndide Maidei (Maidei) You should be loving me the same (me the same) Ndide Maidei ndide Maidei Ndide Maidei (ndide Maidei) Ndide Maidei (ndide Maidei) Ndide Maidei (ndide Maidei) Ndide Maidei (ndide Maidei) Ndide Maidei!
30
@Aada
34
Ha-ha, have you ever been to Sri Lanka paradise? There's a small town called Negombo And it's a heaven bro Let's do it! මීගමු ඇවිත් නැද්ද? මේ වගේ සුන්දර ගමක් තව ඇත්ද ගම්මට දෙයක් විඳගන්න ඇදෙන්නේ මීගමු තමා ගින්දර ලඳුන් රසවත්ම දකින්න බලන්න මේ පැත්ත ගේමට බය නැති මේ රොත්ත වැඩකිඩ විතරයි නෑ සද්ද Negombo, Negombo, Negombo ලස්සනයි it's a heaven bro! Negombo, Negombo, Negombo ඇත්තමයි it's a heaven bro! Yeah sometimes it's rainy Sometimes it's too hot But still, you can enjoy every moment of your life Because it's a heaven bro Here we go! බල්ටිම පහයි මුහුදට විස්ටල් දුසිමක් උබ ගැහැවට සීතල හුලං හොඳ එක තියෙන්නේ මීගමු තමා මාළුද ඕනේ ලාබෙට? ඇවිත් බලහන් වෙරළට හිත හොඳ එවුන් පොකුරට මෙහෙ උපන්නේ මං පෙර පිනකට Negombo, Negombo, Negombo ලස්සනයි it's a heaven bro! Negombo, Negombo, Negombo ඇත්තමයි it's a heaven bro! කොහේ බැලුවත් රස ඇත (සිරාවට?) හොයන්නේ කොහොමද හොඳ එක? කෙල්ලොත් දැක්කට මේ වගේ නැත හොඳම මීගමු තමා තලඑළලුයි හොඳ පිට පොත්ත (ආ බබා) හපලා බලහන් උන් විස නැත මචං මීගමු උන් එක වචනෙට පනත් දෙයි ආදරෙයි එක හුස්මට Negombo, Negombo, Negombo ලස්සනයි it's a heaven bro! Negombo, Negombo, Negombo සැපම විඳින්න වරෙන් bro! Negombo, Negombo, Negombo ඇවිත්ම බලහන් වෙරළට! Negombo, Negombo, Negombo ඇත්තමයි it's a heaven bro!
MORE...[+]

Set Tharu Pirunu (feat. K V N) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Tharu Pirunu (feat. K V N) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.