Home › Ringtones › Sundara Landa - Chanuka Mora & Shavindya Kariyawasam

Sundara Landa - Chanuka Mora & Shavindya Kariyawasam

free ringtone for iPhone & Android phones

@My
207
30 Sec

Sundara Landa - song lyrics

සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා

සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා

ලාවට රතු හැන්දෑවේ
මෝරනකොට ආලේ
බාධක නැති මල්පාරේ
පානගමුද සීතේ
කාලය ගෙවුනේ හාදු විමානේ
කෝමල පෑවේ ආස නිසානේ

සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා

මේ හැන්දෑවෙ පැලේ, මං තනියම මනෝපාරක්
වැදුනා මදි, මං ඔතනවා තව පාරක්
මවන්නෙ ස්වර්ගයක්, ඇදී එන හුලං පාරත්
මං එන්නෙ නුඹව දකින්න තමයි හැමදාමත්

ඈතකින් නුඹ ඇවිදන් එද්දි නියරේ
රත් වුනු හැඟීම් වලින් හදවත දියවේ
නුඹෙ හිනාවයි සැනසීමයි දුර වියතේ
සනාථ කරන්න දෙයක් නෑ ඒක නියතේ

මං ආස දේ ඔය ලැජ්ජාව බය
ඈ කැමතිම පැය, මේ හැන්දෑවේ හය
මං ආසයි මතක් කරන්න පරණ මතකය
මං කැමති වචනෙ අකමැති වචනය

අපි අතරේ කොහෙත්ම නැහැ බාධාවක්
නුඹෙ ඇස් කියන්නෙ අමුතු භාෂාවක්
දැන් එන්න කෙල්ලෙ අපි දෙන්නා පාවෙලා යං
මං ඉන්න ලෝකේ තනිකර මායාවක්

සුන්දර සුන්දර ලන්දා
ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා

සුන්දර සුන්දර ලන්දා
ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා

ආවට මං මල්පාරේ
බෝ වෙනවද ආලේ
රෑ වෙනකොට උන්මාදේ
කොයි යනවද රාලේ
නාඹර වයසේ හීන දවාලේ
කෝමල පෑවේ හාදු අවාරේ

සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා

සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා

ඔයා තේරුම් ගන්නෙපා මේක වරදවා
නවතින්න ආස නෑ එක තැනක මා
නමුත්, ඔයා ලංවෙද්දි තව තවත්
ඈත් වෙන්න හිතුන් නෑ මට කවදාවත්

මම බැඳුනා කෙල්ලෙ සීමාව ඉක්මවා
නුඹ, හදවතේ ඇදි සිත්තමක්
මේ මන්දාරමේ නුඹ පොද වැස්සක් වගේ
තෙමෙන්න ආස හින්දා ආකාසෙන් බැස්සෙ මං

ඔයා පන්තිභාර teacher, මං නසරානි ළමයෙක්
කවදාවත් බේරෙන්න ලැබෙන්නෑ මගෙ වදයෙන්
ඒ නිසා මට නෑ ඔයාගෙ අවධානෙන් අඩුවක්
මං දුවන්නෙ නෑ හෙමීට තෝරගන්න දඬුවම්

සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා

සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම් පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා

Top 100 Toca Toca Ringtones
Top 100 Attack on Titan Ringtones
Top 100 Black Desert Ringtones

Similar ringtones:

15
@Arnaud
4,346
Cold fire feeling Is the cold fire feeling in my bones Skylines breathing As the sun lies beating down the door I'm tired of watching the shadows on the wall My eyes are foreseeing The shackles open, we're finally free to bolt If you're done with believing Hold my flame and set alight Hold my fire screaming inside Hold my flame and set alight Hold my fire screaming inside out Hold my flame and set alight Hold my fire screaming inside Hold my flame and set alight Hold my fire screaming inside out Found true meaning, Now my head starts spinning out the cave You won't come with me 'Cause you're just too comfortable in chains I'm tired of watching the shadows on the wall My eyes are foreseeing The shackles open, we're finally free to bolt If you're done with believing Hold my flame and set alight Hold my fire screaming inside Hold my flame and set alight Hold my fire screaming inside out Hold my flame and set alight Hold my fire screaming inside Hold my flame and set alight Hold my fire screaming inside out Hold my flame and set alight Hold my fire screaming inside Hold my flame and set alight Hold my fire screaming inside out
MORE...[+]
Top 100 Bollywood Ringtones
Top 100 League of Legends Ringtones
Top 100 Naruto Ringtones
Top 100 Roblox Ringtones
Top 100 One Piece Ringtones

More ringtones from Chanuka Mora & Shavindya Kariyawasam:

23
@Lucja
153
මලක සුවඳින් හිමිදිරිය ඈ මැවුම් කෙරුවා සුලඟ අතරින් ඒ සුවඳ මා සිහිල් කෙරුවා නෙත පුරවනා හාදු තවරනා නුඹ දෙවඟනා හිතම කලඹනා නෙත පුරවනා හාදු තවරනා නුඹ දෙවඟනා හිතම කලඹනා රැයේ අඳුරත් ලොවම මොහොතින් නිහඬ කෙරුවා ඔබේ එළියෙන් සඳේ එළියත් එළිය කෙරුවා නෙත පුරවනා හාදු තවරනා නුඹ දෙවඟනා හිතම කලඹනා නෙත පුරවනා හාදු තවරනා නුඹ දෙවඟනා හිතම කලඹනා මලක සුවඳින් හිමිදිරිය ඈ මැවුම් කෙරුවා සුලඟ අතරින් ඒ සුවඳ මා සිහිල් කෙරුවා නෙත පුරවනා හාදු තවරනා නුඹ දෙවඟනා හිතම කලඹනා නෙත පුරවනා හාදු තවරනා නුඹ දෙවඟනා හිතම කලඹනා
30
@Rumjana
918
වැඩෙන පොලොව රකින එකම සිහ නද ගගන දියඹ එලිය කරන සඳ ලක් දෙරණ රකින දෙවි රණවිරුවානේ රණවිරුවානේ... මවෙකි පියෙකි පුතෙකි සැවොම අමතන එතෙර මෙතෙර ලොවෙහි කොතන හඳුනන දෙවියො වඩී ලක් දෙරණට ආයේ දෙවියො වඩී දෙවියො වඩී දෙවියො වඩී ... පානා රණ බල සේනා ජයබිම මුර දෙවියන් වෙයි නුඹ හැමදින පාලා තෙද බල ගේනා ජය නුඹ ඔල්වරසන් දෙයි පිලිගැනුමට පානා රණ බල සේනා ජයබිම මුර දෙවියන් වෙයි නුඹ හැමදින පාලා තෙද බල ගේනා ජය නුඹ ණය නෑ ලක් දෙරණට ඔබ තව නොමදින් විකුම් පාලා නොමදින් විකුම් පාලා සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමඟින් මෙ ජන රාළා පානා රණ බල සේනා ජයබිම මුර දෙවියන් වෙයි නුඹ හැමදින පාලා තෙද බල ගේනා ජය නුඹ ඔල්වරසන් දෙයි පිලිගැනුමට පානා රණ බල සේනා ජයබිම මුර දෙවියන් වෙයි නුඹ හැමදින පාලා තෙද බල ගේනා ජය නුඹ ණය නෑ ලක් දෙරණට ඔබ තව වැඩෙන පොලොව රකින එකම සිහ නද ගගන දියඹ එලිය කරන සඳ ලක් දෙරණ රකින දෙවි රණවිරුවානේ රණවිරුවානේ ... මවෙකි පියෙකි පුතෙකි සැවොම අමතන එතෙර මෙතෙර ලොවෙහි කොතන හඳුනන දෙවියො වඩී ලක් දෙරණට ආයේ දෙවියො වඩී දෙවියො වඩී දෙවියො වඩී ... පානා රණ බල සේනා ජයබිම මුර දෙවියන් වෙයි නුඹ හැමදින පාලා තෙද බල ගේනා ජය නුඹ ඔල්වරසන් දෙයි පිලිගැනුමට පානා රණ බල සේනා ජයබිම මුර දෙවියන් වෙයි නුඹ හැමදින පාලා තෙද බල ගේනා ජය නුඹ ණය නෑ ලක් දෙරණට ඔබ තව නොමදින් විකුම් පාලා නොමදින් විකුම් පාලා සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමඟින් මෙ ජන රාළා
30
@Elizabet
1139
කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා මං ගාව නෑ ආරාධනා බොල් හීනයේ හිත් පාරනා ලං වූයේ වෙන් වූයේ නුඹ නේද නිස්සාරනා මන්දාරමේ පෙම් හීතලේ දුර යන්නම් රිදුමන් එපා කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා මං ගාව නෑ ආරාධනා බොල් හීනයේ හිත් පාරනා ඒ කාලේ මතුදා ආලේ තවරා ආයේ නොයෙනා දුන් හීනේ හැබැහින් මාගේ වෙනකල් තාමත් මමනම් ඔය රූ මගෙදෝ මගෙම විතරදෝ සැමදා මට හිමිදෝ ඔබට නොහැකිදෝ වෙනකෙකු දැන හෝ එන්න සොයා මා නිරිදෝ කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා මං ගාව නෑ ආරාධනා බොල් හීනයේ හිත් පාරනා
MORE...[+]

Set Sundara Landa ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Sundara Landa ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.