Home › Ringtones › Soora Pappa - Costa & Duava

Soora Pappa - Costa & Duava

free ringtone for iPhone & Android phones

@Aitana
1615
20 Sec

Soora Pappa - song lyrics

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

වගේ එන්නෙ ඌ බං sonic
ගහලා ඉද්දි මම මචං gin and tonic
මේක මරු මල්ලී වෙන්ඩ එපා panic
කොලටි බඩු මේවා වගේ විනිල් මැණික්

ලයිසන් නෑ
මම යන්නේ හඳේ පයින්
වලි එද්දී මම ඉන්නේ වෙලා අයින්
බීලා වගේ කේස් නෑ වෙලා වයින්
ගමේ ගෑනු කියයි කොස්තා අනේ ඔයා හරි kind

ගස් උඩ ඉදන් සිග්නල් දීපං කෑකෝ පප්පා
පොලිස් වාහනේ එයි බං දැන් පස්සෙන් පෙනේ පුප්පං
සූර පප්පා උනත් දුවන්නේ බං රෙද්ද උස්සං
පස්සේ හංගන් දස්කමි විස්කම් පාලා පල්ලම් බස්සාං

ඔලිම්පික් වගේ පනින්නේ අල්ලද්දී බඩු
උසේන් බොල්ට් hundred meters රෙකෝඩ් දැන් බං කුඩු
පණ බයයි ඕනෙ කොල්ලෙක් බල්ලෙක් කන්ඩ නඩු
සල්ලි නෑ, බඩුත් නෑ, දැන් බං ඒකයි අඩු

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

වගේ එන්නෙ ඌ බං sonic
ගහලා ඉද්දි මම මචං gin and tonic
මේක මරු මල්ලී වෙන්ඩ එපා panic
කොලටි බඩු
මේවා වගේ විනිල් මැණික්

Top 100 Toca Toca Ringtones
Top 100 Minecraft Ringtones
Top 100 Battlefield 5 Ringtones

Similar ringtones:

MORE...[+]
Top 100 Among Us Ringtones
Top 100 League of Legends Ringtones
Top 100 Naruto Ringtones
Top 100 Overwatch Ringtones
Top 100 Civilization VI Ringtones

More ringtones from Costa & Duava:

15
@Narine
680
රාමුවෙන් පිට යන්නෙ තාම මා ලගින් උබ ඉන්න තාම ඔබ රූපයෙන් අද මැන්නේ මාව රූපයක් විතරයි ද තාම කාමරේ අපි අන්දකාර කාමයෙන් අපි ලං වෙලාද ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද ඈත අහසේ අප තනිවෙලාද දැන් වෙලා නම් නෑ ඉතින් නුඹ මා ලගින් වෙන පිලියම් නෑ ඉතින් දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින් යන්න නුඹ දැන් ආදරේන් මම නුඹ දැන් ලග නෙවෙයි මතකද අපි පාවෙමින් හිත් යා කලේ දැන් නෑ ඉතින් නුඹ මා ලගින් නුඹ මා ලගින් වංචා කලේ මත් වූ ලෙසින් නමුත් මත් වෙලා නම් නෑ ඉතින් මතකද අපි පාවෙමින් හිත් යා කලේ දැන් නෑ ඉතින් නුඹ මා ලගින් කෙල්ලෙ කේල්ලෙ ගස්සන්න උඹ පස්ස මූන නෙවෙයි මට ඕනෙ ඈගෙ පස්ස වංචා කලේ මත් වූ ලෙසින් නමුත් මත් වෙලා නම් නෑ ඉතින් කරුමෙ කරුමෙ දැන් එයිද පස්සෙන් අන්දකාරේ ආවේම පස්සෙන් රාමුවෙන් පිට යන්නෙ තාම මා ලගින් උබ ඉන්න තාම ඔබ රූපයෙන් අද මැන්නේ මාව රූපයක් විතරයි ද තාම කාමරේ අපි අන්දකාර කාමයෙන් අපි ලං වෙලාද ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද ඈත අහසේ අප තනිවෙලාද දැන් වෙලා නම් නෑ ඉතින් නුඹ මා ලගින් වෙන පිලියම් නෑ ඉතින් දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින් යන්න නුඹ දැන් ආදරේන් මම නුඹ දැන් ලග නෙවෙයි මම නුඹ දැන් ලග නෙවෙයි නුඹ මා දැන් ලග නෙවෙයි පියඹන් උඹ මා හා ආදරෙන් පියඹා ආකාසයේ මල් මත්වී මේ ලෙසේ රුව වියැකී ගියේ රාමුවෙන් පිට යන්නෙ තාම මා ලගින් උබ ඉන්න තාම ඔබ රූපයෙන් අද මැන්නේ මාව රූපයක් විතරයි ද තාම කාමරේ අපි අන්දකාර කාමයෙන් අපි ලං වෙලාද ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද ඈත අහසේ අප තනිවෙලාද දැන් වෙලා නම් නෑ ඉතින් නුඹ මා ලගින් වෙන පිලියම් නෑ ඉතින් දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින් යන්න නුඹ දැන් ආදරේන් මම නුඹ දැන් ලග නෙවෙයි
30
@Suzanna
412
නලා සද්දෙන් බට නෙරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු අද ගමේ කෙල්ලෝ ඕනෙ තව එපා ලොල්ලො ඔනෙ මට ගිහින් කෑම බෙදන් වරෙන් හිනා වෙවී ඉන්නෙ මම සාය දිගට හොදයි කොටට එපා කොන්ඩෙ දිගට ඕනෙ මට ගමේ ආතල් මතක් වෙන්නෙ ජීවත් වෙද්දී මෙහේ රට නගරේ තද බද තව ඕනෙ නෑ නෙ මට ගමේ හුලන් වදින සැප සිගරට් ගහන් කුඹුර මැද අඩු සීනෙ ප්ලේන්ටියයි හකුරු බෑව අත ලග ප්රෙශර් නෑ නෙ ජීවිතේ සැපේ ඉන්නෙ ඔයා ලග ඔයා ලග හොදයි කඳ ඔයා ගාව නෑ නෙ ගඳ ගහල රා ගලක් උඩ මම ඉන්නෙ බලන් හඳ බුලත් කාල කට රතුයි මූන සිදුයි තොලුත් රතුයි ඇගේ පලුත් නෑ මං කලුයි ඔයා සුදුයි මම රළුයි ඒයි නුවර කොල්ලො උනත් ආ කොළඹ කොල්ලෝ උනත් ආ අපි ගහලා ඉන්නේ රා ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා නගරේ කෙල්ලෝ අපිට එපා උන් හෙන චා රා කෝප්පයක් ගෙනත් දියන් අනේ මගෙ මැනිකා නලා සද්දෙන් බට නෙරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු අද නුවර නුවර හැදුන කොල්ලෙක් බං කෙල්ලෝ ආසයි මගෙ හමට කොච්චර ආසද කිව්වොත් බං උන් එනවා මගේ ගමට ලංකාවේ කොල්ලේක් නෙ මං ඒකයි කලු මගෙ හම කන්නේපා මම දැන් ඇම පද්දනවා ඒකි බං ළැම ඉන්නෙපා කෙල්ලො මගෙ රට යන්නේ බං අපි දැන් රට කොළඹ රට හැබයි ගමේ මගෙ කට දැන් කොහොමත් බෙල්ල යයි පවට මං ඉන්නෙ බං තොට කුරුල්ල එන්නෙ බං ස්කර් පිඹලා මං යන්නෙ ස්කර් අවුරුදු කාලෙට ස්කර් ගහපන් ඇනපන් ස්කර් නලා සද්දෙන් බට නෙරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු අද
MORE...[+]

Set Soora Pappa ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Soora Pappa ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.