Home › Ringtones › Premaye Mandahasini (feat. Karunarathna Divulgane) - Rohana Weerasinghe, Amal Perera & Uresha Ravihari

Premaye Mandahasini (feat. Karunarathna Divulgane) - Rohana Weerasinghe, Amal Perera & Uresha Ravihari

free ringtone for iPhone & Android phones

@Mio
119
28 Sec

Premaye Mandahasini (feat. Karunarathna Divulgane) - song lyrics

ප්රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේමයේ මන්දහාසිනී...

තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
පාව යයි, සුන්දරයි ජීවිතේ

ප්රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේමයේ මන්දහාසිනී...

මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
පාව යයි, සුන්දරයි ජීවිතේ

ප්රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේමයේ මන්දහාසිනී...

Top 100 League of Legends Ringtones
Top 100 Minecraft Ringtones
Top 100 Among Us Ringtones

Similar ringtones:

15
@Ryan
578
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි සිත හැඳිනුවෙත් ඔබයි පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි සිත තනිකලෙත් නුඹයි මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
30
@Hubert
374
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී බැහැරී වෙලී උන්මාද වූයේ මා වෙනකෙකු දිහා බැලුමට යලිත් මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති පුළුලුරුතලා වීණා බඳින් දැවටී රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා හද ස්වර පවා කම්පිත වෙවී මට මා පවා නැති කලේ කවුරුන්දෝ ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති
30
@Ludovic
425
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ ඇතත් ලො දහමින් සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම් කරනු බැරි තහනම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම් හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම් පුදුමවෙයි නුඹ නම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
MORE...[+]
Top 100 Civilization VI Ringtones
Top 100 Bollywood Ringtones
Top 100 GTA5 Ringtones
Top 100 Fortnite Ringtones
Top 100 Attack on Titan Ringtones

More ringtones from Rohana Weerasinghe, Amal Perera & Uresha Ravihari:

30
@Bo
289
මනලෝලී මනමාළියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගේ දෑතේ දැවටි ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සන්සාරයේ එක්වීලා අතිනත්වෙලා ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ මුවමදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ ඉගියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ ඔබ හිනැහේවී පුන්සද වාගේ පායාලා මාගේ ලොවේ මනලෝලී මනමාළියේ... ඇයිදෝ නොහැගේ ළෙන්ගතු වූයේ ඔබ මා ළං වීලා මෙසේ ලතැවුල් ජීවේ සන්සිද වූයේ දෙනෙතේ දල්වාලා සෙනේ ඔබ සුවගේනා සුවඳක්වාගේ පාවේවී මාගේ ලොවේ මනලෝලී මනමාළියේ...
MORE...[+]

Set Premaye Mandahasini (feat. Karunarathna Divulgane) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Premaye Mandahasini (feat. Karunarathna Divulgane) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.