Home › Ringtones › Podda - DJ JNK, SHAN PUTHA & Moniyo

Podda - DJ JNK, SHAN PUTHA & Moniyo

free ringtone for iPhone & Android phones

@Liana
120
20 Sec
Top 100 Toca Boca Ringtones
Top 100 Game Bgm Ringtones
Top 100 Call of Duty Ringtones

Similar ringtones:

MORE...[+]
Top 100 Genshin Impact Ringtones
Top 100 PUBG Ringtones
Top 100 One Piece Ringtones
Top 100 Fortnite Ringtones
Top 100 Minecraft Ringtones

More ringtones from DJ JNK, SHAN PUTHA & Moniyo:

15
@Marika
820
ඒයි, අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා සැපෙ ලක්සෙට කොඩි දාලා පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා අඩි අඩි අඩි අඩි අඩි අඩි අඩි අඩි මල ගේකට දානෙ ගේකට කොටහලුවට ඕන දේකට නොකා නොබී උන්නත් බොලා වරදින්නෑ අපි ගානෝ ඒ අඩි අඩි අඩි අඩි අඩි අඩි අඩි අඩි රිං රිං දාගන මගෙ සයිකලේ බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ හති දාගන දත කාගන තමයි Try කලේ දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ අම්මගෙ රෙද්ද අපෙ ලෝකෙට ප්රශ්න ගොඩයි අපි ඒවා මැදින් හැදුනේ ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ ඇත්තට කියපං උල්කාපාතේ පුකටද වැදුනේ පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු Caption එකේ Chubby ලු ඒත් ඇත්තට බැලුවම කටු බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු දැන්නම් ඉන්නෙ Posh වෙලා ඉස්සර කෙල්ලො හොටු හිත මිතුරු සුළඟ ලඟ එන වලාව මූඩිය පෑගුන ගමන් තමයි එළියට ගන්නෙ කලාව ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාව තණකොළ මැෂින් එකෙන් කපන්නෑ බං ලඳු කැලෑව Miss කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන් බඹර පදමට දාගෙන දෙකක් වාඩියේ මඩුවෙන් මැණිකෙගේ තාත්තා පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන් කැහිපොටෙ ගහගෙන විස්තර දන්න නිසා නඩුවෙන් මැණිකෙට දෙකක් කිව්වා මම සිංහල නෙමෙයි කඩුවෙන් හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ හැන්දෑවට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්න දීපන් පට්ටනෙ නෙහ් ආහ් ඒකනෙ ඒ Tune කරල ගනින් ජනා මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න ජීවිතේ කෙටි නිසා හිනා වෙලා ඉන්නෝන කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන ලොවෙත් දවසක අම්මා තාත්තා සනසන්නෝන මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන ඇඹරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන් කරදර එක පිට ආවත් නෑනේ කඳුළු හලන් හිත හොඳ කොල්ලෙක් තියාගන්න හොඳට මතක් අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක් Return එක එන්නේ එකට දෙක බැගින් පැහැදිලියිනේ අපේ Party නම් මම පින්න මලේ Rolling නවතලා දෙන්නේ Bounce එක හරහට දෝතින් මේවා Supplyment පපුවට High ප්රෝටීන් ලාවට Chill එකක් ඉරිදට නැත්නම් Boring කරවලා කියවද්දි දන්නවා සුදු මූණ පොඩි උනත් පොඩි මීටරේ වැඩ තාම Daily සැප තිබ්බත් නිවන නෑ ලඟපාත පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම ඉන්නේ පොළොවේ නිසා දකින්නේ Parallel ලංකා Brand එක හොඳ නිසා ඉන්නෑ වැඩිකල් ප්ලේන්ටියයි වඩේ දෙකයි තමයි උපරිම Chill කැරට් 7 මාල නෑ අපි Full Normal මේ ඉන්න ටිකේ ඉන්නෝන හොඳට තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට ඉරිසියාව ගලවලා කරපන්කෝ කොනට අනුන්ගේ දේවල් නිසා උඹ දුක් විඳින්නේ මොකද අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා සැපෙ ලක්සෙට කොඩි දාලා පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා අඩි අඩි අඩි අඩි අඩි අඩි අඩි අඩි මල ගේකට දානෙ ගේකට කොටහලුවට ඕන දේකට නොකා නොබී උන්නත් බොලා වරදින්නෑ අපි ගානෝ ඒ අඩි අඩි අඩි අඩි අඩි අඩි අඩි අඩි හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ හැන්දෑවට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්න දීපන් මේ කොල්ලො අර ගෙනාපු බෝතලේ අහවරයිද බන්? මට තව චුට්ටක් බොන්නෝන බන් හ්ම්ම් ගැහුවා
30
@Heloise
335
Let's go මම බාටා දෙක දාගෙන ගියේ හදේ බං තමන්ට කියලා වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලග රැදේ අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං ලග දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නේ දෝත බදං කපල් දාගෙන හූක් හූක් ගාපු හදපානේ ඉදං බූට් කාගෙන ඕක් ඕක් ගානව හොදටම බීලා හිටං තරු පහෙ හෝටල් වල නැති සැප ගෙදර ඇදේ ඇත මොන දීපංකරෙන් දැක්කද ඉතින් අපෙ කම ඇත තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත කොහෙ ගියත් කන්නෙ මාතර කඩෙ සම්බොලෙ රතු බත නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල් තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල් පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල් මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින් බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප (කෙල්ලේ) මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල, කෙලවිල්ලට මැඳගිල්ල කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ පු-පුවක් කෑල්ලක් නෑ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ Hello මල්ලී, මන් ඔයාට කැමතී පැටියෝ ඓ ජනා shot එකක් ගනින් කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල් කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් (ආදරේට) මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර් අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර් බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්රමිතිය සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා අපි දෙන්නේ දෙදරන්න bounce එක මේවා නම්බර් ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර් 25 උනත් තාමත් අම්මට සැලෙන්ඩර් ඉන්නේ genuine, neat ලයිෆ් එක සිම්ප්ල් සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ එලිපිට පින, දෙක පනං (දෙකයි පනහේ) වැඩ අදුරේ අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද? බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා රසම තමා කොල්ලෝ අම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා දිග දාලා කන්නයි ඕනා, බෝම සැපෙන් ඉන්නයි ඕනා කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ පු-පුවක් කෑල්ලක් නෑ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ පු-පුවක් කෑල්ලක් නෑ
MORE...[+]

Set Podda ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Podda ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.