Home › Ringtones › Nethu Kandulelle (feat. Karunarathne Diwulganage, Victor Rathnayake, Edward Jayakody, Jagath Wickramasinghe & Krishantha Erandaka) - Neela Wickramasingha

Nethu Kandulelle (feat. Karunarathne Diwulganage, Victor Rathnayake, Edward Jayakody, Jagath Wickramasinghe & Krishantha Erandaka) - Neela Wickramasingha

free ringtone for iPhone & Android phones

@Jaylinn
0
20 Sec
Top 100 Toca Boca Ringtones
Top 100 World of Warcraft Ringtones
Top 100 Call of Duty Ringtones

Similar ringtones:

30
@Lejla
68
ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු අවිගැටෙනා බිම් තලය පුරා යුධයේ ගිණිදැල් පැතිරෙන්නේ දුක් විළාපයයි මිනිසුන්නේ යුධ වැදී කුමට මේ එකම පොළොව මත එකම ලෙයින් අප සැඳුනේ එකම සුසුම් ළය රැඳුනේ ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු රකිමු මිනිස්කම් භේද නොවී කුළගොත් උස් මිටි කම් දුරලා සතුරු සිතුම් අත් හැරලා කුසගින්න අවිදරා දැවේ ළපටි සිත් කඳුළු පිසිමු දරුවන්නේ සතුට බෙදමු මිහිමඩලේ ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු
MORE...[+]
Top 100 Overwatch Ringtones
Top 100 Battlefield 5 Ringtones
Top 100 Free Fire Ringtones
Top 100 Black Desert Ringtones
Top 100 Minecraft Ringtones

Users also like:

30
@Panna
1105
මං නුඹේමද අහන හිතින් නුඹ මගෙමද හිතනවා නම් මං විතරද අහන මුවින් මගේ විතරද කියනවා නම් සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවා නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම් සඳ අහසට රළු පොළොව දුරයි, කියනවා එක ඉවුරේ දෙතැනක ඇයි, අහනවා කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම් අපි ගැන දන්නා කවුරුත් තව නෑ අපි අපේ විතර නම් අපි අපේ විතර නම් මං නුඹේමද අහන හිතින් නුඹ මගෙමද හිතනවා නම් මං විතරද අහන මුවින් මගේ විතරද කියනවා නම් සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවා නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම් සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවා නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම් හා හහා හා හාහා... හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්... හා හහා හා හාහා... හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්... හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්...
20
@Madeline
51
අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳවී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳවී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් ගිනිසිරී බිමසීරි කුණ්ඩුමනී හිස පිරී ප්රීතිය පුරවා දෝසි දමා කුමුදුමතී හිනැහේවී අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳවී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් අපි දුවමු අපි පනිමු ගී කියමු අපි නටමු ඇත් පොරයට අපි ඇහැ යවමු බාල වියට පානගමු අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳවී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්
15
@Nolan
969
වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ මවාදී තරු රටා අහසේ සිනාසී උන් තරු කිනිත්තෙන් මලානික වූ පුංචි තරුවක් පොළෝ තලයට කඩා වැටුණා සරා සඳකට දරාගන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ නිවී යන තරුවක කතාවේ බිඳීගිය මතකයේ සැමරුම් හිතේ ගැඹුරුම තැන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුණා මලානික ඇස් හිනාවෙන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
30
@Lincoln
0
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ සබඳ අද කිමදෝ බමන ලෝකෙට කෑ ගසා කීවේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් උමතු දෑස රෑ තුන්යාමේ ලගින මේ නුරා අම්බලමේ උමතු දෑස රෑ තුන්යාමේ ලගින මේ නුරා අම්බලමේ හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් තරිඳු තාම නාඹර වයසේ රඟනු රංග රන් රඟමඩලේ තරිඳු තාම නාඹර වයසේ රඟනු රංග රන් රඟමඩලේ සුමුදු යාය මල්වර මොහොතේ රොන් ගන්න පෙම් මල් වනපෙතේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ සබඳ අද කිමදෝ බමන ලෝකෙට කෑ ගසා කීවේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ්
MORE...[+]

Set Nethu Kandulelle (feat. Karunarathne Diwulganage, Victor Rathnayake, Edward Jayakody, Jagath Wickramasinghe & Krishantha Erandaka) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Nethu Kandulelle (feat. Karunarathne Diwulganage, Victor Rathnayake, Edward Jayakody, Jagath Wickramasinghe & Krishantha Erandaka) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.