Home › Ringtones › Nelum villen - Dushyanth Weeraman

Nelum villen - Dushyanth Weeraman

free ringtone for iPhone & Android phones

@Gabriella
884
30 Sec

Nelum villen - song lyrics

නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
සත් සියයක් සෙනග පරිද්දෙන්
එකලු වුනා ඔබ අකුණ පරිද්දෙන්
ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සත් සියයක් සෙනග පරිද්දෙන්
එකලු වුනා ඔබ අකුණ පරිද්දෙන්
ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
ENGLISH RAP...
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
හින්දියෙන් දොඩන ලියන් ගෙනේවී
තම්බපණ්ණියම දුකෙන් හඬාවී
සිංහබාහු පරපුරක් සදාවී
රාජධානියම කඳුලු සලාවී
හින්දියෙන් දොඩන ලියන් ගෙනේවී
තම්බපණ්ණියම දුකෙන් හඬාවී
සිංහබාහු පරපුරක් සදාවී
රාජධානියම කඳුලු සලාවී
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
END

Top 100 GTA5 Ringtones
Top 100 Toca Toca Ringtones
Top 100 Civilization VI Ringtones

Similar ringtones:

MORE...[+]
Top 100 Among Us Ringtones
Top 100 Genshin Impact Ringtones
Top 100 Black Desert Ringtones
Top 100 Minecraft Ringtones
Top 100 Roblox Ringtones

More ringtones from Dushyanth Weeraman:

16
@Louka
1190
කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන් ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන් මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම් මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල් මතකේ හසරැල් නැගෙන රැයේ දෙනෙතින් කදුලැල් ගලා ගියේ ජීවිතයේ රස දෑනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ මතකේ හසරැල් නැගෙන රැයේ දෙනෙතින් කදුලැල් ගලා ගියේ ජීවිතයේ රස දෑනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි මා හැරගියේ පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්රියේ දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල් සිතකින් නොව ඔබ දමා ගියේ ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ දුක පමණයිමට උරුම වුනේ සමාවෙන්න කුමරානනී මතකේ හසරැල් නැගෙන රැයේ දෙනෙතින් කදුලැල් ගලා ගියේ ජීවිතයේ රස දැනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ
15
@Ian
1156
Pana senehasa almen ibagena inna nubata barinam Keewa nahena sitha wawaagena adurema mama innam Visha ghora sarpa wimane Biya nathida boma ladune Thanikamen nidana nubage Katu anewi siri yahane Visha ghora sarpa wimane Biya nathida boma ladune Thanikamen nidana nubage Katu anewi siri yahane Sath piyuman matha nuba ada sadaki Gassena nube lama mata mal damaki Sath piriwara mada kumata wadinne Gassena maye lama motada balanne Naanaavidha dunu hee maanaagena nubata masitha piduwath Sena mokatada numbe oya unuhuma wena kenekuta noma den Numba mandri devi we nam Wessanthara ma wennam Sundara na eya etharam Sonduriye dan hithana tharam Numba mandri devi we nam Wessanthara ma wennam Sundara na eya etharam Sonduriye dan hithana tharam Sath piyuman matha nuba ada sadaki Gassena nube lama mata mal damaki Sath piriwara mada kumata wadinne Gassena maye lama motada balanne Sath piyuman matha nuba ada sadaki Gassena nube lama mata mal damaki Sath piyuman matha nuba ada sadaki Gassena nube lama mata mal damaki
15
@Lyla
425
දේදුන්න වාගේ පායන්න ආයේ පායන්න ආයේ කිව්වා ඈ එන්නෙ නෑනේ පායන්නෙ නෑනේ දේදුන්නෙ පාට හෙව්වා දේදුන්න වාගේ පායන්න ආයේ පායන්න ආයේ කිව්වා ඈ එන්නෙ නෑනේ පායන්නෙ නෑනේ දේදුන්නෙ පාට හෙව්වා දේදුන්න වාගේ පායන්න ආයේ පායන්න ආයෙ කිව්වා ඈ එන්නෙ නෑනේ පායන්නෙ නෑනේ දේදුන්නෙ පාට හෙව්වා ඈ එක්ක උන්නු කාලේ ආදරෙන් තුරුල් උනා දේදුන්නෙ පාට පේම ලෝකයේම ගෑවුනා ඒ ප්රේම ගීතයේ ඔබයි මමයි සිනාසුනා මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා දේදුන්න වාගේ පායන්න ආයේ පායන්න ආයේ කිව්වා ඈ එන්නෙ නෑනේ පායන්නෙ නෑනේ දේදුන්නෙ පාට හෙව්වා දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා මේ පෙම් පැතුම් දන්න අහස පොළව යාවුනා දේදුන්න කෝ ඔයා කියන්නකෝ සුරංගනා දේදුන්න වාගේ පායන්න ආයේ පායන්න ආයේ කිව්වා ඈ එන්නෙ නෑනේ පායන්නෙ නෑනේ දේදුන්නෙ පාට හෙව්වා දේදුන්න වාගේ පායන්න ආයේ පායන්න ආයේ කිව්වා ඈ එන්නෙ නෑනේ පායන්නෙ නෑනේ දේදුන්නෙ පාට හෙව්වා දේදුන්න වාගේ පායන්න ආයේ පායන්න ආයෙ කිව්වා ඈඑන්නෙ නෑනේ පායන්නෙ නෑනේ දේදුන්නෙ පාට හෙව්වා.
27
@Koharu
357
Me hitha ellia perada Awidin ma laye nawathila Ma hara wena kenekuge wela Inne kohomado oya Kandulu wahena nethu diha Balanna mohothakata lan wela Hemihita papuwa matha kana tiya Ahanna adare tharam Aah ahh ahh haaa Duka dara gannata hitha hayya naa Hitha hadagannata kihomatath baa Naadunana se magahara yanna baa Thawath hithakata himi wenna baa Me hitha ellila perada Awidin ma laye nawathila Maa hara wenakuge wela Inne kohomado oya Kandulu wahena nethu diha Balanna mohothakata lan wela Hemihita papuwa matha kana tiya Ahanna adare tharam Maa wenuwen mata mau sene Hamu weela magahari giye Ayeth oba maa wetha enakan Thanikadawa siti oba koheda priye Me hitha ellila perada Awidin maa laye nawathila Maa hara wena kenekuge wela Inne kohomado oya Kandulu wahena nethu diha Balanna mohothakata lan wela Himihita papuwa matha kana tiya Ahanna adare tharam
MORE...[+]

Set Nelum villen ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Nelum villen ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.