Home › Ringtones › Mata sithanna baa (Sinhala Version) (feat. Nilukshi, Killer B) - Iraj

Mata sithanna baa (Sinhala Version) (feat. Nilukshi, Killer B) - Iraj

free ringtone for iPhone & Android phones

@Zselyke
1156
15 Sec

Mata sithanna baa (Sinhala Version) (feat. Nilukshi, Killer B) - song lyrics

මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ...
මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ...

ප්රාණයෙන්ද ප්රේම දුන්න ප්රේම දූතිකා
මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හර්දෙ මාලිගා
හීන කන්ද සුන්දරයි ද ප්රේමවන්ති මා

මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ...
මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ...

නෑ කොහොමටත් වෙන්න බෑ
කිසි දෙයක් දන්නෙ නෑ... මෙහෙම නම් වෙන්න බෑ...
නෑ කොහොමටත් වෙන්න බෑ
කිසි දෙයක් දන්නෙ නෑ... මෙහෙම නම් වෙන්න බෑ...

මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ...
මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ...

ප්රාණයෙන්ද ප්රේම දුන්න ප්රේම දූතිකා
මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හර්දෙ මාලිගා
හීන කන්ද සුන්දරයි ද ප්රේමවන්ති මා

* ආදරණීය සංකල්පනා *

Top 100 Fortnite Ringtones
Top 100 Toca Boca Ringtones
Top 100 Bollywood Ringtones

Similar ringtones:

30
@Suus
901
හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ Rap හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ Rap සංකරද ඔතරම් ඔය නෙතු සංවර නැති තරම් ලස්සනම නැති නම් මොකටද ඇස් වල ඔය තරම් මගෙ හිස් වුන ළැම මත ගැස්සෙන විගස ලස්සනද එතරම් මගෙ හිස් වුන ළැම මත ගැස්සෙන විගස ලස්සනද එතරම් මං අහන්නේ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ ලාලල ලාලල ලල ලල ලා ලාලල ලාලල ලල ලල ලා ලාලල ලාලල ලල ලල ලා හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම් සෙල්ලක්කාරිට හිතාන හිටියට බලන්න කුරුල්ලො නෑ
30
@Manaia
185
Day off in Kyoto, got bored at the temple Looked around at the 7-11 The band took the speed train, went to the arcade I wanted to go, but I didn't You called me from a payphone, they still got payphones It cost a dollar a minute To tell me you're getting sober, and you wrote me a letter But I don't have to read it I'm gonna kill you If you don't beat me to it Dreaming through Tokyo skies I wanted to see the world Then I flew over the ocean And I changed my mind Sunset's been a freak show on the weekend, so I've been driving out to the suburbs To park at the Goodwill and stare at the chem trails With my little brother He said you called on his birthday You were off by like ten days, but you get a few points for tryin' Remember getting the truck fixed when you let us drive it 25 felt like flying I don't forgive you But please don't hold me to it Born under Scorpio skies I wanted to see the world Through your eyes and then it happened And I changed my mind I guess I lied I'm a liar Who lies 'Cause I'm a liar
30
@Kaia
527
When the speed kicks in I go to the store for nothing And walk right by The house where you lived with Snow White I wonder if she ever thought The storybook tiles on the roof were too much But from the window, it's not a bad show If your favorite things are Dianetics and stucco The drugstores are open all night The only real reason I moved to the East Side Love a good place to hide in plain sight What if I told you I feel like I know you But we never met? And here, everyone knows you're the way to my heart Hear the so many stories of you at the bar Most times alone and some looking your worst But never not sweet to the trust funds and punishers Man, I wish that I could say the same I swear I'm not angry, that's just my face A copycat killer with a chemical cut Either I'm careless or I wanna get caught Who I'm not What if I told you I feel like I know you But we never met? It's for the best I can't open my mouth and forget how to talk 'Cause even if I could Wouldn't know where to start Wouldn't know when to stop
MORE...[+]
Top 100 One Piece Ringtones
Top 100 Battlefield 5 Ringtones
Top 100 PUBG Ringtones
Top 100 Overwatch Ringtones
Top 100 Attack on Titan Ringtones

More ringtones from Iraj:

19
@Evy
128
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) ඔබ නැති ටිකේ, රස නෑ නෝනේ තුරලට පැනපං මගේ පපුවම මගේ ගින්දර වගේ මන් හරි handsome නෝනේ රෝමියෝ ජුලියට් වාගේ, අපි දෙන්න මගේ කළු කෙල්ලේ ආදරේ දල්ලේ උබ මගේ පනමයි හිතුනා කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ කෝ කිස් අවුරුදු මේ මීස් අතේ නො මුදු එනවද මගේ ලගට වස්තු හදන් බලලා හදමු පෝරු ඉකිබිච් මහත පිට්ටු සාරි ඈදන් දාලා වලලු ශොටි මෑනික නටනවා බන් අත අල්ලලා දුන්නා තොත්තු අගුරු වලට ලගම පාට කලුලු ඊට වඩා මගේ මණික සුදුළු මටම කැපෙන hot ම පාට තලෙළු යන්නේ මන් විරිදු කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ
20
@Eleonora
270
රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ ආදරේ යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක කරන්නත් බෑ දැගලුවත් ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක් රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ ආදරේ තමයි සතුටට මන්තරේ විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ// මිතුදම උගස් කලේ අපි ආලේට සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන් උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක් අපේ කතන්දරේ එක හිතක් නිදි අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි ආසත් නෑ විදවන්න මෙතරම් ඒත් රලු මුහදයි හැදුවේ හොදම කපිතාන් දැන් හිත හයියයි කොච්චර තැලුවත් දෙන දෙයක් දෙන්න ජිවිතේ මම සුදානම් පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා කෝලම් පුරසාරම් දැන් සායම් තවරා හීනෙන් නෑ හිනෙන්වත් සෙනෙහේ බිදලා ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ/
20
@Serena
697
Hey whats up Chinthy Iraj whats up මේ මට මාර වැඩක් වුනා නියම beat එකක් තියෙනවා මොනාහරි කරමුද කරමු එහෙනන් එනවද studio එක පැත්තට දෙන්නකො beat එක මම කතාව කියන්න වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී ඔබ තවත් ලං වුනා තොල් පෙතිත් හිමි වුනා මගෙ හිතත් නැවතුනා කන් පෙතිත් රතු වුනා උණුහුමත් රැවටුනා මට සිහිත් නැති වුනා වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී ඔබ තවත් ලං වුනා තොල් පෙතිත් හිමි වුනා මගෙ හිතත් නැවතුනා කන් පෙතිත් රතු වුනා උණුහුමත් රැවටුනා මට සිහිත් නැති වුනා
MORE...[+]

Set Mata sithanna baa (Sinhala Version) (feat. Nilukshi, Killer B) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Mata sithanna baa (Sinhala Version) (feat. Nilukshi, Killer B) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.