Home › Ringtones › Manali - Windy Goonatillake & SANUKA

Manali - Windy Goonatillake & SANUKA

free ringtone for iPhone & Android phones

@Karin
901
30 Sec
Top 100 Toca Boca Ringtones
Top 100 Game Bgm Ringtones
Top 100 Among Us Ringtones

Similar ringtones:

30
@Liwia
304
නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල නුඹ මට විද්ද හී අද මගෙ හිරවී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී... එන්න සුලඟේ දැවටිලා කොල්ලො ගනින් ඕක ඔතලා නංගි ගන්නවද මේ පලා ඔයා දන්නැද්ද මං වල්සරා ඌ... රිදුනා නේද පැට්ටෝ අනෙ දෙන්නෙපා මටනම් wrong talk වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක් ඇයි කලබල චුට්ටෝ අනේ මට මෙහෙම හොඳා එන්නකෝ සුවඳතියා ලිඳ ලඟ කබරගොයා මං වෙට්ටු දානවා නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල නුඹ මට විද්ද හී අද මගෙ හිරවී මනාලී මනාලී (මනාලී) මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී... (මනා මනා) Ravi Jay Yuki Beatz
MORE...[+]
Top 100 GTA5 Ringtones
Top 100 World of Warcraft Ringtones
Top 100 Overwatch Ringtones
Top 100 Fortnite Ringtones
Top 100 Black Desert Ringtones

More ringtones from Windy Goonatillake & SANUKA:

30
@Rut
107
පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා අරුත බිඳී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා
30
@Shiori
580
නිය රටා මවනවා අප'තරේ වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා සයනයත් නිදනවා මේ රැය අපගේ වූ නිසා ආදරෙන් නග්න වූ හිමිකම් සොයා උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා සරාගයේ රැයේ පිණි බිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන් තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි උනා කාමරේ මුළු පුරා නෙක සළු පිළි තනිවෙලා මා සිතින් හඬනවා දෙස බල බලා මංමුලා වූ සිතින් මා මල් සුවඳක් විඳිනවා නැති ඉමක් ඇති රුවක් හා මා වෙලී උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා සරාගයේ රැයේ පිණිබිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන් තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි උනා සරාගයේ රැයේ පිණි බිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන් තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී සරාගයේ රැයේ පිණි බිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි උනා
30
@Aaron
578
මල් වියන් අතුරා ආදරෙන් ඔබ එන මග මා සරසන්නම් කීවෙමී එදා සෙනෙහේ සිතින් නෑ හදේ තරහා සිතන්නෙමී ඔබෙ සිනහව අමතක ලන්නේ නම් කෙසේ කියා සැමදා මෙසේ සැලුනා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞව්වනයේ රැවටීලා අදරින් අඳ වීලා උන්නෙමී මල් වියන් අතුරා ආඩම්බරෙන් ඔබ එන වග මා පවසන්නම් කී වදන් එදා බොඳවී ගිහින් වාවන්නෑ සොමින් ඔබ හා ගෙවූ දවස් මතකෙට නැගෙනා හැම මොහොතකදී හදේ සඟවා ගෙන එන්නෙමී සැලුනා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞව්වනයේ රැවටීලා අදරින් අඳ වීලා උන්නෙමී හැරයන්නෑ මා කිසිදා අප මැවූ දිවි ගෙවූ කතා සුන්දර මතකයන් පවා සැමදා රැඳී තියෙයි මා හා සැලුනා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞව්වනයේ රැවටීලා අදරින් අඳ වීලා උන්නෙමී සැලුනා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ (සිහිනේ) අඩමානේ යෞව්වනයේ රැවටීලා අදරින් අඳ වීලා අදරින් අඳ වීලා උන්නෙමී
29
@Jacob
223
සංසාර සිහිනේ පෙර මග මා සිටියා කවදාද නුඹ එන්නේ ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා මා නුඹේ කුමරා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා මා නුඹේ කුමරා පියමැන එන්න මේ සිහිනේ සිරකාරිය වන්න තුරුලට එන්න පවසන් නුඹ මගෙමයි කියා කුමරී පියමැන එන්න මගේ සිහිනේ සිරකාරිය වන්න තුරුලට එන්න පවසන් නුඹ මගෙමයි කියා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා මා නුඹේ කුමරා මා නුඹේ කුමරා මා නුඹේ කුමරා සිහින දකින්න මේ සිහිනේ හිමිකාරිය වන්න දිවියට එන්න පවසන් නුඹ මගෙමයි කියා කුමරී සිහින දකින්න මගේ සිහිනේ හිමිකාරිය වන්න දිවියට එන්න පවසන් නුඹ මගෙමයි කියා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා සංසාර සිහිනේ පෙර මග මා සිටියා කවදාද නුඹ එන්නේ ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා මා නුඹේ කුමරා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා මා නුඹේ කුමරා මා නුඹේ කුමරා මා නුඹේ කුමරා
MORE...[+]

Set Manali ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Manali ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.