Home › Ringtones › Manabandu Karanawak - Yuki Navaratne

Manabandu Karanawak - Yuki Navaratne

free ringtone for iPhone & Android phones

@Alexa
417
30 Sec

Manabandu Karanawak - song lyrics

මං දෙන්නම් හිත ගන්න මගේ
නුඹ දැක cross උනේ මගෙ හිත මේ
කලඹාවි ඇස් ලඟපාත හිස්
කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ
අකලට මහ වැස්ස වගේ
වියැලුණු තොල් තෙත් වුනා ආයේ
බෑ ලඟින් යන්න කැස්ස වගේ
හිනාවෙන ඔය ලස්සන
දෙන්න ඔය ඇස් දෙක

මන බැන්දූ කාරණාවක් මට කියපන්
මන බැන්දූ කාරණාවක් මට කියපන්

නින්දට ගියා මං නුඹව තියලා
නින්දේම තියපන් නුඹම ඉඳලා
නින්දට ගියා මං නුඹව තියලා
නින්දේම තියපන් නුඹම ඉඳලා

ඉස්සර වෙන්න ඕන නෑ මං කාටත් කලින්
ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං ගෝරි
මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරි
තනියෙන් එපිට උනේ උස්සගෙන කාටත් හොරෙන්
යං පිට වී
තනිවෙන්න පෙම් මල්දම්
සැරසුණා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුවත්
තනියට ලං වෙන්නම්
මන විල පාරුවක් වෙන්නම් මං

ඒ රුව කටගැස්ම වගේ
වියැලුණු තොල් තෙත් වුනා ආයේ
බෑ ලඟින් යන්න කැස්ස වගේ
හිනැහෙන්න ඔය ලස්සන
දෙන්න ඔය ඇස්

මන බැන්දූ කාරණාවක් මට කියපන්
මන බැන්දූ කාරණාවක් මට කියපන්

නින්දට ගියා මං නුඹව තියලා
නින්දේම තියපන් නුඹම ඉඳලා
නින්දට ගියා මං නුඹව තියලා
නින්දේම තියපන් නුඹම ඉඳලා

පාරයි, දැන් මගෙ හිත දැන් පාරයි
Ya, දැන් හිත පාරයි
දැන් මගෙ හිත දැන් පාරයි
Yeah Yeah Ya, දැන් හිත පාරයි
දැන් දැන් මගෙ හිත පාරයි
Yo, දැන් හිත පාරයි
දැන් දැන් මගෙ හිත පාරයි

Top 100 Bollywood Ringtones
Top 100 Civilization VI Ringtones
Top 100 Roblox Ringtones

Similar ringtones:

MORE...[+]
Top 100 Game Bgm Ringtones
Top 100 Call of Duty Ringtones
Top 100 Among Us Ringtones
Top 100 Genshin Impact Ringtones
Top 100 Naruto Ringtones

More ringtones from Yuki Navaratne:

30
@Hilma
1649
නුඹ නොදන්න කතාවක් මං කියන්නම් නුඹ නැති නම් මුහුණේ නෑ හිනාවක් මට රිදෙන්න තව පාරක් මං දැවෙන්නම් හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම් බොහෝ දේ කියන්නට තිබුණා හිතේ තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ බොහෝ දේ හිතන්නට තිබුණා මගේ යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ තරු නිවෙන්න නිවෙන්න හිත හදන්න මට කියන්න දැනෙන්න හිත හැදෙන්න ලොකු බරක්ද කියන්න අපෙ කතාව හිත තියන්න බලන්නේ මං එපාද බොහෝ දේ කියන්නට තිබුණා හිතේ තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ බොහෝ දේ හිතන්නට තිබුණා මගේ යනවා ඔහේ හිතුවක්කාරයා බොහෝ දේ කියන්නට තිබුණා හිතේ තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ බොහෝ දේ හිතන්නට තිබුණා මගේ යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ
30
@Lize
1071
ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා තරු නොනිදා හිත හැදුවා මට නොදැනිම කාලය ගතවෙලා ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා තනියට මට මමවත් නැති - දුරකට මම ඇවිදලා ඇති හඳ යට මං මත් වුනා අපි, අපි ගැන නොහිතපු හැටි - යටි හිත නුඹෙ දන්නවා ඇති ලංවූ තරමට එයා තරු නොනිදා හිත හැදුවා මට නොදැනිම කාලය ගතවෙලා ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා ඔබ මම ගැන මැවු සිහිනය - අපි ගතකල හිත මුදුවුන තානායම් හිස්වෙලා තරු යන එන දින ගැන ගැන - මම එකතැන ඔබ ගිය බව ආයාසෙන් සිහිකලා තරු නොනිදා හිත හැදුවා මට නොදැනිම කාලය ගතවෙලා ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා
30
@Romane
544
ම්ම්ම් ගුලි උනා ඒ හීතලෙම ගුලි උනා මං තනි වෙන්න හුරු උනා ඒ අන්ධකාරේ වැතිරුනා ආයෙත් හිත යන්නෑ නම් ආයෙත් ඉපදෙන්නෑ නම් ඒ ආදරේ මං දන්නෑ නම් ඇසුනාද මා කී ආලාප ගී ලාවි මාගේ හෘදේ ගිනි නුඹට මාගේ ජීවේ හිමි නුඹව ආයේ ගන්න ඕනා හීන දිගේ යන්න ඕනා එන්න ආයේ දෑතේ වෙලී මා හා කින්නරාවී අද නෑ මෙහේ නුඹ ඇයිද නාවේ නිදි නෑ හිතේ මා යන්න යාවී සැඟවී ඔහේ නුඹ කෝල පාවී දුක නෑ වගේ ඇසුනාද මා කී ආලාප ගී ලාවි මාගේ හෘදේ ගිනි නුඹට මාගේ ජීවේ හිමි නුඹව ආයේ ගන්න ඕනා හීන දිගේ යන්න ඕනා එන්න ආයේ දෑතේ වෙලී මා හා
30
@Iman
459
විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ දියවෙන තරමට හාද උනේ මගෙ හිත මගෙ හිත ආදරයෙන් මන්දාරම් විලේ මන්දාරම් විලේ මන්දාරම් විලේ අපි යමු නොරැඳී කෙම් බිම ලඟැතී මං නුඹ ගාවදී බියවෙන්නෑ සැනෙකින් අර පේන නදියෙන් එගොඩ උනොතින් මං ආව ගමනේ අවසානය ඉතින් මේ හැන්දෑවේ අවසානයද මේ හැමදාමත් මේහේ නවතින්නයි හිතේ විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා
MORE...[+]

Set Manabandu Karanawak ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Manabandu Karanawak ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google

By joining, you agree to Terms of Service and Privacy Policy

Upload content

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service ,and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.