Home › Ringtones › Hedaruwa (feat. Samith Gomes & Dilo) - Sash Jay

Hedaruwa (feat. Samith Gomes & Dilo) - Sash Jay

free ringtone for iPhone & Android phones

@Jagoda
0
30 Sec
Top 100 Black Desert Ringtones
Top 100 GTA5 Ringtones
Top 100 Genshin Impact Ringtones

Similar ringtones:

15
@Malgorzata
142
අමූලික ශ්රද්ධාව මුල පිටින් මාත්රාව පිළිගනින් මුලින් ඒ බණ කියන වැද්දාව ගැස්ම නවතින්න කලින් යන්න පෙර මත කරින් සින්න වෙන්න යන ගී යේ පණ ගන්න පිරිත් පැනින් ජන්ම පත්ර යෝග රාශි කාලානුරූපිත පැනවු දේවකාර්ය එයයි දිව්යලෝකෙන් මට පැවරූ නිවන් දකියි පිං වලින් පව් කරයි තුන් දොරින් වහ බීපු උන් ගොඩගන්න වෙන්නෙම ළිං වලින් අග්රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ උගසට තියපං හෙලුව ඔපදා මුතු ඇටේ අමතක කරපං වගකීම් ජාත්යන්තරයට පාවා දී රටම කරපං ගොදුරු ගණ මුලාව මවා දී අවලමේ යන උන් තවලමේ දැන් කන්න වෙන්නෙ උන්ටත් තණකොළ කවලමේ කාසි සමඟ වාසි බැඳ පෙඳ සහ පාසි සැබෑ ගීය මත වෙන්දේසියට පෙර යන්න දීපං දැන් නෑසී තනියම යන මාවතේ බාධක හිනැහෙයි මලේ නුඹ සොයනා සාර්ථකේ නුඹ ළඟ තමයි සල්ලි වලට ගන්න බෑ මනුස්සකම බොක්ක දීලා ළඟට ගන්නෙ නෑ අවස්ථාවාදියෝ තනිවම නැගිටින්න පුලුවන්කම තියාන තොපි එක එකා පස්සෙ යන්නෙ ඇයි රට බෝතලේ පෙන්නලා අයියා දුන්නා උගෙ රස බෝතලේ ඇතුලේ ඔළු කන වස පමණට වඩා ඉදිමුනාම හොඳම කපිතානගෙ වගේ ගිගිගිගි ගිලෙයි නැව අනුන්ගෙ පිටින් ඇවිත් දෙන්න එපා පොර ටෝක් වැටුනට පස්සෙ හිනාවෙන්නෙ ගුද මාර්ගෙන් Bro හිනාවෙලා ළඟ ඉඳන් පණ දෙන්නං කියු එකා වැඩේ කරන් චුත වෙන බව දන්නවා ඩෝ ගුටි කනකොට මං වටේ හිටියෙ කවුද (කවුරුත් නෑ) ලෙඩ ඇඳේ මං ළඟ හිටියෙ කවුද (ගැන්ස්තර) මැරකම රස්තියාදු කුඩු නෙමේ ජීවිතේ මැරෙන වෙලාවට තේරෙයි අවංක මිනිහා දියුණු වෙයි දියුණු වෙලා ඌ කපටි වෙයි කපටි වෙලා ඌ මෝඩ වෙලා අන්තිමට බලු වෙලා කෙල වෙයි දෙකට තුනට නැවිලා ගොට්ට අල්ලගෙන යන එකා ගොඩ කට්ට කාලා උඩ එන්න තටමන එකා හිරවෙලා අංගොඩ කාරිය කෙරෙන තුරු කවුරුත් ඉන්නෙ බලාගෙන කෙලවන්න හිනාවෙන්න වැටුනම දෙන් නෑ නැගිටින්න උඹට වදින වචන මෙතන ඇති ගලපලා ඩිස් නෙමේ සාමෙන් නෙමේ ඉන්නෙ මම ගේමෙ ඩෝ අපි නැග්ගෙ වටරැකින් බහින්නෙ Westනාහිරෙන් මෙන්න Dhess නිගර් තනියම යන මාවතේ බාධක හිනැහෙයි මලේ නුඹ සොයනා සාර්ථකේ නුඹ ළඟ තමයි මග නොපෙනෙයි මාරුතේ සොයා යන්න නොයා රැලේ අරමුණ උදෙසා හදේ සටන අද තමයි
30
@Kaja
102
වචන මදිද බලවත් භගවත්, මිනිසා තියා සංවේදී නෑ උන්ගේ කනවත් හදවත් ගිණි බත් කර විස පිටපත් කර අද මං කන ගමන්ම සිරබත් යාවී ඈත සිත පාවී, කල කී දෑ මන කෙලසාවී කණපිට ගැසුණු ජීවිත විඳව වියලි පස් මත කදුළු ගලමින් යාවී කෙස් පැහි එකලස් කර සේසත් යනවා අද පිස්සත් ගමනක් සිඳී හුස්ම වැටෙන උල්පත් ඇත්තේ සටනට හිස් අත් පමණක් හිස් අත් පමණක් ඔබේ පුතු මා නම් රිදී අසිපතෙන් ගෙල සිඳුනා නම් බලන් හිඳ ලය පැලුනා නම් එන්න මා සමගින් සැම අතර දා යං පුද දිවි ගෙවා පව ගයා බුදු ගුණ පිරිසිදු මිනිසෙකු ලෙසින් ඔබේ කුස තුල විකසිත වෙමින් නැවත ඉපිද හෙමින් පැවත කරන්න තරණ මේ අමිහිරි ගිරි කුල හෝ දෙන්න යන්න පස්සට ගෙවා දැමු කාලය හරහා ආපස්සට ගෙන අත්පොත් දිවිමග ඉරා මුල්පිට ණය නැති කරන්නට කා දැමු බත් පත ගෙල සිර කර මැරු උන් ලය විනිවිද පිහි තුඩ බැස ගිය උන් දකින සිහිනයෙන් නැගිටවන්, සුදු රෙදි කඩ අකුළුවන් සමරන් ජය සමග උන් ඇති ඉල්ලීම් නොලැබෙන යථාර්ථයේ සුව විඳ අවිචියේ ගිනි දැල් මත මොහොතකින් පැලවෙන මිහි පිට පල් වුන ජීවිතේ සීමිතයි මෙහි, එහි ඇත කල්පයක් කල් දෙන මේ කාලකන්ණි රෝගේ එපා බලන්න බෝ වේ ගියා නම් මං ඉස්කෝලේ ගන්නේ ගිණි අවි නෙවෙයි මං සෙන්කොලේ දුන්නේ ගිණි ගත්තේ බිලි හෙව්වේ සල්ලි මං හෙව්වේ සල්ලි මං හෙව්වේ සල්ලි මං උස්සන් මිණි යද්දී අල්ලන් දැන් උසාවි මං දැන් උසාවි මං දැන් උසාවි මං නැත ගැනීමට නවගුණ වැල්, මන කැළඹී මරණේ අබියස, හිස් අත් වෙව්ලවන් බැස්සත් දෙව්ලොවින් කෙනෙක් සෙත් පතා එන්නේ නෑ කව්රුත් මගේ තනියට උදැසන සිට පේවී, සැරසුණේ පතා ඉරණම විසඳේවි ජලය වී තිබු රුධිරය නැවතත් මහා පොලොමත් ගලන් යාවි ලේ වී ගැහෙන හදවතත් නවතීවි තව මොහොතකින් පණ මග බලා ඇඟිලි ගනිමින් ඇඳිරි වැටෙමින් නැති උන මිනිසත් කමින්, කල පව් කෙලවර විද මරණින් කළුවට වැහි කළුවට වැහි කළුවට අසු වුන, අද ගසාගෙන මාව ගැඹුරට තෙමිගෙන යාවි පාවී අහසේ සළු පට සොයා කිසිවෙක් වග කියන්නේ නැති මගේ මරණෙට මෙළොවට හිඳිවී දුරින්, වැසේවි දුමෙන් මං, චුති සිත කෙමෙන් ළගාවේ හෙමින් ඒ දවස් ගෙවූ කළු මතකයෙන් චිතකය දැවී නිදහස් වී යයි සිරුරෙන් මිදී ගැලවෙයි ද මං ඉන් මිදී තිබුනට පුරා රන් රිදී අවසානේ ලං වේදී නැත පලක් කිසිවක් සුරැකුව මෙතුවක් කල් අහක බලා යයි නිදි නිකමට මට ලියවෙන ලියමන, පියවෙන ඇස බිය වන දනන් වෙත කියවන අදහස සරලව නැත සමා වෙර සිතකට දළුලමින් ලියලන ඉතිරිවී ඇති මරණය විඳ අවිචියේ ගිනි දැල් මත මොහොතකින් පැලවෙන මිහි පිට පල් උන ජීවිතේ සීමිතයි මෙහි, එහි ඇත කල්පයක් කල් දෙන මේ කාලකන්ණි රෝගේ එපා බලන්න බෝ වේ ගියා නම් මං ඉස්කෝලේ ගන්නේ ගිණි අවි නෙවෙයි මං සෙන්කොලේ දුන්නේ ගිණි ගත්තේ බිලි හෙව්වේ සල්ලි මං හෙව්වේ සල්ලි මං, හෙව්වේ සල්ලි මං උස්සන් මිණි යද්දී අල්ලන් දැන් උසාවි මං දැන් උසාවි මං දැන් උසාවි මං
MORE...[+]
Top 100 Bollywood Ringtones
Top 100 Call of Duty Ringtones
Top 100 Civilization VI Ringtones
Top 100 League of Legends Ringtones
Top 100 World of Warcraft Ringtones

More ringtones from Sash Jay:

MORE...[+]

Set Hedaruwa (feat. Samith Gomes & Dilo) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Hedaruwa (feat. Samith Gomes & Dilo) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.