Home › Ringtones › Dawasak Pala Nathi - Gunadasa Kapuge & Sunil R. Gamage

Dawasak Pala Nathi - Gunadasa Kapuge & Sunil R. Gamage

free ringtone for iPhone & Android phones

@Kokona
153
30 Sec
Top 100 Civilization VI Ringtones
Top 100 Among Us Ringtones
Top 100 Roblox Ringtones

Similar ringtones:

30
@Klaudia
131
අද අලුත් දවසක් ගෙවී ගිහින් හවසක් හිතේ තිබ්බ දේවල් නං තවමත් ලොකු රහසක් හිතත් එක්ක වාදයක් ජීවිතේම සාදයක් ඇහෙන දිව්ය නාදයක් මගේ හිතේ නෑ බේදයක් හිතින් වින්ද දේවල් තමා ලස්සනම මතක අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක තරු ගනින රෑක හිතින් දුවන්නේ ඈත මා මේ රෑ මගේ හිතෙයි තවත් හීනයක් වගේ මේ රෑ මගේ
30
@Leila
464
සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුන ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට නොදැනිම ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී) ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී) දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී) ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)
MORE...[+]
Top 100 Toca Boca Ringtones
Top 100 Bollywood Ringtones
Top 100 One Piece Ringtones
Top 100 PUBG Ringtones
Top 100 League of Legends Ringtones

More ringtones from Gunadasa Kapuge & Sunil R. Gamage:

30
@Eliott
170
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා සොඳුරු යොවුන්විය මල් මග මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ සොඳුරු යොවුන්විය මල් මග මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා එනවා නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා එනවා අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා
24
@Carter
323
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම පේ්රමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ රැයත ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ Sanjaya
30
@Dorka
0
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ // සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක රඟ හල කෙළවර අඳුරු නිමේෂක අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා
MORE...[+]

Set Dawasak Pala Nathi ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Dawasak Pala Nathi ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.