Home › Ringtones › Cleanup Crew (feat. WillThaRapper & Thirteen) - K-80, SHAN PUTHA & Prasa Kg

Cleanup Crew (feat. WillThaRapper & Thirteen) - K-80, SHAN PUTHA & Prasa Kg

free ringtone for iPhone & Android phones

@Nora
0
30 Sec
Top 100 Naruto Ringtones
Top 100 League of Legends Ringtones
Top 100 Minecraft Ringtones

Similar ringtones:

30
@Mafalda
1207
(Bubble, bubble Toil and no trouble Hoo, hoo, hoo-oo-oo-oo Well Well, well) Moonlight on the water Sunlight on my face You and me together We are in our place The gods are in the heavens The angels treat us well Oracle has spoken We cast the perfect spell Now it begins, let it begin Mmm-mm Cleanup time (ring-a-ring around the world) Hey, cleanup time (ring-a-ring around the world) Cleanup time (ring-a-ring around the world) Well, well, well Well-well-well Mm-mm, queen is in the countin' house Countin' out the money The king is in the kitchen Makin' bread and honey No friends and yet no enemies Absolutely free No rats aboard the magic ship Of perfect harmony (now, now, now) Now it begins, let it begin Mm-mm, ow Now, cleanup time (Cleanup, cleanup) Cleanup time (Cleanup, cleanup) Cleanup time (Cleanup, cleanup) Well, well, well However far we travel Wherever we may roam The center of the circle Will always be our home Yeah, yeah Yeah, cleanup time (Cleanup, cleanup) Cleanup time (Cleanup, cleanup) Cleanup time (Cleanup, cleanup) Cleanup time (Cleanup, cleanup) Cleanup time (Cleanup, cleanup) Cleanup time (Cleanup, cleanup) Cleanup time (Cleanup, cleanup) It's Christmastime It's that time of year again It's party time It's that time of year again Well, it's college time Show those mothers how to party Party, party Party, party
MORE...[+]
Top 100 One Piece Ringtones
Top 100 Bollywood Ringtones
Top 100 World of Warcraft Ringtones
Top 100 Attack on Titan Ringtones
Top 100 Civilization VI Ringtones

More ringtones from K-80, SHAN PUTHA & Prasa Kg:

15
@Lou
434
(ඒ) අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණිව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ නන නානා නානා නා ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්රේ කරා මචං ගාණට දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට කොල්ලො, ට්රැක් එක අතේ මගේ තුරුම්පු හාරත (නෑ නෑ නෑ) නෑ අපි ශෝකෙන් ඉන්නේ ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණිව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ හිතුණොත් සේරම දන් දෙන්නෑ! ඕනෙ හොයන්න ඩොලර්ස් මිටි සාක්කු වෙන්න තර අස්වද්දන්නේ රැප මගේ වචන සොරබොර අත් උස්සන්න උඩට කෝ රැප් අහන පරපුර දෙපා අභියසට ගෙනාවා අපි සුරපුර අරන් ආවේ මේ සින්දු තාලෙන් උඹලා ආස ඇහුවොතින් නිට්ටාවට නිවාරණයි දෝස හලාවත පීකේජි භවන කරන් වාස සුසංයෝගය සිදු වුණි SPMP අහස පාසා මොහොතක් ඔළුවෙ ඉපදෙන්නේ වචන සරු ආදරෙ කරමි රැපට තියෙන තුරු හිරු සඳු පන්නර පොවපු වදන් කටට නෑ කීකරු K80 තමයි මේ බ්ලාස්ට් එකේ මහ මොළකරු වරක් ඇසුවන් සිතින් මන ලොල් වෙනවා වරම් ඇත්තො අපි සක්වල හොල්ලනවා චීස් වගේ උඹලගෙ ට්රැක්ස් තේරෙද්දි දොදොල් Bless එකක් කරගනිං සෙල්ලම නැත්තං වදින්නේ ගඩොල් හැබෑවෙයි, හීනේ වෙනුවෙන් නිදි වරපිය මියැදෙන්න පෙර මලක් පැඩ්ල් කරලා ම බලපිය Complete, තුන මේ බූස්ටර් ඩෝස් එක ගුණදොස්, කියන්න කෙළින් ගලවලා මාස්ක් එක එක් පේළියක් මිල කරන්නෙ ගාණෙ හාල්ෆ් ලැක්ස් සැණකෙළියක් කොල්ලො කෙල්ලො අහන්නේ අපේ ට්රැක්ස් තාලෙට පැද්දෙමු නානන නානා K80, ප්රසා කේජි එක්ක මාගම්පුර ශානා (ඒ) අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණිව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ හිතුණොත් සේරම දන් දෙන්නෑ! ගෙන හැර පාමි මෙසේ උණුසුම් පුවත් මං පෙරහැර යාවි දසඅතේ පුවක් මල් හෙණ දුරක් බං, ගෙවලා ආවේ මං මේ පුරුද්දට වඩා ලොකුයි අපෙ උන්ට ජන්මේ කල් බලා සුබ මොහොතක ඔන්න ආයෙ රැප ගෙනාවා බොලාගේ දෝතට මම ගමේ ඩොල්කි පලපු වාදක රැප දීලා රටේ උන්ට කෑවා වගේ මෝදක ඉන්නෙ ෆුල් ජෙන්ටා, බොන්නෙ වෙල් පැන්ටා දණ ගාගෙන ගෙට ආවොත් ලෙප්ට් වෙනවා දණිස්ස මුලින් අපි රැප් කරේ අපිට ආතල් පිණිස දැන් ඒම බෑ ගේම ඉල්ලනෝ ප්රේක්ෂක පිරිස කාලෙකින් ආයෙ කුණාටු ගිගුරුම් එක්ක ටොනාඩෝ ළපටි බාර්ස් ඔයාගෙ දැකලා මට හිනාඩෝ කුණු නැ හිත්වල අපෙ සල්ලි නැ පොත්වල අපෙ අඬල පසුතැවිලා මොකට හත්වලාමේ එළිපෙහෙළි කරල මාවත උස්සා දුන්නා රැප අපි මුලසුන ගාවට ඒ ඇහෙන්නත් එක්ක හඳේ හාවට මයෙ පුතා සද්දෙ වැඩි කරමු ළාවට රටේ ලෝකෙට පම්පෝරි ලක්සෙට කොඩි දාන කරපු ලව් ඉවර වුණෙ බූටෙන් පාර හිටින්න ඉරට්ටෙන් ගහන්නෝන ලව් කරාට පරංගියා ගියා වගෙ කෝට්ටේ (ඒ) අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණිව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ හිතුණොත් සේරම දන් දෙන්නෑ! දැන් එක පාර මේ වදන් වැටුණු ගමන් overdose යයි අහපං පරිස්සමෙන් ක්ෂණික හදවත් උස්සලා ඇති තේරෙද්දි ම ආතල් වදනෙයි එළිසමෙයි කිලෝ රසිකයෝ, පිණිස මේ වචන යුද්ධයේ ස්පාර්ටකස් පිරිස මේ අඩෝ දුකේද? දුක දාපං අධෝ මුඛේට කණිසමෙන් දැන් මල් සමේ මං මල් පාරේ මනෝපාර දාගෙන කරේ මහ පාරෙන් මනෝ විද්යාව පිළිවෙලට Juicy J යි මායි එක වගේ, අපි ආස ම ලංකාවෙ නිල් කහ රතු ගල්වලට Wiz Kයි මායි එක මතේ අපි අහසෙ ම දැන් පාවෙන්නෙ රහ සතු මල්වලට උඹෙ ටෝක් හොඳයි තාලෙ නැති බයිලවලට මේ වදන් එක පාරින් ම සෛලවලට කොල්ලො මං නැති රැප් ගේම දැකල කිව්වා, ඒ මේ නිමෙනවා කිලෝ ෆන් ඇති තරං අරන් එනවා දැකලා, එමිනෙම් එනවා අහසෙන් කලා රසේ වලා අස්සෙන් එන්නේ වත තියෙද්දි සේරම ළං වෙන්නේ ළං වෙන තරමට තව දුර වෙන්නේ හිතුණොත් උඹෙ සේරම මං දන් දෙන්නේ (පඃ පඃ) ශෝකෙන් නෙමේ සැපේ අපි අහසෙම ඉන්නේ (ඒ) අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණිව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ නන නානා නානා නා ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්රේ කරා මචං ගාණට දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට කොල්ලො, ට්රැක් එක අතේ මගේ තුරුම්පු හාරත (නෑ නෑ නෑ) නෑ අපි ශෝකෙන් ඉන්නේ ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණිව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ හිතුණොත් සේරම දන් දෙන්නෑ!
MORE...[+]

Set Cleanup Crew (feat. WillThaRapper & Thirteen) ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Cleanup Crew (feat. WillThaRapper & Thirteen) ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.