Home › Ringtones › Chanchala Hangumaka - Sanka Dineth

Chanchala Hangumaka - Sanka Dineth

free ringtone for iPhone & Android phones

@Mathis
194
30 Sec

Chanchala Hangumaka - song lyrics

චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුලැල් එනවාමයි හඳ පානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ
කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
ඔබ කී ලෙසටම ආයේ
පාළුව ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

Top 100 League of Legends Ringtones
Top 100 Civilization VI Ringtones
Top 100 Bollywood Ringtones

Similar ringtones:

18
@James
139
චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා ඉන්නට ආයේ මා හා ආදරේ දීලා මල් වගේ සිනහා ගේනා මුදු හාදු වෑහේනා නින්දෙදි සනසාලා හීන සාදනා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා පාට සේද සේල ගෙන ආ ඔයා නාවදාක හීන පාලු වී ගියා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා සන්සුන් නැති සිත්නම් මගේ ඉක්මන් වෙනවා ළං ළං වෙනු ඇත්දැයි යළි පෙම්බස් දොඩනා නෑසු ගීත සීත රෑක ගී කියා කෝල දෑස ලෝල වේවි මා පෙළා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා ඉන්නට ආයේ මා හා ආදරේ දීලා මල් වගේ සිනහා ගේනා මුදු හාදු වෑහේනා නින්දෙදි සනසාලා හීන සාදනා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා
MORE...[+]
Top 100 GTA5 Ringtones
Top 100 PUBG Ringtones
Top 100 Toca Boca Ringtones
Top 100 Free Fire Ringtones
Top 100 Overwatch Ringtones

More ringtones from Sanka Dineth:

23
@Arlo
459
පාළු ටැටූ වළලූ සිපගත් දෙතොල් හිරිගඩු පිපී කැකුළු ඈ රූ නෙතින් පෑරූ පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ කොඳුරන්න හීලෑ නොවූ හැඟුම් සනසන්න ඉඳුරන් මුදා රැහැනින් නැහැවෙන්න තෙමී තෙමී ලවන්දියේ මියැදෙන්න තරු කැන් මුදා අහසේ දෙතොලත් සුසුම් සිරවූ තහනම් රැයේ නියගින් ලියූ කුරුටූ හැරදුන් රහස් කවුළු මත් වී සැලෙන සලෙලුන් කළා උමතු කොඳුරන්න හීලෑ නොවූ හැඟුම් සනසන්න ඉඳුරන් මුදා රැහැනින් නැහැවෙන්න තෙමී තෙමී ලවන්දියේ මියැදෙන්න තරු කැන් මුදා අහසේ පාළු ටැටූ වළලූ සිපගත් දෙතොල් හිරිගඩු පිපී කැකුළු ඈ රූ නෙතින් පෑරූ පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ කොඳුරන්න සනසන්න කොඳුරන්න හීලෑ නොවූ හැඟුම් සනසන්න ඉඳුරන් මුදා රැහැනින් කොඳුරන්න හීලෑ නොවූ හැඟුම් සනසන්න ඉඳුරන් මුදා රැහැනින් නැහැවෙන්න තෙමී තෙමී ලවන්දියේ මියැදෙන්න තරු කැන් මුදා අහසේ
15
@Mayson
731
හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ කොඳුරා කියාදෙන්න මට ආදරේ දුල් නෙත් විදාලා රහසින් බලාලා ඉමු ළං වෙලා මේ රෑ පුරා පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ මුමුණා කියා දෙන්න මට ආදරේ දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා පෙම විඳිනවා රතු ලේ පවා අඳුරේ පවා පේන තරු නෙත් දිහා නොසැලී බලා ඉන්න හිතුනා සදා හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා තුරුලේ තියාගනිමි මගේමයි කියා ඔබේ ආදරෙන් මගේ ජීවිතේ මුසපත් වෙලා කඳුලක් වුනා හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ කොඳුරා කියාදෙන්න මට ආදරේ දුල් නෙත් විදාලා රහසින් බලාලා ඉමු ළං වෙලා මේ රෑ පුරා පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ මුමුණා කියා දෙන්න මට ආදරේ දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා පෙම විඳිනවා රතු ලේ පවා හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා නුඹටයි මගේ හීන දෙන්නේ ලියා පපුවේ නිදා උන්න මොහොතක් පවා දැනුනා ළයේ ගැඹුරු සනසා තියා මේ ආත්මයෙත් මතු ආත්මයෙත් ඉමු ළං වෙලා මියෙනා තුරා
30
@Jack
442
හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ කියා දෙන්න කෙලෙසදැයි කියා කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ සෑමදාම නුඹ මගේ කියා හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ කියා දෙන්න කෙලෙසදැයි කියා කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ සෑමදාම නුඹ මගේ කියා නුඹේ සුවඳ මා ළඟින් තියා යළිත් එන්නෙ නැති උනත් ඔයා හිතාගන්න බෑ තාම බෑ තාම බෑ මේ තරම් නුඹ දුරයි මට කියා මේ තරම් නුඹ දුරයි මට කියා හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ කියා දෙන්න කෙලෙසදැයි කියා කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ සෑමදාම නුඹ මගේ කියා හිතාගන්න බෑ තවම ඔයා දුකක් දෙයිද මේ තරම් ඔයා හිතාගන්න බෑ තාම බෑ තාම බෑ මේ තරම් නුඹ දුරයි මට කියා මේ තරම් නුඹ දුරයි මට කියා හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ කියා දෙන්න කෙලෙසදැයි කියා කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ සෑමදාම නුඹ මගේ කියා සෑමදාම නුඹ මගේ කියා
30
@Aaliyah
1309
රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා දෑස දෑස රහසේම සංවේදී වීලා නෑ ආයේ සංසාරේ සීමා ඈත මෑත අහසේද රෑ චායා පායා මේ මාගේ ශෘගාරී පේනා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා ආයේ ආයේ සිතූ සේම ලං වීලා මා හා ඈ පෑවේ ගිම්හානේ ආශා රෝස දෑත සසරේම හැමදාම ඕනා වෑහිලා මනසේම සේයා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
15
@Nolan
969
වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ මවාදී තරු රටා අහසේ සිනාසී උන් තරු කිනිත්තෙන් මලානික වූ පුංචි තරුවක් පොළෝ තලයට කඩා වැටුණා සරා සඳකට දරාගන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ නිවී යන තරුවක කතාවේ බිඳීගිය මතකයේ සැමරුම් හිතේ ගැඹුරුම තැන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුණා මලානික ඇස් හිනාවෙන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
MORE...[+]

Set Chanchala Hangumaka ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Chanchala Hangumaka ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.