Home › Ringtones › Boru Adare - Maduwa & King Lotuss

Boru Adare - Maduwa & King Lotuss

free ringtone for iPhone & Android phones

@Irene
323
30 Sec

Boru Adare - song lyrics

මතකයි ඔයාව දැක්ක
පලවෙනි දවසේ
හැබැහින් නෙවෙයි හැබයි ඒකත්
මුහුනු පොතේ තිබ්බ පින්තූර
දවසම බල බල හිටියා මම කාමරේ
ටික ටික මං වෙනුවෙන් වැඩි උනා ආදරේ
ආදරේට කිව්වේ නපුරි හිත ගාවම නැවතී
නැතුවම ඉන්න බැහැ මොහොතක් වෙලා පණ මෙකී
කරොත් ආදරේ කරන්නේ නෑ
මම නම් කෙල්ලේ බොරුවක්
කරන්නම් ඕනෙ දෙයක් ගන්න
ඔය මූනෙ හිනාවක්

ඔයාගේ පිස්සා මම
හුරතල් වෙන්නම් ලග
කොයිවෙලෙත් හෙව්වෙ තියෙන ආදරේ
කෙල්ලේ මට
ඕනෙ නෑ සුදු වෙන්න
බැලුවේ නෑ කෙල්ලේ ලස්සන
නොදැනීම රිංගුවේ ඔයාගේ හිත අස්සට
දුකින් ඉද්දී මගේ හිත හැදුවේ
මොන ජෙන්ටද රස්තියාදුකාරයාටයි ආදරේ
ඇතුලේ තියන ආදරේ
නෑ එළියට පෙන්නුවේ
මූනට මූන අපි දෙන්නා
තාම නෑනේ හම්බුනේ

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

නැවතුවා ගොඩක් දේවල්
හැදෙන්න බැලුවා ඔයා වෙනුවෙන්
ටික කාලයයි හිටියේ ආදරෙන්
බොරු ආදරයක් මවලා මැරුවා මාව
ලැබුන් නැතත් දුරින් ඉදන් බලං ඉන්නම් හැමදාම

ඔයා ලගින් ඉන්න හීන මැව්වා
නින්දෙන් නැගිටලා ඔයාව හෙව්වා
ආදර සික් ගැහුවොත් ඉවරයි යාලුවා
අමතක වෙන්න හැමදේම ගැහුවා
තේරුම් ගන්න ඇයි බැරි වුනේ මාව?
දකින්න ආසයි ඇස් දෙකට ඔයාව
අනාගතේ මගේ බිරිද වෙනවද?
කොල්ලෝ හැමතැනම අනේ මාව බේරන්න
අසරණ කොල්ලො එපා කෙල්ලේ රවටන්න
ඕනෙ මට කෙල්ලෙක් මගෙ ආදරේ තේරෙන්න
ඇස් වලින් කතා කරමු
ෆෝන් එකෙන් ලමයි හදමු
ඒ දවස් අපි හිටපු අමතක වුනාලු

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

Top 100 Toca Toca Ringtones
Top 100 Toca Boca Ringtones
Top 100 Civilization VI Ringtones

Similar ringtones:

MORE...[+]
Top 100 Black Desert Ringtones
Top 100 PUBG Ringtones
Top 100 Game Bgm Ringtones
Top 100 Overwatch Ringtones
Top 100 Minecraft Ringtones

More ringtones from Maduwa & King Lotuss:

15
@Amira
278
අපි පාරේ කැරකෙන්නේ වස විස හොයන්න ඇගට දාගන්න මේ උදේ පාන්දර අපි කාලේ ගෙවන්න තමයි නේ ඔක්කොම කරන්නේ සල්ලි හම්බකරේ බඩ පිරෙන්න මට නම් දැන් යාලු කෙල්ලෙක් පෙන්නලා ගෙදරින් කිව්වොත් ඔයා මෙයා බදින්න ඕනි වෙද්දි එකෙක්වත් නෑ යාලුවෝ නම් ඉන්නවා කටින් විතරක් නම් උදව් කරන්න මට කුඩ ඕන නෑනේ යාලු හුරුයි තෙමිලා දවසේ බාගයක්ම හිටියෙම කොල්ලො වැදිලා අපි ආපු පාර ලේසි නම් හැමෝම ඇවිල්ලා සාක්කුවේ සල්ලි නැතත් මගේ වටේ කොල්ලො පිරිලා ගෙදරින් දුන්න බත් එක කාලා මුන් කටුලු කැවේ මීටරේ ඉන්නේ කොහෙද දරාවමයි මේ ඔළුව කෑවේ කාලකන්නි කොල්ලා කියලා මට බැනපු ගුරුවරයා මගේ පුතා දැන් ඔයාගෙ සිංදුමයි අහන්නේ කොලයක් අපි වෙනුවෙන් හැදී තුන් ලෝකෙට මැදි වෙලා කොල්ලො රවුමට හැදී කෙල නැති වෙන්නම වැදී හැබැයි වෙන්නේ නෑ බන් වැඩී කොඩේ ආවත් යන්නේ නෑ කැඩී ඉවරයි බ්ව්වොත් නම් බන් පඩී පාරක් ඇද්දොත් පාරක් කැස්සක් රෙඩී ආතල් පස්සේ දුවලම හතී හඳ ගාවට ගියොතින් නම් ඇතී අනේ බබා Signal නෑ මට ඇහෙන්නේ කැඩි කැඩී බව්වා දාන අයියලා මලට මොනවා හරි කිව්වොත් ජොයින්ට් පොඩ්ඩක් ගහලා තියන්නම්කෝ මම වෙඩී එල්ලිලා කංසා ගහේ දිව්වේ සීනි පස්සේ මල්ලී අපි කූඹි වගේ පැණි රහම තමා හෙව්වේ එල්ලිලා කංසා ගහේ දිව්වේ සීනි පස්සේ මල්ලී අපි කූඹි වගේ පැණි රහම තමා හෙව්වේ ම් සැපේ ඉද්දි හුස්ම ගියොත් ඇති සල්ලි බයානකයි මිනිසව කරේ නැති සැපේදි නැති වුනත් දුකේදි මදුවා නම් ඉදී කන්න තියෙන දේ දීලා ඉන්නවා තිබ්බත් බඩගිනි ඒ මගෙ හැටි වෙනස් වෙන්නේ නෑනේ මගෙ කොල්ලො තියන ගතී ලුණු වෙලා කරේ මම රසම හොදී රැකියාවක් නෑනේ හරියන්න තිබ්බත් Degree රැපෙන් ගහලා කාවඩි වදන් උඩ මේ Dead Body දුකක් නැතුව ජීවත් වෙන්න ගිය ආත්මේ පිං මදී මොනවද මට ඔට්ටු කියාන් තනි අතින් ඕනේ නම් ගහලා පෙන්නන්නම් යාලු අත්පුඩි ලීගල් කරොත් කරපු එකාගේ මූණ ගහනවා බිත්තියේ මලටමයි හිත් ගියේ පුරුකකි සිද්දියේ මේ ආනන්දේ හොයන්නෙපා ගහලා නම් විස්කියෙන් කැට තුන ගහලා එද්දි වැදුනේ බන් හදිස්සියේ ඔන්න ආවා කොල්ලො මදුවා ලෝටා එක්ක අලුත් සිංදුවක් ඩෝ හැදුවා මූ මට ජොයින්ට් ගස්සලා මෙන්න මගෙන් ආතල් එකක් ගන්න හැදුවා ඔන්න ආවා කොල්ලො මදුවා ලෝටා එක්ක අලුත් සිංදුවක් ඩෝ හැදුවා මූ මට ජොයින්ට් ගස්සලා මෙන්න මගෙන් ආතල් එකක් ගන්න හැදුවා විස ගැහුවේ ඇයිද කංසා මලට පස්ස ගැහුවේ නෑනේ කංසා වලට ඉස්සරම කෑවා කංසා තලප ආස විස නෙවෙයි ගහෙන් කඩලා ගත්ත කංසා දල්ලට මල් බොකිය මම නම් ගංජා මනමාලි මගෙ හොදම මිතුරා ගංජා මුදලාලි ලීගල් වෙන්නට යන් පෙලපාලි කිව්වේ වැදිලා අදහස් මම මනලෝලී අපි යනින් ගමන් මේකේ වෙනසක් කරා මේවා සෙල්ලම් නෙවෙයි 28 ක් සප් කරා අනම් මනම් කතන්දර එපා ලෝටා Fucker කෙනෙක් ඌ බීට් වලට Fuck කලා එල්ලිලා කංසා ගහේ අපි කූඹි වගේ මල්ලී දිව්වේ සීනි පස්සේ පැණි රහම තමා හෙව්වේ එල්ලිලා කංසා ගහේ දිව්වේ සීනි පස්සේ මල්ලී අපි කූඹි වගේ පැණි රහම තමා හෙව්වේ
20
@Margaux
227
විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙක දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි ළඟ නැති වෙන්න ඕනි දැනෙන්න බෙහෙත් බොනවද අමතක වෙන්න ඔහොම පුළුවන්ද ඔයාට ඉන්න තරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතයෙනුත් අරන් යන්න එපා යාලු ලස්සන බලලා නොරැවටෙන්න යාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්න එහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්න මට කෙල්ලො තමා බැරි තේරුම් ගන්න විහිලුවක් කලත් මුහුන එල්ලන බය වුණත් හයියෙන් මාව අල්ලන් පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම් විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන් අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියන අපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙන සල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්න අවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්න එල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරම ලස්සන කටහඬ අහගෙන දවසම දැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකට මෙච්චර කාලයක් කල්පනා ලෝක ඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන් අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක් හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන් සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන් දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණා උගුර වගේම එවෙලෙට හිත පිච්චුනා අමතක කරන්න කියලා අපි බිව්වම එතනත් ඔයා කරපු වැරදි මතක් උනා ඉල්ලපු දේ ගෙනත් දුන්නා හැමදේම අමතක මං කරලා විසඳන්න හැදුවොත් පොඩි ප්රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලා ඉන්නට බෑ කිව්ව එක මොහොතක් ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත් එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත් මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න
MORE...[+]

Set Boru Adare ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Boru Adare ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.