Home › Ringtones › Api Gewana Jeewithe Waruwak - Uzi Senadeera

Api Gewana Jeewithe Waruwak - Uzi Senadeera

free ringtone for iPhone & Android phones

@Femke
85
35 Sec
Top 100 Overwatch Ringtones
Top 100 Roblox Ringtones
Top 100 Civilization VI Ringtones

Similar ringtones:

30
@Jaylinn
681
අපි ගෙවන ජීවිතේ වාඩුවක් උඹ ගඟක් නම් මම වුණා පාරුවක් අපෙ පෙම දන්නෙ අපි විතරයි අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම් උඹෙ බොරු අහලම මට මාර ෆන් තව තව හිත හොඳටම පාරපන් මට ඇති දැන් උඹෙ බොරු නාඩගම් අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම් හැමදාම ප්රශ්න හැමදාම රණ්ඩු උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු මතකයි අතින් අල්ලන් මට දුන්නා පොරොන්දු හොයනවා තාමත් දෙන්නා කොතනද වැරැද්දු පළමුපාර මම දුන්නා සමාව දෙවෙනිපාර අඳුර ගත්තෙ මම කෙනාව මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම ලබන භවේ හරි වරෙන් මං විතරක් පතාන මං අහන්නෙ උඹෙනුයි කැඩපත මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට උඹ විතරමයි හිටියෙ මගෙ තනියට අද මගෙ තනියට මම තනියම කාලයක් මගෙ හිතේ උඩින් හිටියෙ නුඹයි සුදු දෝණි එන්න ළඟට, ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි පස්සෙ, පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි අපි ගෙවන ජීවිතේ වාඩුවක් උඹ ගඟක් නම් මම වුණා පාරුවක් අපෙ පෙම දන්නෙ අපි විතරයි අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම් උඹෙ බොරු අහලම මට මාර ෆන් තව තව හිත හොඳටම පාරපන් මට ඇති දැන් උඹෙ බොරු නාඩගම් අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම් මගෙ යහනෙ තනිව මම පාළු මකනවා උඹත් එක්ක දහස් ගනන් කාමෙ යදිනවා මතක අමතක වෙන්න මම මල අදිනවා උඹ නැති ලෝකෙ සතුටින් මම විඳිනවා මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ සතුට චිතකෙ දවලා, අළු කඳුළු ගඟේ පා කරේ මම නැවියෙක් නැව මුහුදු බත් වුණ තනිකම දරන් පීනුවෙ මම ජීවිත සාගරේ මට ඕන් නෑ කවදාවත් ඔයා නිසා අඬන්න වැලපෙන්න, මැලවෙන්න, කඳුලෙම තනිවෙන්න කැමතියි වැටුණ තැන ඉඳන් ආයෙ නැගිටින්න අඳුරු අතීතෙ මතක හිස් අහසෙ පා කරන්න කාලකණ්ණිකම රජ වුණා කටෙ දුම දාගෙන මැලවුණා බොරු මූණ දාගෙන, කරබාගෙන, සමාජෙට මම හිනා වුණා හිත ඇතුලෙන් තව ඇවිලුණා හද පතුලේ දුක ලියවුණා මගෙ හීන දෝතට අරගෙන දුක අළුයට මම වැලලුවා මට ඕන මගෙ හිනාව හොයන්නෙ පරණ මාව මම කවදක හරි නවතින්නෙ මං පැතුව හීනෙ ගාව කඳුළු ඉපදුණා මන්දාව සතුට කෙලවරකට යාව අපි අපි ගැන තනිවම හොයමු අවසන් අපෙ කතාව හන්තාන හීනයක මං තනි වුණා අද මං ගාව සතුටින්ම මං හිනහුණා මං තාම මගෙ ලෝකෙ මං හොයනවා ඒ හීන මං ඉදිරියේ මියැදුණා අපි ගෙවන ජීවිතේ වාඩුවක් උඹ ගඟක් නම් මම වුණා පාරුවක් අපෙ පෙම දන්නෙ අපි විතරයි අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම් උඹෙ බොරු අහලම මට මාර ෆන් තව තව හිත හොඳටම පාරපන් මට ඇති දැන් උඹෙ බොරු නාඩගම් අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
MORE...[+]
Top 100 One Piece Ringtones
Top 100 World of Warcraft Ringtones
Top 100 Game Bgm Ringtones
Top 100 League of Legends Ringtones
Top 100 Bollywood Ringtones

Users also like:

30
@Nora
128
නුහුරුය මට ඔබ නැති මේ කාලේ දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ දෙමසක් යන්න එනවා ගෙවී යලි හමුවෙන්නෙ කෙදිනද අපි ඔබ විමසූ වෙලේ දෙනුවන් තෙත් වුනේ එනවා මතු දිනේ ඔබමයි ජීවිතේ මා ආදරේ මා ආදරේ ළඟ හිඳ සිප සනසන්නට බෑනේ හද නළවන ඔබෙ උණුහුම ඕනේ මගෙ හද ඔබම සොයනා හැටී අපි ඇයි මෙහෙම අපගෙන් මිදී දෙමසත් යන්න එනවා ගෙවී යලි හමුවෙන්නෙ කෙදිනද අපි ඔබ විමසූ වෙලේ දෙනුවන් තෙත් වුනේ එනවා මතු දිනේ ඔබමයි ජීවිතේ මා ආදරේ මා ආදරේ මා ආදරේ
17
@Petja
578
හිත යට මතක පොතේ පිටු මත සිහින පිරේ ඉඳුවර දෑසින් මට පෑව මෝහනේ මේ දුර සංචාරේ සීතල සංසාරේ උණුසුම නුඹගේ පින්සර ආදරේ හිරු ලග විකසිත වූ සඳ මල මම නේදෝ එනවිට දෑත විදා සොයා ජීවිතේ දෙතොලින් හුස්ම උරා කඳුලැලි පිසින නුරා හසරැලි වස්සානේ නුඹමයි මාගේ අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාධක නම් තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාධක නම් තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ මලකට නටුව වගේ සඳකට අහස වගේ ඔය අත අල්ලාගනු ආසයි සොඳුරේ උරහිස සවිය මගේ හිස සිබ නිරන්තරේ කවියකි ජීවිතයම නුඹ එහි තාලේ අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ එනමුදු හද ගැඹුරේ ප්රේමය තිබුනේ අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාධක නම් තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාධක නම් තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ හිත යට මතක පොතේ පිටු මත සිහින පිරේ ඉඳුවර දෑසින් මට පෑව මෝහනේ මේ දුර සංචාරේ සීතල සංසාරේ උණුසුම නුඹගේ පින්සර ආදරේ හිරු ලග විකසිත වූ සඳ මල මම නේදෝ එනවිට දෑත විදා සොයා ජීවිතේ දෙතොලින් හුස්ම උරා කඳුලැලි පිසින නුරා හසරැලි වස්සානේ නුඹමයි මාගේ අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාධක නම් තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාධක නම් තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ
30
@Janka
0
Naik kereta api, tut-tut-tut Siapa hendak turut? Ke Bandung, Surabaya Bolehlah naik dengan percuma Ayo temanku lekas naik Keretaku tak berhenti lama Cepat, keretaku jalan, tut-tut-tut Banyak penumpang turun Keretaku sudah penat Karena badan terlalu berat Di sinilah ada stasiun Penumpang semua turun Ayo semua naik kereta Keretaku tak berhenti lama Ayo semua naik kereta
MORE...[+]

Set Api Gewana Jeewithe Waruwak - Uzi Senadeera ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Api Gewana Jeewithe Waruwak - Uzi Senadeera ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.