Home › Ringtones › Adare Wahinna - Wishmika Sachinthana, Yashodha Adhikari & Lahiru De Costa

Adare Wahinna - Wishmika Sachinthana, Yashodha Adhikari & Lahiru De Costa

free ringtone for iPhone & Android phones

@Aada
0
25 Sec
Top 100 Roblox Ringtones
Top 100 Minecraft Ringtones
Top 100 League of Legends Ringtones

Similar ringtones:

24
@Cemre
629
ඉතින් ආදරේ පතා ලතැවුණේ ඔබේ නමින් සිතින් වේදනා දිදී මියැදුණේ එදත් මාරුතේ වගේ සැලවුණේ ඔබේ වදන් රැලිත් සාගරේ පවා හඬවමින් වසන්තය මං සොයා ඇවිදින් බලා ඉන්නම් නුඹේ අසලින් අනන්තය දැන් අහිංසක මං හඬා වැටෙමින් දරා ඉන්නම් කළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන ලිහෙන රෑ සළුවේ වේදනා ඉතින් ආදරේ පතා ලතැවුණේ ඔබේ නමින් සිතින් වේදනා දිදී මියැදුණේ එදත් මාරුතේ වගේ සැලවුණේ ඔබේ වදන් රැලිත් සාගරේ පවා හඬවමින් අරන් ඇවිත් අදත් බලෙන් නුඹේ අයිතිවාසිකම් රංගනේ අවසන් නොවේ පාළුවේ එළිවෙන පැයේ පණ මේන් ආදරෙයි තාමත් එක සේ කෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ දර දඬු කම් තවමත් ඉවසන්නේ නුඹ මගෙ කටු අකුලයි රත්තරනේ මේ රඟ මඩලේ අපි අතරේ ගැටුනේ ජීවිතේ නෑ පසු තැවුණේ මග හැරුනේ ආදරේ ඉතින් ආදරේ පතා ලතැවුණේ ඔබේ නමින් සිතින් වේදනා දිදී මියැදුණේ එදත් මාරුතේ වගේ සැලවුණේ ඔබේ වදන් රැලිත් සාගරේ පවා හඬවමින් හඬවමින් හඬවමින් හඬවමින් හඬවමින්
MORE...[+]
Top 100 Fortnite Ringtones
Top 100 Bollywood Ringtones
Top 100 Toca Boca Ringtones
Top 100 Genshin Impact Ringtones
Top 100 Call of Duty Ringtones

More ringtones from Wishmika Sachinthana, Yashodha Adhikari & Lahiru De Costa:

20
@Calvin
748
හිත හිත නුඹ පිට ඇදුණාට රහසෙම වෙනතක බැදුණාට මම සිටි සිහිනය මම මෙහෙම අල්ලන් ඉන්නම් ටික ටික ඉඟි මට දැනුණාට නොහිතුණු හැටි පුදුමෙකි තාම අපි වෙන්වුණු හේතුවෙ රහස හංගන් ඉන්නම් නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට හිතවත්කම් හිත කඩලා තිබුණා අපරාදේ අපි හමුවී තිබුණා තුරුළේ සතපා අඳුරේ සනසා මදිවීද කියන් දැනුණා දවසක් වත් පෙම් කරලා තිබුණා හිතුනේ නැතිදෝ වැරදී කියලා හැමදේ සඟවා පිට වී තිබුණා හිත නැද්ද දරා නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට හිත හිත නුඹ පිට ඇදුණාට රහසෙම වෙනතක බැදුණාට මම සිටි සිහිනය මම මෙහෙම අල්ලන් ඉන්නම් ටික ටික ඉඟි මට දැනුණාට නොහිතුණු හැටි පුදුමෙකි තාම අපි වෙන්වුණු හේතුවෙ රහස හංගන් ඉන්නම්
30
@Akari
34
(Ladies and gentlemen) (Welcome to fiesta de Madrid) මත් බීර සල්ලාප යාවී වටා තත් රාග ස්වර නාද වේ ඈ වටා මැඩ්රිඩ් මැයේ සාදයේ ඈ රඟා ඈ යාවී සුරා තාලයේ පාවෙලා ඈ මුදු හැඟුම් මගේ තිගස්සා බඳ තොටිටල්ල සේම පද්දා අතින් මගේ නොඅල්ලා රඟදේ මා වටා මුදු හැඟුම් මගේ තිගස්සා බඳ තොටිටල්ල සේම පද්දා අතින් මගේ නොඅල්ලා රඟදේ මා වටා සාදේ රසේ අග්නි දැල්වූ කීනාරී ආලම්භනේ පෑ සෙනෙන් මා මුලා වී මේ මංසලේ නුත්ය හිත කලතවාවී රෑ බෝවි සලුසාදේ සැඟවී ඈ යාවී ඈ නග්න ශෘංගාරසේ පාරවා උන්මාද සංතෑසියේ මා දවා ෆ්ලැමෙන්කෝ රැයේ හාද වීලා රඟා ඈ යාවී කරත්තේ සඳේ මා පෙලා ඈ මුදු හැඟුම් මගේ තිගස්සා බඳ තොටිටල්ල සේම පද්දා අතින් මගේ නොඅල්ලා රඟදේ මා වටා මුදු හැඟුම් මගේ තිගස්සා බඳ තොටිටල්ල සේම පද්දා අතින් මගේ නොඅල්ලා රඟදේ මා වටා සාදේ රසේ අග්නි දැල්වූ කීනාරී ආලම්භනේ පෑ සෙනෙන් මා මුලා වී මේ මංසලේ නුත්ය හිත කලතවාවී රෑ බෝවි සලුසාදේ සැඟවී ඈ යාවී මරියා... මරියා... මරියා... මරියා...
MORE...[+]

Set Adare Wahinna ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Adare Wahinna ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.