Home › Ringtones › Aaley Katha - Iraj

Aaley Katha - Iraj

free ringtone for iPhone & Android phones

@Desislava
1377
30 Sec

Aaley Katha - song lyrics

ආලේ කතා අතරේ පවා
හීනේ බිඳී දුක වෑහුනා
නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා දැනුනේම නෑ
හැරයයි කියා සිතුවේම නෑ
මිහිරාවියේ මගේ
හැරයයි කියා සිතුවේම නෑ
නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම
ආදරෙන් මියැදුනා

පායා ආකාසේ හිනැහුනත් යලි ඔයා
නෑ නෑ එලිවෙන්නේ,
ජීවිතේ යලි සදා
මා ආදරේ
දැනුනේම නෑ සදා තනිවී මෙසේ
සැමදා හිඳී අඳුරේ රැඳී
නුඹ ගැන සිත සිතා
මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා...

නුඹ ගැන සිත සිතා
මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා

නුඹ ගැන සිත සිතා
මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා.

Top 100 League of Legends Ringtones
Top 100 Toca Boca Ringtones
Top 100 Overwatch Ringtones

Similar ringtones:

20
@Emile
131
කළු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක් අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක් මනමාල කමට නෙමෙයි කලේ විහිළුවක් හදේ ගැඹුරේ සැගවී තිබෙනා කල් යන්න යන්න පපුවට දැනෙනවා බයක් ලඟ ඉන්නා විට සිහින දකිමි කෝටියක් හිත රිද්දන විට උනනව කඳුළුත් ටිකක් හදේ ගැඹුරේ සැගවී තිබෙනා ඒ ආලේ... නෑ.නේ... ඕනේ... ආලේ... නෑ.නේ... ඕනේ... අපි ආදරේ කරනවා දැන් දිගුකාලයක් බැරි උනාතාම අරන්දෙන්න මාලයක් තරහින් බලන්න එපා නැතුව ප්රේමයක් හදේ ගැඹුරේ සඟවා නොතියා ඔය හිතෙන හිතෙන දේ කරන්න බෑ මටත් ලඟ ඇත්තෙ ටිකයි ඉතිරි කරපු කාලයක් අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක් හදේ ගැඹුරේ සඟවා නොතියා.ඒ ආලේ... නෑ.නේ... ඕනේ... ආලේ... නෑ.නේ... ඕනේ... හාදු උනත් මුව ගාව නැතත් කිසිදිනකදි නෑ තැවුනේ කාසි ගොඩක් මං ගාව නැතත් නැතුවද අගනේ ඔබටම බැදි මාගේ ආලේ... නෑ.නේ... ඕනේ... ආලේ... නෑ.නේ... ඕනේ... ආලේ... නෑ.නේ... ඕනේ... නෑ.නේ... ඕනේ...
MORE...[+]
Top 100 Roblox Ringtones
Top 100 Among Us Ringtones
Top 100 Game Bgm Ringtones
Top 100 World of Warcraft Ringtones
Top 100 Black Desert Ringtones

More ringtones from Iraj:

15
@Live
130
වස්සානේ හීනේ කඳුළේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා කඳුලක උණුහුම ඇහිදාරේ ඉඳුරා පවසයි ඔබ මාගේ ප්රේමාලිංගන ආල කතන්දර විඳින්න නෑ අද වැලපේ හිත මාගේ වස්සානේ හීනේ කඳුලේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා යහනක තනිකම ඉකි බින්දේ තුරුලේම වු හැටි ලය කන්දේ රෝස තොල් ළඟ හාදු වැස්සක තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ ආශාවරී නෑ ඇගෙ කඳුල දැන මට ඉඹින්න ඕනි උන් තලපු මල පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල ඒකයි ආදරය අද ගෙවලා මිල උඹ පෝරක සරසල කර මගුල් පෝරුව යන්න හිතන් නුඹ එක්ක දුර බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය මාලුවෙක් විතරයි මම ඒ මුහුදට වස්සානේ හීනේ කඳුලේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා
20
@Eleonora
270
රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ ආදරේ යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක කරන්නත් බෑ දැගලුවත් ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක් රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ ආදරේ තමයි සතුටට මන්තරේ විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ// මිතුදම උගස් කලේ අපි ආලේට සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන් උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක් අපේ කතන්දරේ එක හිතක් නිදි අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි ආසත් නෑ විදවන්න මෙතරම් ඒත් රලු මුහදයි හැදුවේ හොදම කපිතාන් දැන් හිත හයියයි කොච්චර තැලුවත් දෙන දෙයක් දෙන්න ජිවිතේ මම සුදානම් පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා කෝලම් පුරසාරම් දැන් සායම් තවරා හීනෙන් නෑ හිනෙන්වත් සෙනෙහේ බිදලා ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ/
20
@Serena
697
Hey whats up Chinthy Iraj whats up මේ මට මාර වැඩක් වුනා නියම beat එකක් තියෙනවා මොනාහරි කරමුද කරමු එහෙනන් එනවද studio එක පැත්තට දෙන්නකො beat එක මම කතාව කියන්න වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී ඔබ තවත් ලං වුනා තොල් පෙතිත් හිමි වුනා මගෙ හිතත් නැවතුනා කන් පෙතිත් රතු වුනා උණුහුමත් රැවටුනා මට සිහිත් නැති වුනා වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී ඔබ තවත් ලං වුනා තොල් පෙතිත් හිමි වුනා මගෙ හිතත් නැවතුනා කන් පෙතිත් රතු වුනා උණුහුමත් රැවටුනා මට සිහිත් නැති වුනා
20
@Esma
204
Pana senehasa almen ibagena inna nubata barinam Keewa nahena sitha wawaagena adurema mama innam Visha ghora sarpa wimane Biya nathida boma ladune Thanikamen nidana nubage Katu anewi siri yahane // Sath piyuman matha nuba ada sadaki Gassena nube lama mata mal damaki Sath piriwara mada kumata wadinne Gassena maye lama motada balanne Naanaavidha dunu hee maanaagena nubata masitha piduwath Sena mokatada numbe oya unuhuma wena kenekuta noma den Numba mandri devi we nam Wessanthara ma wennam Sundara na eya etharam Sonduriye dan hithana tharam // Sath piyuman matha nuba ada sadaki Gassena nube lama mata mal damaki Sath piriwara mada kumata wadinne Gassena maye lama motada balanne Sath piyuman matha nuba ada sadaki Gassena nube lama mata mal damaki Sath piyuman matha nuba ada sadaki Gassena nube lama mata mal damaki
19
@Evy
128
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) ඔබ නැති ටිකේ, රස නෑ නෝනේ තුරලට පැනපං මගේ පපුවම මගේ ගින්දර වගේ මන් හරි handsome නෝනේ රෝමියෝ ජුලියට් වාගේ, අපි දෙන්න මගේ කළු කෙල්ලේ ආදරේ දල්ලේ උබ මගේ පනමයි හිතුනා කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ කෝ කිස් අවුරුදු මේ මීස් අතේ නො මුදු එනවද මගේ ලගට වස්තු හදන් බලලා හදමු පෝරු ඉකිබිච් මහත පිට්ටු සාරි ඈදන් දාලා වලලු ශොටි මෑනික නටනවා බන් අත අල්ලලා දුන්නා තොත්තු අගුරු වලට ලගම පාට කලුලු ඊට වඩා මගේ මණික සුදුළු මටම කැපෙන hot ම පාට තලෙළු යන්නේ මන් විරිදු කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ
MORE...[+]

Set Aaley Katha ringtone on an Android Phone:

1. Select Download Ringtone button above.
2. Go to Settings app.
3. Select Sounds & Vibration.
4. Select Phone ringtone.
5. Select Ringtone from Internal Storage.
6. Click the Apply button.
So after only a few basic steps, you have successfully done the default ringtone on your phone running Android operating system with the pop songs you want.



Set Aaley Katha ringtone for your iPhone:

1. Select Download M4R for iPhone button above and save to your PC or Mac.
2. Connect your iPhone to your PC or Mac via its charging cable.
3. Launch iTunes and drag the .m4r to the Tones folder (Under "On My Device").
Hopefully, the guides for configuring ringtones for iPhones and Android phones will make it simple for you to replace the uninteresting default sounds on your phone with your own personal favorites.



Browse 5,000,000+ free ringtones by categories:

Thanks for letting us know
Your feedback is important in helping us keep the 1Ringtone community safe.
Close

X

#1 Ringtone App - top ringtones for free!

logo
Login with Google Login with Facebook

By joining, you agree to Terms of Service & Privacy Policy.

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.